ඇයි බං මුස්ලිම් මිනිස්සු මෙච්චර කෲර?

thesasindu

Well-known member
  • Feb 2, 2023
    2,100
    3,590
    113
    San Ricardo
    මූලෙ තමා වැරැද්ද

    අප්පගෙ බුදලෙ බෙදාගන්න බැරි වෙච්ච ලමයි දෙන්නෙක් වගෙ ඔය ආගම් දෙක.

    අනුබිසම් ආගමට වරෙන්
    වයිරය නෑ, තරහ නෑ,

    නැට්ට වැනුවොත් වනනවා, හැබැයි හැපුවොත් හපනවා, ආයෙ හූකාරිස් නෑ

    ---

    "ක්‍රිස්තියානි කාරයො පාඩුවෙ ඉද්දි"

    උන් කවද්ද බන් පාඩුවෙ හිටියෙ
    අනුබිසම් ආගම: in my mind

    IMG-2371.webp
     
    ruchakashri

    Well-known member
  • Jan 21, 2010
    401
    384
    63
    මූලෙ තමා වැරැද්ද

    අප්පගෙ බුදලෙ බෙදාගන්න බැරි වෙච්ච ලමයි දෙන්නෙක් වගෙ ඔය ආගම් දෙක.

    අනුබිසම් ආගමට වරෙන්
    වයිරය නෑ, තරහ නෑ,

    නැට්ට වැනුවොත් වනනවා, හැබැයි හැපුවොත් හපනවා, ආයෙ හූකාරිස් නෑ

    ---

    "ක්‍රිස්තියානි කාරයො පාඩුවෙ ඉද්දි"

    උන් කවද්ද බන් පාඩුවෙ හිටියෙ
    අනුබිසම් ? e mokakda
     
    • Wow
    Reactions: Cypress

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    අසාධාරණයට නැගී හිටිය

    බෞද්ධ ධර්මය කරපිනාගෙන රජකම් කරපු සිංහලයෝ අම්මෝ පුදුම මෛත්‍රියක් කරේ . පෙතිගහලා මුල්ලෙරියා වෙල ලේ කරා , දවස් 7 වෙල්ලමුල්ලවයිකාල් බොම්බාඩ් කරා . අයියා මල්ලිව මැරුව පුතා අප්පව මැරුව .. අපි ඕවා කියන් නෑ 😂
    රටවල් යටත් කරලා මිලියන ගණන් මැරුවෙ අහිංසක කමටද 🤔.

    මාස් මර්ඩර් කරන එක ආගමේ නාමෙන් කියන එක වෙනයි. රට රටවල වෙන මිනීමැරුම් වෙනයි.
     
    • Like
    Reactions: Hasistranger

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,717
    50,086
    113
    සේදවත්ත
    රටවල් යටත් කරලා මිලියන ගණන් මැරුවෙ අහිංසක කමටද 🤔.

    මාස් මර්ඩර් කරන එක ආගමේ නාමෙන් කියන එක වෙනයි. රට රටවල වෙන මිනීමැරුම් වෙනයි.
    මේමනේ මුස්ලිම් කියන්නේ සමාජ ක්‍රමයක්
    බෞද්ධ අපිත් ඒ ලයින් එකට නෙමෙයිද යන්නේ කොහෙද අපේ ආගම ගාවන් නැතුව දෙයක් වෙන්නේ ලංකාවේ
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    මේමනේ මුස්ලිම් කියන්නේ සමාජ ක්‍රමයක්
    බෞද්ධ අපිත් ඒ ලයින් එකට නෙමෙයිද යන්නේ කොහෙද අපේ ආගම ගාවන් නැතුව දෙයක් වෙන්නේ ලංකාවේ
    Habayi ithin anek paththata eka waradiyi kiyanna Gihi pawidi pirisakuth innawa
    Muslim wala ehema nemeyine hama ekama butter gana eka karanne . ehema na ehema na kiya kiya
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,717
    50,086
    113
    සේදවත්ත
    Habayi ithin anek paththata eka waradiyi kiyanna Gihi pawidi pirisakuth innawa
    Muslim wala ehema nemeyine hama ekama butter gana eka karanne . ehema na ehema na kiya kiya
    උන්ගේ ඒම නෑ කියන්න බෑනේ ලියලම තියනකොට . එක සමාජ ක්‍රමයක් නිසා ආක්‍රමණ එනවනම් නිකං ඉන්න එපා මෛත්‍රිය කරල වෑඩක් නෑ කියලා තියෙන්නේ . හැබැයි සාමාන්‍ය වෙලාවට සාමයෙන් ඉන්න කියලා තියෙන්නේ . ලෙබ්බෙලේ කියන්නේ එක ත්‍රස්තවාදීන් හෝ ජාති මාමක උන් කියන්නේ නැ නෑ අපිට අරු කපනව අපිත් කපමු කියලා. ජුයිශ් උන්ගෙත් තියනවා ඇහැට ඇහැ දතට දත කියලා . අපේ උනුත් බණ කිව්වට කොයිවෙලාවෙත් මරපණ් කොටපන් සීන් එකේ ඉන්නේ
     
    • Like
    Reactions: sakuntha1996

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42

    උබ කුරානය කියවලා තියනවාද.
    ආක්‍රමණ එනවනම් නෙවෙයි, ආගම පතුරවන්න අල්ලව පිලි නොගන්න අයව මරන්න කියලා කියල තියෙන්නෙ.
    උබ හැමදේම දන්නවා වගේ මනස්ගාත කියවන්නෙ නැතිව පොතක් පතක් කියවලා දෙයක් ඉගෙන ගනින්.
     
