මොකද බං මිනිස්සු මේ තරම් මේව විශ්වාස කරන්නේ...

ඔක්කොම title දාන්නේ එක format එකෙන් නිසා හොයාගන්න අමාරුයි අලුතින් දාපු එකක්ද කියලාමං හැමදාම දාන astronomy ත්රෙඩ් එකට ලැබෙන වීව්ස් ගාණෙන්ම හිතාගන්න පුළුවන්නේ මොකද්ද හේතුව කියලා.![]()
මොකද බං මිනිස්සු මේ තරම් මේව විශ්වාස කරන්නේ...
ඒක ඉතින් බොරු කථාවක්නෙ.ඔක්කොම title දාන්නේ එක format එකෙන් නිසා හොයාගන්න අමාරුයි අලුතින් දාපු එකක්ද කියලා![]()
එකම ෆෝර්මැට් එක වෙන්නෙ කොහොමද? මාසෙ වෙනස්, දිනේ වෙනස්, ටොපික් එක වෙනස්. ඒ වුණාට ගෑණියෙක්ගෙ හෙළුව මාකට් කරන එකක් හරි දේශපාලන ත්රෙඩ් එකක් හරි නම් ඔය ෆෝමැට් කතා කිසි එකක් අදාළ නෑ. පැයක් යන්න ඉස්සෙල්ල රිප්ලයි පහළොවක්, විස්සක් ඇවිල්ලා, සෑහෙන තොගයක් බලලත් එක්ක. මං නම් මොකක් හරි වැදගත් ත්රෙඩ් එකක් හරි, කවුරුහරි උදව්වක උපකාරයක් ඉල්ලලා දාපු ත්රෙඩ් එකක් හරි දැක්කොත් ඒ දේ මට අදාළ නැති වුනත් අනෙක් අයට හරි ප්රයෝජනවත් වෙයි කියලා හිතලා අනිවාර්යයෙන් බම්ප් එකක් හරි අඩුම තරමෙ දානවා. මේක ඔබතුමාට එකඑල්ලෙ කියපු එකක් කියලා වරදවා හිතන්න එපා. මොකද මං දන්නවා ඔබතුමත් IT සම්බන්ධව වැදගත් ත්රෙඩ්ස් කිරියෙ දාන කෙනෙක් කියලා.

මේකේ ගොඩක් reach යන්නේ New artist or actor category එකට, මගේ නම් කොහොමත් interest එකක් නෑ ඒ section එකටඒක ඉතින් බොරු කථාවක්නෙ.එකම ෆෝර්මැට් එක වෙන්නෙ කොහොමද? මාසෙ වෙනස්, දිනේ වෙනස්, ටොපික් එක වෙනස්. ඒ වුණාට ගෑණියෙක්ගෙ හෙළුව මාකට් කරන එකක් හරි දේශපාලන ත්රෙඩ් එකක් හරි නම් ඔය ෆෝමැට් කතා කිසි එකක් අදාළ නෑ. පැයක් යන්න ඉස්සෙල්ල රිප්ලයි පහළොවක්, විස්සක් ඇවිල්ලා, සෑහෙන තොගයක් බලලත් එක්ක. මං නම් මොකක් හරි වැදගත් ත්රෙඩ් එකක් හරි කවුරුහරු උදව්වක උපකාරයක් ඉල්ලලා දාපු ත්රෙඩ් එකක් දැක්කොත් ඒ දේ මට අදාළ නැති වුනත් අනෙක් අයට හරි ප්රයෝජනවත් වෙයි කියලා හිතලා අනිවාර්යයෙන් බම්ප් එකක් හරි අඩුම තරමෙ දානවා. මේක ඔබතුමාට එකඑල්ලෙ කියපු එකක් කියලා වරදවා හිතන්න එපා. මොකද මං දන්නවා ඔබතුමත් IT සම්බන්ධව වැදගත් ත්රෙඩ්ස් කිරියෙ දාන කෙනෙක් කියලා.
මං කිව්වෙ දැන් කිරියෙ ඉන්න බහුතරයකගෙ හැසිරීම් රටාව ගැන. ඒ ගැන කාලයක් තිස්සෙ තිබ්බ කලකිරීමට මං මෙහෙම කිව්වෙ.
![]()


Group එකේ නම දැක්කම හිත හදාගත්ත







ඔයාගේ නූල් ටික නම් Superb Bro!!!මං හැමදාම දාන astronomy ත්රෙඩ් එකට ලැබෙන වීව්ස් ගාණෙන්ම හිතාගන්න පුළුවන්නේ මොකද්ද හේතුව කියලා.![]()



ඔය කියලා තියෙන දේවල්වලින් කරන්න නම් මගේ අදහසක් නෑ, මොකද මං කාලයක් තිස්සෙ තියාගත්ත එක ආකෘතියක්, structure එකක් තියෙනවා, ඒක වෙනස් කරන්න මං කැමති නෑ. කොහොම උනත් ඔයා ඔය දුන්නු උපදෙස් අගය කරනවා.මේකේ ගොඩක් reach යන්නේ New artist or actor category එකට, මගේ නම් කොහොමත් interest එකක් නෑ ඒ section එකට
කිරියේ හුගක් ඇදගෙන ඇවිල්ලා තියෙන්නේ අත් වැඩ thread එහෙමනේ
හොද නූල් හුගක් යට යනවා, දුක තමයි
මං සෙට් වුණොත් බලනවා ඔයාගේ දවසේ නාසා ඡායාරූපය thread series එක
- අර ඉස්සරහිනුයි පස්සෙනුයි දාන emojis දවසෙන් දවස මාරු කර කර දැම්මොත් මොකද
- image එක imgbb වගේ එකකට දාලා embed කරන්න, නැත්නම් load වෙන්න පරක්කු වුණාම සමහර අය භාගයක් කියවලා යනවා
- ලොකු විස්තරයට කලින් පොඩි summary එකක් දාලා ඉන්න