අනුබිසම් ආගම: in my mindමූලෙ තමා වැරැද්ද
අප්පගෙ බුදලෙ බෙදාගන්න බැරි වෙච්ච ලමයි දෙන්නෙක් වගෙ ඔය ආගම් දෙක.
අනුබිසම් ආගමට වරෙන්
වයිරය නෑ, තරහ නෑ,
නැට්ට වැනුවොත් වනනවා, හැබැයි හැපුවොත් හපනවා, ආයෙ හූකාරිස් නෑ
---
"ක්රිස්තියානි කාරයො පාඩුවෙ ඉද්දි"
උන් කවද්ද බන් පාඩුවෙ හිටියෙ
