ඇයි බං මෙහෙම රස්නයක්

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,048
    34,543
    113
    මොකාගේ හරි සාපයක් වැදිලා තියෙන්නේ රටට.
    නාකි මයිනද? පොනිලද?
    මම නම් කියන්නේ දෙන්නම
    පගයලා දෙන්නම වැලිගම්පිටි ගිය දාට
    හොඳ කලක් යයි රටට
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,364
    74,957
    113
    මොකාගේ හරි සාපයක් වැදිලා තියෙන්නේ රටට.
    නාකි මයිනද? පොනිලද?
    මම නම් කියන්නේ දෙන්නම
    පගයලා දෙන්නම වැලිගම්පිටි ගිය දාට
    හොඳ කලක් යයි රටට
    මට හිතෙනවා ඊට කලින් උඹ යයි කියලා :yes: :yes:
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,899
    1
    60,843
    113
    Mother Earth
    රස්නෙයි බන්. ඉන්න බෑ. රූම් එකට AC එකක් හයි කරගන්නවද කියලා බැලුවේ. 🤷🏻‍♂️ ඊයේ තමයි අයිඩියා එක ආවේ. බලමුකෝ.
     
    • Like
    Reactions: nalin0001