ඇයි බං මෙහෙම

elektro

Well-known member
  • Apr 18, 2011
    6,865
    9,366
    113
    Tropical Island Of Sri Lanka
    මේක fb එකේ දැක්ක පෝස්ට් එකක්. සිරාම කතාව. මේ ත්රෙඩ් එක දැක්කම දාන්න හිතුනා කෙලෝ ගත්තට පස්සෙ අනුරයිය පැනල යන රට මොකක් වෙයිද?
    මම දන්නේ නැ , ඇයි ලංකාවේ එවුන්ගේ මෙහෙම attitude එකක් තියෙන්නේ කියල.
    අරුට කෙලවෙයි මුට කෙලවෙයි ගගා බලන් ඉදලා ,කෙලවුනයින් පස්සේ ඉතින් තියෙන ඉඩම් කඩම් විකුනලා ,තියෙන හැම රෙද්දම විකුනලා රට රපයින්න තමා බලන්නේ (රට යන ස්ටුඩන්ට් යන එකේ වැරැද්ද නෙමේ කියන්නේ.) කෙලවුනත් අපිට රට යන්න පුලුවන්නේ කියලනේ හිතන්නේ. ඒත් skilled migrate වුන උන පොඩි පිරිස ඇරෙන්න අනික් උන්ට ඉතින් කට්ටක් තියෙනවා කියල තේරෙන්නේ නැ. කෙලවුනොත් කෙල වෙන්නේ ඔක්කොටම කියල තේරෙන මයින්ඩ්සෙට් එකක් එනකන් ගොබ්බ සිංහලු හැදෙන්නෙම නැ.

    ඊට පස්සේ තව අවුරුදු 5ක් බලන් ඉන්නවා තව එකෙක් ගේනන. කැරිම වුන් තමා ඉන්නේ

    Screenshot 2024-09-22 at 17.52.27 (1).png
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,259
    74,661

    View attachment 237980
    what goes around comes around

    what you sow is what you reap

    තමන් අකමැති එකෙක් පත් වෙච්ච දවසේ ඉඳන් ඌට කරන්න පුලුවන් හැම කැරි වැඩේම කරලා කකුලින් ඇදලා බිම දාන උන්ට, උන් ආවම අනිත් උන්ට එහෙම කරන්න එපා කියලද උඹ කියන්නෙ?

    if they like or not they will have to live with it. මිනිස්සු ටික win කරන එක දැන් උන්ම කරගන්න ඕනා. කවුරුත් බලෙන්ම පුක දෙන්නෙ නෑ.

    If you don't like it, may be next time try not to do the same.
     
    උබත් එක්ක නම් කතා කරලා වැඩක් නැ මචං. මම කියන්නේ අනුරයා පැනලා ගියා හෝ ඒකෙන් කෙලවෙන්නේ රටේ වුන්ට කියන එක තේරෙන්නේ නැති එක. argure කරල තේරුමක් නැ මචෝ උබත් එක්ක. උබ කොහොමත් campaign වලට වැඩ කරන එකෙක්නේ.:yes:
    :love:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,861
    28,748
    113
    umba hari..pahu giya kale oka saretama una...imf hamba wenne na kiwwa...$ eka 500 ta yanewa kiwwa..banku kadan watenewa kiwwa...eka hutthak wath une na....dan muta e keri wade keranda honda na
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    what goes around comes around

    what you sow is what you reap

    තමන් අකමැති එකෙක් පත් වෙච්ච දවසේ ඉඳන් ඌට කරන්න පුලුවන් හැම කැරි වැඩේම කරලා කකුලින් ඇදලා බිම දාන උන්ට, උන් ආවම අනිත් උන්ට එහෙම කරන්න එපා කියලද උඹ කියන්නෙ?

    if they like or not they will have to live with it. මිනිස්සු ටික win කරන එක දැන් උන්ම කරගන්න ඕනා. කවුරුත් බලෙන්ම පුක දෙන්නෙ නෑ.

    If you don't like it, may be next time try not to do the same.
    හාමුගෙ දඩබල්ලෝ වියරු වැටිලා ඉන්නේ 👆
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,259
    74,661
    113
    හාමුගෙ දඩබල්ලෝ වියරු වැටිලා ඉන්නේ 👆
    ජලනිගෙ ලැට් පනුවා පුකේ ඇරන් පස්සෙන් අඬ අඬ එනවා. බලපන්කො ඉතින් 🤭 🤭
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    එකතු වෙලා රට හදාගනිමු... නාකි පප්පලා ටික මෙතුවක් කල් බොරුවට සුරසැප වින්දා කියල උබල අපි හැමෝම දන්නවනේ...
    මේක අප්පිලාගෙ රට.. මේක හදාගමු.. දැන් කැගැහුවනේ ජෙප්පෝ කලේ නෑ ඒ කාලේ ඉදන් කියල (උන්ට බලේ තිබුනෙ නෑනෙ..) දැන් බලේ දීලා තියෙනව නේ.. හෙට ඩොලරේ අඩු උනේ නෑනේ වාහන සේල්වල වාහන නෑනේ හාල් අඩු උනේ නෑ කියල ගොන් ආතල් අනවශ්‍යයි
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,454
    17,553
    113
    තමන් අකමැති එකෙක් පත් වෙච්ච දවසේ ඉඳන් ඌට කරන්න පුලුවන් හැම කැරි වැඩේම කරලා කකුලින් ඇදලා බිම දාන උන්ට