    • Like
    Reactions: sakuntha1996

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,717
    50,086
    113
    සේදවත්ත
    උබ කුරානය කියවලා තියනවාද.
    ආක්‍රමණ එනවනම් නෙවෙයි, ආගම පතුරවන්න අල්ලව පිලි නොගන්න අයව මරන්න කියලා කියල තියෙන්නෙ.
    උබ හැමදේම දන්නවා වගේ මනස්ගාත කියවන්නෙ නැතිව පොතක් පතක් කියවලා දෙයක් ඉගෙන ගනින්.
    ඉතින් ඇසට ඇසක් දතට දතක් කියල මුලික පාඨයක් පෙරදැරිව බයිබලේ මුල් ගිවිසුම විශ්වාස කරන්නේ කවුද එතකොට?

    බයිබලේ පලවෙනි මන්ත්‍රණ සභාව සහ දෙවනි මන්ත්‍රන සභාවෙන් සංකරනය කල සහ ඉවත් කල කොටස් ?

    ඉස්ලාම් , ජුදා, ක්‍රිස්තියානි තෙගොල්ලන්ගෙම මුල් ග්‍රන්තය ලෙස පිලිගැනෙන පැරණි ගිවිසුම අන්තර්ගතය 🤭
     
    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,469
    113
    Srilanka
    Arthur C Lokka kiyapu deyak nam weegena yanwa wage,

    God Centered creationism based religion 2050 wenakota nathi wela yanawa kiyana eka,

    dan godak minissu atheist saha e lagin yana widiyata okkoma agam halanwa.

    eka athakin hodayi , e wade.
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    ඉස්ලාම් ආගමයි ක්‍රිස්තියානි ආගමයි දෙකටම තියෙන්නෙ එකම මූලයක්

    ක්‍රිස්තියානි කාරයො පාඩුවෙ ඉද්දි ඉස්ලාම් කාරයො මෙච්චර රෞද්‍ර වුණේ ඇයි?

    Early History of Israel​

    Much of what scholars know about Israel’s ancient history comes from the Hebrew Bible. According to the text, Israel’s origins can be traced back to Abraham, who is considered the father of both Judaism (through his son Isaac) and Islam (through his son Ishmael).

    එකම මුලයක් ඔව්,

    හුගක් අය කියන දෙයක් තමයි ක්‍රිස්තියානි සහ කතෝලික දහමේ පුරාණ ගිවිසුම තමා මුස්ලිම් ජාතිකයන් කියලා ,

    එකේ ඇත්ත නැත්ත දන්නේ වතිකානුව. උන් කියන්නෙත් නැහැ ඒක

    ලෝක ඉතිහාසයේ ලොකුම රහස් ටික තියෙන්නේ වතිකානුවේ පුස්තකාලයේ. ඒවා එලියට ආවොත් ඉතිහාසයෙන් දැන් ඉතිරිවෙලා තියෙන අභිරහස් සෑහෙන ප්‍රමාණයක් විසදෙනවා.

    මේ වීඩියෝ එකේ ඉතිහාසේ ගැන කියවෙනවා

    ------ Post added on Oct 10, 2023 at 9:15 AM
     
    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,469
    113
    Srilanka
    එකම මුලයක් ඔව්,

    හුගක් අය කියන දෙයක් තමයි ක්‍රිස්තියානි සහ කතෝලික දහමේ පුරාණ ගිවිසුම තමා මුස්ලිම් ජාතිකයන් කියලා ,

    එකේ ඇත්ත නැත්ත දන්නේ වතිකානුව. උන් කියන්නෙත් නැහැ ඒක

    ලෝක ඉතිහාසයේ ලොකුම රහස් ටික තියෙන්නේ වතිකානුවේ පුස්තකාලයේ. ඒවා එලියට ආවොත් ඉතිහාසයෙන් දැන් ඉතිරිවෙලා තියෙන අභිරහස් සෑහෙන ප්‍රමාණයක් විසදෙනවා.

    මේ වීඩියෝ එකේ ඉතිහාසේ ගැන කියවෙනවා

    Nice to see an open minded Christian here,
    :love:
     
    • Love
    Reactions: dj gamaya

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    මූලෙ තමා වැරැද්ද

    අප්පගෙ බුදලෙ බෙදාගන්න බැරි වෙච්ච ලමයි දෙන්නෙක් වගෙ ඔය ආගම් දෙක.

    අනුබිසම් ආගමට වරෙන්
    වයිරය නෑ, තරහ නෑ,

    නැට්ට වැනුවොත් වනනවා, හැබැයි හැපුවොත් හපනවා, ආයෙ හූකාරිස් නෑ

    ---

    "ක්‍රිස්තියානි කාරයො පාඩුවෙ ඉද්දි"

    උන් කවද්ද බන් පාඩුවෙ හිටියෙ

    මුස්ලිම් ආගමේ කට්ටිය ඔච්චර දරුණු ඇයි කියලා ඇහුවට ඔවුන්ගේ කුරානයේ ඔවුන්ට කියලා දීමට තිබෙන සමහරක් වාක්‍ය තමන්ගේ වාසියට හරවාගෙන පිරිසක් කරන විනාසයක් කියලා තමා මටනම් හිතෙන්නේ

    මොකද මුස්ලිම් බහුතරයක් එහෙම ත්‍රස්තවාදී නැහැ, ව්‍යාපාර වලට දක්ෂයෝ ...

    හැම තැනකම බල අරගලයේ කුමන්ත්‍රණ තමා තියෙන්නේ, අනිත් හැම ආගම් වලත් තියෙනවනේ ප්‍රශ්න. ලංකාවෙත් අපිට උදාහරණ තියෙනවානේ ඕවා ගැන
     
    • Like
    Reactions: AlphaVille