ඇයි බං මෙහෙම

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    පාර්ලිමේන්තුව විසුරෝල හොදම උන් ටිකක් පත් කරලා හොද විපක්ෂයක් හදල ඉස්සරහට යමු.
    විවේචන කරන්න හොද විපක්ෂයක් ඕන දකුණෙන්. ජෙප්පන්ගෙ win එකක් නෙවේ ලංකාවෙ politics වලට win එකක් මේක.
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    එකඟයි. හැබැයි පහුගිය කාලේ රටට කෙලවෙනකන් බලන් ඉඳපු පිරිසට දැන් බලේ ආවට පස්සෙ ඔය quality එක මතක් වුණ එක තමයි විහිළුව

    what goes around comes around.

    තමන් කැමති කෙනා දිනුවාම හැමෝම රට හදන්න උදව් වෙන්න ඕනි, අනිත් පැත්තෙ එකා දිනුවාම රටට කෙලවෙන්න ඕනි කියලා තමයි බහුතරෙකගෙ යට හිතේ තියෙන්නෙ, ලංකාවෙ විතරකුත් නෙවෙයි. ඒක තමයි හැටි. ඒවා වෙනස් කරන්න කාලයක් යනවා

    හැමෝගෙම ඇද හෙව්ව අය දැන් කරන විදිය බලමු. හොඳට කරොත් කාටවත් ප්‍රශ්නයක් නෑ. දැන් විරුද්ධ අයත් සහයෝගෙ දෙයි ඊළඟ පාර
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,260
    74,666

    අඩෝ සිරාවට 50% අරන් ආපු ගෝටා පටන් ගන්න කලින් ඌට අනන් මනන් කියලා දඟලපු අය දැන් 42%ක් අරන් ආපු එකාට "අනේ එහෙම කරන්න එපා, හරි කැතයි" කියනවා.

    IMF එක එන්න කලින් "ඕවා එන්නෙ නෑ", එනකොට "IMF කියන්නෙ හොරු", වඩේ වීගෙන යනකොට "IMF තමා ඔක්කොම කලේ" වගේ දිව හැරෙන හැරෙන පැත්තට කුහක කතා කියපු උන්ම දැන් "ඇයි රටට කෙල වෙනකන් බලන් ඉන්නෙ" ගාල අනිත් උන්ගෙන් අහනවා.

    ලපයට ඇත්තටම system change එකක් කරන්න ඕනම් මුලින්ම කටක් ඇරලා රනිලට thank කරන්න කියපන් රට මේ ගානටවත් ගෙනාවට. CBSL ලොක්කට තැන්ක් කරන්න කියපාන් ලෝකේ හැම එකාම බෑ බෑ කියද්දි inflation එක single digit එකකට බැස්සුවට. උන් දෙන්න ඇතුලු වැඩක් කරපු අනිත් හිටියෙ නැත්තන් මෙහෙම ඡන්ද තියන්න වෙන්නෙ නෑ. අන්න එහෙමයි දේශපාලන සංස්කෘති වෙනස් කරන්නෙ. නැත්තන් ගෑන් වගේ අඬලා නෙවී.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    මේක fb එකේ දැක්ක පෝස්ට් එකක්. සිරාම කතාව. මේ ත්රෙඩ් එක දැක්කම දාන්න හිතුනා කෙලෝ ගත්තට පස්සෙ අනුරයිය පැනල යන රට මොකක් වෙයිද?
    මම දන්නේ නැ , ඇයි ලංකාවේ එවුන්ගේ මෙහෙම attitude එකක් තියෙන්නේ කියල.
    අරුට කෙලවෙයි මුට කෙලවෙයි ගගා බලන් ඉදලා ,කෙලවුනයින් පස්සේ ඉතින් තියෙන ඉඩම් කඩම් විකුනලා ,තියෙන හැම රෙද්දම විකුනලා රට රපයින්න තමා බලන්නේ (රට යන ස්ටුඩන්ට් යන එකේ වැරැද්ද නෙමේ කියන්නේ.) කෙලවුනත් අපිට රට යන්න පුලුවන්නේ කියලනේ හිතන්නේ. ඒත් skilled migrate වුන උන පොඩි පිරිස ඇරෙන්න අනික් උන්ට ඉතින් කට්ටක් තියෙනවා කියල තේරෙන්නේ නැ. කෙලවුනොත් කෙල වෙන්නේ ඔක්කොටම කියල තේරෙන මයින්ඩ්සෙට් එකක් එනකන් ගොබ්බ සිංහලු හැදෙන්නෙම නැ.

