ඇයි බං මෙහෙම? 😱

avjayarathne

Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    මං හැමදාම දාන astronomy ත්‍රෙඩ් එකට ලැබෙන වීව්ස් ගාණෙන්ම හිතාගන්න පුළුවන්නේ මොකද්ද හේතුව කියලා. :dull:
    ඔක්කොම title දාන්නේ එක format එකෙන් නිසා හොයාගන්න අමාරුයි අලුතින් දාපු එකක්ද කියලා🤷‍♀️
     
    arrow445

    Well-known member
  • Aug 14, 2018
    700
    755
    93
    🤦‍♂️

    1660893173636.png
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,964
    152,926
    113
    ඔක්කොම title දාන්නේ එක format එකෙන් නිසා හොයාගන්න අමාරුයි අලුතින් දාපු එකක්ද කියලා🤷‍♀️
    ඒක ඉතින් බොරු කථාවක්නෙ.:no: එකම ෆෝර්මැට් එක වෙන්නෙ කොහොමද? මාසෙ වෙනස්, දිනේ වෙනස්, ටොපික් එක වෙනස්. ඒ වුණාට ගෑණියෙක්ගෙ හෙළුව මාකට් කරන එකක් හරි දේශපාලන ත්‍රෙඩ් එකක් හරි නම් ඔය ෆෝමැට් කතා කිසි එකක් අදාළ නෑ. පැයක් යන්න ඉස්සෙල්ල රිප්ලයි පහළොවක්, විස්සක් ඇවිල්ලා, සෑහෙන තොගයක් බලලත් එක්ක. මං නම් මොකක් හරි වැදගත් ත්‍රෙඩ් එකක් හරි, කවුරුහරි උදව්වක උපකාරයක් ඉල්ලලා දාපු ත්‍රෙඩ් එකක් හරි දැක්කොත් ඒ දේ මට අදාළ නැති වුනත් අනෙක් අයට හරි ප්‍රයෝජනවත් වෙයි කියලා හිතලා අනිවාර්යයෙන් බම්ප් එකක් හරි අඩුම තරමෙ දානවා. මේක ඔබතුමාට එකඑල්ලෙ කියපු එකක් කියලා වරදවා හිතන්න එපා. මොකද මං දන්නවා ඔබතුමත් IT සම්බන්ධව වැදගත් ත්‍රෙඩ්ස් කිරියෙ දාන කෙනෙක් කියලා.:yes:(y) මං කිව්වෙ දැන් කිරියෙ ඉන්න බහුතරයකගෙ හැසිරීම් රටාව ගැන. ඒ ගැන කාලයක් තිස්සෙ තිබ්බ කලකිරීමට මං මෙහෙම කිව්වෙ. :sorry:
     
    Last edited:

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    ඒක ඉතින් බොරු කථාවක්නෙ.:no: එකම ෆෝර්මැට් එක වෙන්නෙ කොහොමද? මාසෙ වෙනස්, දිනේ වෙනස්, ටොපික් එක වෙනස්. ඒ වුණාට ගෑණියෙක්ගෙ හෙළුව මාකට් කරන එකක් හරි දේශපාලන ත්‍රෙඩ් එකක් හරි නම් ඔය ෆෝමැට් කතා කිසි එකක් අදාළ නෑ. පැයක් යන්න ඉස්සෙල්ල රිප්ලයි පහළොවක්, විස්සක් ඇවිල්ලා, සෑහෙන තොගයක් බලලත් එක්ක. මං නම් මොකක් හරි වැදගත් ත්‍රෙඩ් එකක් හරි කවුරුහරු උදව්වක උපකාරයක් ඉල්ලලා දාපු ත්‍රෙඩ් එකක් දැක්කොත් ඒ දේ මට අදාළ නැති වුනත් අනෙක් අයට හරි ප්‍රයෝජනවත් වෙයි කියලා හිතලා අනිවාර්යයෙන් බම්ප් එකක් හරි අඩුම තරමෙ දානවා. මේක ඔබතුමාට එකඑල්ලෙ කියපු එකක් කියලා වරදවා හිතන්න එපා. මොකද මං දන්නවා ඔබතුමත් IT සම්බන්ධව වැදගත් ත්‍රෙඩ්ස් කිරියෙ දාන කෙනෙක් කියලා.:yes:(y) මං කිව්වෙ දැන් කිරියෙ ඉන්න බහුතරයකගෙ හැසිරීම් රටාව ගැන. ඒ ගැන කාලයක් තිස්සෙ තිබ්බ කලකිරීමට මං මෙහෙම කිව්වෙ. :sorry:
    මේකේ ගොඩක් reach යන්නේ New artist or actor category එකට, මගේ නම් කොහොමත් interest එකක් නෑ ඒ section එකට
    කිරියේ හුගක් ඇදගෙන ඇවිල්ලා තියෙන්නේ අත් වැඩ thread එහෙමනේ
    හොද නූල් හුගක් යට යනවා, දුක තමයි

    මං සෙට් වුණොත් බලනවා ඔයාගේ දවසේ නාසා ඡායාරූපය thread series එක
    1. අර ඉස්සරහිනුයි පස්සෙනුයි දාන emojis දවසෙන් දවස මාරු කර කර දැම්මොත් මොකද:frown:
    2. image එක imgbb වගේ එකකට දාලා embed කරන්න, නැත්නම් load වෙන්න පරක්කු වුණාම සමහර අය භාගයක් කියවලා යනවා
    3. ලොකු විස්තරයට කලින් පොඩි summary එකක් දාලා ඉන්න
    ඒක නවත්වන්නේ නැතුව දිගටම ඇදගෙන යන්න, පොඩි ප්‍රමාණයක් බැලුවත් කමක් නෑ:yes:
     
    Era77

    Active member
  • Aug 12, 2021
    171
    203
    43
    Walpola
    බොරුව වුණත් ඇත්ත වගේ පෙන්නනකොට රැවටෙනවානේ කට්ටිය.....
    :D:D:D:D:D:D

    මං හැමදාම දාන astronomy ත්‍රෙඩ් එකට ලැබෙන වීව්ස් ගාණෙන්ම හිතාගන්න පුළුවන්නේ මොකද්ද හේතුව කියලා. :dull:
    ඔයාගේ නූල් ටික නම් Superb Bro!!! :love::love::love:
    ------ Post added on Aug 19, 2022 at 1:07 PM
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,964
    152,926
    113
    මේකේ ගොඩක් reach යන්නේ New artist or actor category එකට, මගේ නම් කොහොමත් interest එකක් නෑ ඒ section එකට
    කිරියේ හුගක් ඇදගෙන ඇවිල්ලා තියෙන්නේ අත් වැඩ thread එහෙමනේ
    හොද නූල් හුගක් යට යනවා, දුක තමයි

    මං සