ඉස්ලාම් ආගමයි ක්‍රිස්තියානි ආගමයි දෙකටම තියෙන්නෙ එකම මූලයක්
ක්‍රිස්තියානි කාරයො පාඩුවෙ ඉද්දි ඉස්ලාම් කාරයො මෙච්චර රෞද්‍ර වුණේ ඇයි?
ක්‍රිස්තියානි කාරයො පාඩුවෙ ඉද්දි ඉස්ලාම් කාරයො මෙච්චර රෞද්‍ර වුණේ ඇයි?
අසාධාරණයට නැගී හිටියක්රිස්තෝ කාරයො කොහෙද පොන්ස් පාඩුවේ හිටියේ. උඹ හිස්ට්රී ෆේල් ද ?
බෞද්ධ ධර්මය කරපිනාගෙන රජකම් කරපු සිංහලයෝ අම්මෝ පුදුම මෛත්‍රියක් කරේ . පෙතිගහලා මුල්ලෙරියා වෙල ලේ කරා , දවස් 7 වෙල්ලමුල්ලවයිකාල් බොම්බාඩ් කරා . අයියා මල්ලිව මැරුව පුතා අප්පව මැරුව .. අපි ඕවා කියන් නෑක්රිස්තෝ කාරයො කොහෙද පොන්ස් පාඩුවේ හිටියේ. උඹ හිස්ට්රී ෆේල් ද ?
මම කිවුවද පොන්නයෝ බහුජ්ජයෝ හොදයි කියලා. මම කිව්වේ op කියලා තිබ්බ එකට අදාලව. තෝ නේද thread එකක් දාලා තිබ්බේ ලංකාවට වැකේෂන් ආපු සුද්දෙක්ට ගෑනි දීලා බඩ උනා කියලා. ඒකෙන්ම පේනවා බටහිර ගූ බාල්දියක් කියලාබෞද්ධ ධර්මය කරපිනාගෙන රජකම් කරපු සිංහලයෝ අම්මෝ පුදුම මෛත්‍රියක් කරේ . පෙතිගහලා මුල්ලෙරියා වෙල ලේ කරා , දවස් 7 වෙල්ලමුල්ලවයිකාල් බොම්බාඩ් කරා . අයියා මල්ලිව මැරුව පුතා අප්පව මැරුව .. අපි ඕවා කියන් නෑ![]()
ආසියානු රටවල් යටත්කරගන්න කියලත් ඒවයේ ඉන්න මිලේඡ්ඡ අන්‍යාගමිකයන් වහලුන් කරන්න කියලා කිව්වා නිකොලොස් පාප්ගේ ලියුම....අසාධාරණයට නැගී හිටිය
ක්‍රිස්තියානි කාරයො පාඩුවෙ ඉද්දි ඉස්ලාම් කාරයො මෙච්චර රෞද්‍ර වුණේ ඇයි?
ඒ ත්‍රෙඩ් එක මටත් හොයලා දාපන් මාත් කියවන්න ආසයිමම කිවුවද පොන්නයෝ බහුජ්ජයෝ හොදයි කියලා. මම කිව්වේ op කියලා තිබ්බ එකට අදාලව. තෝ නේද thread එකක් දාලා තිබ්බේ ලංකාවට වැකේෂන් ආපු සුද්දෙක්ට ගෑනි දීලා බඩ උනා කියලා. ඒකෙන්ම පේනවා බටහිර ගූ බාල්දියක් කියලා