    ඊට පස්සේ තව අවුරුදු 5ක් බලන් ඉන්නවා තව එකෙක් ගේනන. කැරිම වුන් තමා ඉන්නේ

    View attachment 237980
    අනේ මන්දා බන් මුන්ට තේරෙන්නෙ නෑ බහුතරයෙන් පත්වෙන එකා ඊටපස්සෙ තමන්ගෙත් ජනාධිපති බව පිළිගන්න.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,875
    113
    Fantasy
    අනේ මන්දා බන් මුන්ට තේරෙන්නෙ නෑ බහුතරයෙන් පත්වෙන එකා ඊටපස්සෙ තමන්ගෙත් ජනාධිපති බව පිළිගන්න.
    ඒකෙක් ලොකු ෆොන්ට් වලින් පෝස්ට් දාන්නේ ඌ අලි *කෙන් කියලා හිතාගෙන්ද බන්. පව් හ්ෂ්බැයි
     
    • Like
    Reactions: elektro

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    උබත් එක්ක නම් කතා කරලා වැඩක් නැ මචං. මම කියන්නේ අනුරයා පැනලා ගියා හෝ ඒකෙන් කෙලවෙන්නේ රටේ වුන්ට කියන එක තේරෙන්නේ නැති එක. argure කරල තේරුමක් නැ මචෝ උබත් එක්ක. උබ කොහොමත් campaign වලට වැඩ කරන එකෙක්නේ.:yes:
    :love:

    okawa ignore dala nedda uba??
    kiriye 90% okawa ignore dala inne.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    කර්මය තමා බන්...
    1 රනිල් මේක මලමිනියක් කරනවා කිව්වේ කවුද
    2 බැංකු කඩන් වැටෙනවා කිව්වේ කවුද
    3 මෙහෙම ගියොත් ඩොලරය 500ක් වගේ වෙයි කිව්වේ කවුද...

    සරල අපි නම් ඒ ගානට වැටෙන්නේ නෑ
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    කර්මය තමා බන්...
    1 රනිල් මේක මලමිනියක් කරනවා කිව්වේ කවුද
    2 බැංකු කඩන් වැටෙනවා කිව්වේ කවුද
    3 මෙහෙම ගියොත් ඩොලරය 500ක් වගේ වෙයි කිව්වේ කවුද...

    සරල අපි නම් ඒ ගානට වැටෙන්නේ නෑ

    ha dan, dan ubala balan inne polin enakan neda
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,366
    113
    Tropical Island Of Sri Lanka
    මම මට හරි කියන මතේ වෙනුවෙන් කතා කලා. මට සත පහක වාසියක් නෑ. අනික එහෙම කන්න තරම් අහේනියකුත් නෑ.

    උඹ නිකන් ඊයෙ පෙරේදා ඉපදුනා වගෙ ප්‍රශ්නයක් අහපු නිසා කිව්වේ. අද වෙනකන් එක එක පක්ශෙ දින්නට පස්සෙ ජෙප්පො හැසිරුන විදියටම තමා අද ජෙප්පො දින්නට පස්සෙ අනිත් උන් හැසිරෙන්නෙ. ඒක වෙනස් කරන්න ඕනම් ජෙප්පො මින් ඉදිරියට එහෙම නොකර ඒකට ආදර්ශයක් දෙන්න ඕනා.

    මම අද දැක්ක තව නොන්ඩි දෙයක් තමා ලපයා දිනලත්, දින්නට පස්සෙ අපිට මෙහෙම කලා, අරම කලා ගගා හැමිනෙනවා. දින්නට පස්සෙ gracefully oponentට තෑන්ක් කරන ගතියක්වත් තාම නෑ. සමහර විට ඌට තාම maturity/experience එකක් නැති නිසා වෙන්න ඇති.

    උඹට ලංකාවෙ උන්ගෙ ආකල්ප වෙනස්වෙන්න දකින්න ඕනම් උඩ ඉඳන්ම හැදෙන්න ඕනා.
    මචං මචං. උබට උබේ මතය වෙනුවෙන් පෙනි ඉන්න පුලුවන්. බට් ඇයි උබ කැම්පේන් එකක් කරන්නේ කියල පිලිගන්න බැරි. මේකේ ඉන්න උන් හාවෝ කියලද හිතන්නේ? පැය 24 මේකේ ලැගගෙන පොලිටිකල් කැම්පේන් කර කර කියනව සත පහක් හම්බෙන්නේ නැලු. උබට මෙච්චර කරලත් සල්ලි දෙන්නෙ නැත්නම් ඔච්චර පුක දෙන්න එපා ඉතින් එහෙනම්. :lol:

