ඇයි බං මම මෙහෙම?

virginboy27

Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    මගේ පපුව රිදෙන එක මට ගානක් නෑ.
    මම මැරෙයි කියන එක ගානක් නෑ.
    මේ කොරෝන අස්සේ ජිම් යනව.

    අනිත් උන් හෙන සීරියස් ගන්න දේවල් ඇයි මට ෆීල් වෙන්නැත්තේ?

    මේක ලෙඩක් නම් ලෙඩේ නම කොටන් පලයන් මට ටිකක් විස්තර හොයාගනන්.
     
    • Like
    • Dislike
    Reactions: FALL3N and dilann

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    විනාශේ ලංවෙන කොට බුද්ධිය නැති වෙනවලු.. මොනවා කරන්න ද ඉතින්
     
    • Like
    Reactions: NRTG

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    උබට මැරෙන එකත් ගානක් නැත්තම් උබට මානසික ලෙඩක්
    බලාපොරොත්තුවක් ඇති කර ගනින්
     
    Last edited:
    • Like
    Reactions: NRTG

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,425
    1
    32,095
    113
    - උඩරට -
    මගේ පපුව රිදෙන එක මට ගානක් නෑ.
    මම මැරෙයි කියන එක ගානක් නෑ.
    මේ කොරෝන අස්සේ ජිම් යනව.

    අනිත් උන් හෙන සීරියස් ගන්න දේවල් ඇයි මට ෆීල් වෙන්නැත්තේ?

    මේක ලෙඩක් නම් ලෙඩේ නම කොටන් පලයන් මට ටිකක් විස්තර හොයාගනන්.
    anexity
     

    Fire1994

    Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    "විනාශ කාලේන විපරීත බුද්ධි "= විනාශය ලන්වන විට බුද්ධිය නැතිවේ
     

    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,637
    2,404
    113
    Dark Side of Earth
    උඹ ඇවිල්ලා මෝඩ හරකෙක් ඒ වගේම නූගතෙක්. උබ මේ සමාජයට බරක්.
    අර අනුරාද කියන එකාට උබ මැරියන් කියලත් ගහලා තිබ්බා.
    මට ඉතින් කියන්න එනව උඹට වෙයන් කියලා. මොනවා උනත් මනුස්සයෙක් හින්ද කියන්නේ නැහැ. කිව්වා කියල හිතාගනින්. උඹ වගේ එවුන්ව මට පේන්ඩ බැහැ. රටේ කරුමෙට ඉපදෙන එවුන්