ඇයි බං මහේම.........

NRTG

Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    imagesg.jpeg

    හෙන ආසයි බන් කොත්තු ෆ්‍රයිඩ් රයිස් කන්න - ඕව කන්න හොඳ නෑ සුගර් කොලෙස්ටරෝල් කියනවනේ
    හෙන ආසයි බන් ගොඩක් දවල් වෙනකන් නිදා ගන්න - යකෝ උදෙන්ම ඇහැරෙන්න පුරුදු වෙයන් දවල් වෙනකන් නිදා ගන්නේ නැතුව තාත්තා කියනවනේ
    හෙන අප්පිරියයි කැඳ ජාති බොන්න - ඕක බීපන් ඇගට හරි හොදයි ආච්චි කියනවනේ
    හෙන ආසයි බන් ෆෝන් එකේ ගේම් එළිවෙනකන් ගහන්න - මු ඇස්දෙකත් පොට්ට කරගන්න හදන්නේ බැලුවොත් ඕක ඔබනවා අම්ම කියනවනේ
    හෙන ආසයි බන් රෑ එලි වෙනකන් ෆිල්ම් ටීවී සීරීස් බලන්න - දවසෙම ඔතන ඉන්නේ නැතුව පොඩ්ඩක් වත්ත පිටිය වත් අතු ගාපන් කොල්ලෝ සීයා කියනවනේ
    හෙන ආසයි බන් යාළුවොත් එක්ක ටිකක් රෑ වෙනකන් ඇවිදලා ආතල් එකක් ගන්න - මු රස්තියාදු ගහන්න පුරුදු වෙලා අය්යා කියනවනේ
    හෙන ආසයි බන් පොඩ්ඩක් මනෝ පාරක් ගහගෙන පැත්තකට වෙලා ඉන්න - මු පොතක් අතින් අල්ලනේ නෑ අක්කා කියනවනේ
    හෙන ආසයි බන් බයික් එකක් ගන්න බස් වල යනකොට එපා වෙනවා - අතේ සත පහක් වත් නෑ නේ.. හිත කියනවනේ
    පට්ට ලස්සණ කෙල්ලෙක් ඉන්නවා ක්ලාස් එකේ - ඒකිට කොල්ලෙක් ඉන්නවා බන් යාලුවෝ කියනවනේ
    ලස්සන සුදු අහිංසක නංගි කෙනෙක් හම්බවෙනවා හෝල්ට් එකේ - මම ඔයාට කැමති නෑ කියල නංගි කියනවනේ
    මට ආස මුකුත් ලැබෙන්නේ නෑනේ - මගේ හිත කියනවනේ
    හැම දේම අනිත්ත්‍යයි - රේඩියෝ එකේ බණට කියනවනේ...........

    ඇත්තම සිද්දිය මගෙන් මචං ........NRTG
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,168
    166,277
    113
    එකමත් එක රටක
    ඔය දේවල ඔක්කොම එකට කරන්න බෑ බන්.

    රයිස් කොත්තු කෑවොත් දවල් වෙනකන් නිදාගන්න බෑ . හැමතිස්සෙම නැගිටිනවා වතුර බොන්න උදේට සෙට් වෙනවා යන්නේ නැති බොගක්.
    උබ ඔය කියන class ලස්සන කෙල්ල සෙට් උනොත් උබට , රෑ එලි වෙනකන් tvseries, games රස්තියාදු තියා මනෝ පාරක් වත් ගහන්න වෙන්නේ නෑ ."ඇයි මෙච්චර වෙලා යන්නේ reply කරන්න" කියා කිය ඒකිට හැමදේම කියන්න වෙයි.
    උබ bike එකක් ගත්තොත් බස් හෝල්ට් එකේ සුදු නංගි හම්බෙන්නෙත් නෑ .

    එක නිසා කොළ කැද එකක් බිලා බණක් අහගෙන හිටපන්. ඒ දෙකෙන් කිසි හානියක් නෑ . 😒
     
    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    View attachment 91355

    හෙන ආසයි බන් කොත්තු ෆ්‍රයිඩ් රයිස් කන්න - ඕව කන්න හොඳ නෑ සුගර් කොලෙස්ටරෝල් කියනවනේ
    හෙන ආසයි බන් ගොඩක් දවල් වෙනකන් නිදා ගන්න - යකෝ උදෙන්ම ඇහැරෙන්න පුරුදු වෙයන් දවල් වෙනකන් නිදා ගන්නේ නැතුව තාත්තා කියනවනේ
    හෙන අප්පිරියයි කැඳ ජාති බොන්න - ඕක බීපන් ඇගට හරි හොදයි ආච්චි කියනවනේ
    හෙන ආසයි බන් ෆෝන් එකේ ගේම් එළිවෙනකන් ගහන්න - මු ඇස්දෙකත් පොට්ට කරගන්න හදන්නේ බැලුවොත් ඕක ඔබනවා අම්ම කියනවනේ
    හෙන ආසයි බන් රෑ එලි වෙනකන් ෆිල්ම් ටීවී සීරීස් බලන්න - දවසෙම ඔතන ඉන්නේ නැතුව පොඩ්ඩක් වත්ත පිටිය වත් අතු ගාපන් කොල්ලෝ සීයා කියනවනේ
    හෙන ආසයි බන් යාළුවොත් එක්ක ටිකක් රෑ වෙනකන් ඇවිදලා ආතල් එකක් ගන්න - මු රස්තියාදු ගහන්න පුරුදු වෙලා අය්යා කියනවනේ
    හෙන ආසයි බන් පොඩ්ඩක් මනෝ පාරක් ගහගෙන පැත්තකට වෙලා ඉන්න - මු පොතක් අතින් අල්ලනේ නෑ අක්කා කියනවනේ
    හෙන ආසයි බන් බයික් එකක් ගන්න බස් වල යනකොට එපා වෙනවා - අතේ සත පහක් වත් නෑ නේ.. හිත කියනවනේ
    පට්ට ලස්සණ කෙල්ලෙක් ඉන්නවා ක්ලාස් එකේ - ඒකිට කොල්ලෙක් ඉන්නවා බන් යාලුවෝ කියනවනේ
    ලස්සන සුදු අහිංසක නංගි කෙනෙක් හම්බවෙනවා හෝල්ට් එකේ - මම ඔයාට කැමති නෑ කියල නංගි කියනවනේ
    මට ආස මුකුත් ලැබෙන්නේ නෑනේ - මගේ හිත කියනවනේ
    හැම දේම අනිත්ත්‍යයි - රේඩියෝ එකේ බණට කියනවනේ...........

    ඇත්තම සිද්දිය මගෙන් මචං ........NRTG
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    හෙන ආසයි බන් ෆිල්ම් වල වගේ ලස්සන සුදු කෙල්ලෙක්ට වඩන් ගසන්න - ඇත්ත ලෝකෙ එහෙම උන් නෑනෙ කියල හැමෝම කියනවනේ
    ඉස්සර වගේ දැන් වැරදි වලට ගහන්න බැහැ මචන්. මානව හිමිකම් වලට පැමිණිලි කලොත් ලෝක ලෙඩේ. එක හින්ද අවවාද කරලා ගොඩ දාගන්න බලමු ලෙඩ දාගන්නේ නැතුව :love2: (y)