    දැන් උබ කිව පොයින්ට් එකයි මම කියන එකයි දෙකක්නේ. උබ කියන්නේ අනුරය දේශපාලකයන්ගෙ කකුලෙන් ඇද්ද එක වගෙ එකක්නෙ. එතකොට එක අනුව තව party එකක එකෙක් මුට මොනහරි දෙයක් මෙ වගෙ කියන්න ඔනෙ. එතකොට දෙකම බැලන්ස්

    මම කියන්නේ ලන්කාවෙ මිනිස්සු රටක් කෙලවෙනකන් බලන් ඉන්න එක. පටලගගන්න එපා

    අඩෝ සිරාවට 50% අරන් ආපු ගෝටා පටන් ගන්න කලින් ඌට අනන් මනන් කියලා දඟලපු අය දැන් 42%ක් අරන් ආපු එකාට "අනේ එහෙම කරන්න එපා, හරි කැතයි" කියනවා.

    IMF එක එන්න කලින් "ඕවා එන්නෙ නෑ", එනකොට "IMF කියන්නෙ හොරු", වඩේ වීගෙන යනකොට "IMF තමා ඔක්කොම කලේ" වගේ දිව හැරෙන හැරෙන පැත්තට කුහක කතා කියපු උන්ම දැන් "ඇයි රටට කෙල වෙනකන් බලන් ඉන්නෙ" ගාල අනිත් උන්ගෙන් අහනවා.

    මම කියන්නේ ලන්කාවෙ මිනිස්සු රටක් කෙලවෙනකන් බලන් ඉන්න එක. පටලගගන්න එපා
     
    • Like
    Reactions: windows_ubuntu

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,260
    74,666
    113
    මචං මචං. උබට උබේ මතය වෙනුවෙන් පෙනි ඉන්න පුලුවන්. බට් ඇයි උබ කැම්පේන් එකක් කරන්නේ කියල පිලිගන්න බැරි. මේකේ ඉන්න උන් හාවෝ කියලද හිතන්නේ? පැය 24 මේකේ ලැගගෙන පොලිටිකල් කැම්පේන් කර කර කියනව සත පහක් හම්බෙන්නේ නැලු. උබට මෙච්චර කරලත් සල්ලි දෙන්නෙ නැත්නම් ඔච්චර පුක දෙන්න එපා ඉතින් එහෙනම්. :lol:
    හෙන ගොන්නෙ බන් උඹ. උඹලා උඹලගෙ මතේ ප්‍රොමොට් කරන්නෙ හරි ඒවගේ තේරෙන පොස්ට් දාන්නේ රට ගැන හිතලා සල්ලි ගැන හිතලා නෙවී. ඒකට විරුද්ද මත දරන ඕනම එකෙක් කරන්නෙ සල්ලි වලට.

    උඹලගෙ ඔය ගොන් ටොක් නිසා තමා ජෙප්පො ලඟදිම ලෙසටම පුකේ ඇරගන්නෙ.

    දැන් උබ කිව පොයින්ට් එකයි මම කියන එකයි දෙකක්නේ. උබ කියන්නේ අනුරය දේශපාලකයන්ගෙ කකුලෙන් ඇද්ද එක වගෙ එකක්නෙ. එතකොට එක අනුව තව party එකක එකෙක් මුට මොනහරි දෙයක් මෙ වගෙ කියන්න ඔනෙ. එතකොට දෙකම බැලන්ස්

    මම කියන්නේ ලන්කාවෙ මිනිස්සු රටක් කෙලවෙනකන් බලන් ඉන්න එක. පටලගගන්න එපා

    මම කියන්නේ ලන්කාවෙ මිනිස්සු රටක් කෙලවෙනකන් බලන් ඉන්න එක. පටලගගන්න එපා

    දැන් නහයෙන් අඬන්න එපා අනේ ඇයි අපිට මෙහෙම කියන්නෙ, කරන්නෙ කියලා. එදා ඉඳන් අද වෙනකන් කොච්චර බහුතර ආන්ඩු ආවත් ජෙප්පො කලේ මුල් දවසේ ඉඳන් උන්ට අනන් මනන් කියලා බාල්දි පෙරලන එක.

    උන්ට දැන් රිටර්න් එක එනකොට දාරගන්න බැරුව ඇති. ඒකට පුරුදු වෙන්න වෙයි. මිනිස්සුන්ව දිනාගන්න ඕනම් ඒ විදිඅය්ට වැඩ කරලා කපාන් නැතුව "එහෙම ඔට්ටු නෑ" ගගා පොඩි උන් වගේ අඬලා හරියන්නෙ නෑ.