    👆
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    අපි හම්බ කරොත් අපි කෑවා.
    රට අදාල නෑ.
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,042
    6,392
    113
    kandy
    මේක fb එකේ දැක්ක පෝස්ට් එකක්. සිරාම කතාව. මේ ත්රෙඩ් එක දැක්කම දාන්න හිතුනා කෙලෝ ගත්තට පස්සෙ අනුරයිය පැනල යන රට මොකක් වෙයිද?
    මම දන්නේ නැ , ඇයි ලංකාවේ එවුන්ගේ මෙහෙම attitude එකක් තියෙන්නේ කියල.
    අරුට කෙලවෙයි මුට කෙලවෙයි ගගා බලන් ඉදලා ,කෙලවුනයින් පස්සේ ඉතින් තියෙන ඉඩම් කඩම් විකුනලා ,තියෙන හැම රෙද්දම විකුනලා රට රපයින්න තමා බලන්නේ (රට යන ස්ටුඩන්ට් යන එකේ වැරැද්ද නෙමේ කියන්නේ.) කෙලවුනත් අපිට රට යන්න පුලුවන්නේ කියලනේ හිතන්නේ. ඒත් skilled migrate වුන උන පොඩි පිරිස ඇරෙන්න අනික් උන්ට ඉතින් කට්ටක් තියෙනවා කියල තේරෙන්නේ නැ. කෙලවුනොත් කෙල වෙන්නේ ඔක්කොටම කියල තේරෙන මයින්ඩ්සෙට් එකක් එනකන් ගොබ්බ සිංහලු හැදෙන්නෙම නැ.

    ඊට පස්සේ තව අවුරුදු 5ක් බලන් ඉන්නවා තව එකෙක් ගේනන. කැරිම වුන් තමා ඉන්නේ

    View attachment 237980
    Elakiri ekema keeyak innawada balpnko mchn
    Thread dada danatama ka gahanwa

    Un thama niyama kuhakayo bn

    Dinna dawase indan dinna ekata kelawanna hadanne thaman asa eka paradi nisa
     
    • Love
    Reactions: supun_sg

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    මොකක් උනත් ජෙප්පෝ ජයග්‍රහණය සාමකාමිව සමරනවා දකිනවා ,
    මම තාම නම් දැක්කේ නෑ අනික් පක්ෂ වලට රෙදි ගලවන් කඩේ ගිය උන්ට මොනවත් කියල අපහාස කරලා තියනව
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,454
    17,553
    113
    මොකක් උනත් ජෙප්පෝ ජයග්‍රහණය සාමකාමිව සමරනවා දකිනවා ,
    මම තාම නම් දැක්කේ නෑ අනික් පක්ෂ වලට රෙදි ගලවන් කඩේ ගිය උන්ට මොනවත් කියල අපහාස කරලා තියනව
    ඒක චන්දෙට කලින් නේ බං කරේ හොදටම 😁
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    මොනවා උනත් රටක් විදියට අපිට හැමදාම වරදින එකක් නෑනේ
    බලමු ඉතින් මේ පාරවත් ගොඩ ඒමක් තියේද කියල
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,259
    74,661
    113
    උබත් එක්ක නම් කතා කරලා වැඩක් නැ මචං. මම කියන්නේ අනුරයා පැනලා ගියා හෝ ඒකෙන් කෙලවෙන්නේ රටේ වුන්ට කියන එක තේරෙන්නේ නැති එක. argure කරල තේරුමක් නැ මචෝ උබත් එක්ක. උබ කොහොමත් campaign වලට වැඩ කරන එකෙක්නේ.:yes:
    :love:
    මම මට හරි කියන මතේ වෙනුවෙන් කතා කලා. මට සත පහක වාසියක් නෑ. අනික එහෙම කන්න තරම් අහේනියකුත් නෑ.

    උඹ නිකන් ඊයෙ පෙරේදා ඉපදුනා වගෙ ප්‍රශ්නයක් අහපු නිසා කිව්වේ. අද වෙනකන් එක එක පක්ශෙ දින්නට පස්සෙ ජෙප්පො හැසිරුන විදියටම තමා අද ජෙප්පො දින්නට පස්සෙ අනිත් උන් හැසිරෙන්නෙ. ඒක වෙනස් කරන්න ඕනම් ජෙප්පො මින් ඉදිරියට එහෙම නොකර ඒකට ආදර්ශයක් දෙන්න ඕනා.

    මම අද දැක්ක තව නොන්ඩි දෙයක් තමා ලපයා දිනලත්, දින්නට පස්සෙ අපිට මෙහෙම කලා, අරම කලා ගගා හැමිනෙනවා. දින්නට පස්සෙ gracefully oponentට තෑන්ක් කරන ගතියක්වත් තාම නෑ. සමහර විට ඌට තාම maturity/experience එකක් නැති නිසා වෙන්න ඇති.

    උඹට ලංකාවෙ උන්ගෙ ආකල්ප වෙනස්වෙන්න දකින්න ඕනම් උඩ ඉඳන්ම හැදෙන්න ඕනා.