    මම තැන් කීපයක කියලා ඇති, දින්නට පස්සෙ පරන හුත්තවල් අමතක කරලා ඌට ඡන්ද නොදීපු 50% ව ගොඩ දාන විදියක් හිතන්න ඕනා. නැතුව FB පුරාවට ඡන්ද නොදාපු උන් ඇවිල්ලා නූගත්ය, කැම්පේන් කාරයන්ය, හිරේ දාන්න ඕනාය, හොරුය ගගා හැමිනුනා කියලා උන් ලපයා ගාවට එන්නෙ නෑ. ලපයාට හිතපු තරම් කට්ටිය කැමති නෑ. ඒ නිසා ඒක තේරුම් අරන් රට කරන් යන්න බැලුවනම් ඌට හොඳයි.
     
    • Like
    Reactions: AKI-SL

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,366
    113
    Tropical Island Of Sri Lanka
    හෙන ගොන්නෙ බන් උඹ. උඹලා උඹලගෙ මතේ ප්‍රොමොට් කරන්නෙ හරි ඒවගේ තේරෙන පොස්ට් දාන්නේ රට ගැන හිතලා සල්ලි ගැන හිතලා නෙවී. ඒකට විරුද්ද මත දරන ඕනම එකෙක් කරන්නෙ සල්ලි වලට.
    හෝව් හෝව් ... මේ අහපං උබට වැඩිය මේකේ උන් මහින්දයව ,රනිලව ,ජෙප්පොව විවේචනය කරන උන් ඉන්නවා හා හිටියා. හැබැයි උබ හිතුවද මේකේ ඉන්න උන්ට උබ වගේ කැම්පේන් කාරයෙක් අදුරගන්න බැ කියල? :lol:

    ඔව් උබ මේක කරන්නේ කැම්පේන් එකකට. පැය 24ම මේකේ ලැග ගෙන උදේ ඉදන් රැවෙනකං එක එකවුන්ට බැන බැන. මොන ජිවිතද උත්තෝ. පවුලක් නඩත්තු කරන්න කන කට්ටක් නේද ඕයි.. :cry:අප්පිරියයි මචං. කොල්ලෙක් නේද? ඔයිට වඩා හැසිරියං. erozanට වඩා උබ අනන්තයි බං. උබත් එක්ක කතාකරලා තේරුමක් නැ. අනික මම ජෙප්පෙකුත් නෙමේ..

    උබට ලගදිම suprise එකක් සෙට් වෙනවා කියල ලගදි සෙට්වුනු කිරියේ සෙට් එකක් කතාකරද්දි කිවා.. දැන් ඉතින් 🤭 දාලා මොනාහරි කියල හිත හදාගනින්න
    :lol:
     
    අමො අමෝ මම බය වෙන්න ඕනද දැන් මේකට? උඹලට ලපටි සියුමැලි හිත් වලට සතුට ගෙන දෙන එකක් හිතාගනින් බන් මට පුකද 🤭 🤭

    ඒත් මම දාන ඒවලින් මේකේ ඉන්න ජෙප්පන්ට නින්දක් නෑ කියලා දැනෙන එකනම් පොඩ්ඩක් විතර සතුටක් එනවා මට. සෑහෙන්න රිදිලා වගෙ 🤭🤭
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094

    මේ තියෙන්නෙ 5000 කැම්පේන් හුත්තිගෙ පුතාගෙ මූනත් තහඩුව

    g5Ox80p7v96s5aBivEuCZxSn-xvzBBqCq1IhpsUmMaTaLH8W8tvS83HZRYRqok4XnsmD7ATMXIyFfjvlB2tbUouo_QAh8DpR7pHIkLuP_v0
     
    • Haha
    Reactions: elektro

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,713
    7,913
    113
    මෙන්න මෙතන...
    අමො අමෝ මම බය වෙන්න ඕනද දැන් මේකට? උඹලට ලපටි සියුමැලි හිත් වලට සතුට ගෙන දෙන එකක් හිතාගනින් බන් මට පුකද 🤭 🤭

    ඒත් මම දාන ඒවලින් මේකේ ඉන්න ජෙප්පන්ට නින්දක් නෑ කියලා දැනෙන එකනම් පොඩ්ඩක් විතර සතුටක් එනවා මට. සෑහෙන්න රිදිලා වගෙ 🤭🤭
    මේ උඩවත්ත පොන්ස්, රිසල්ට් ශීට් එක දාපන්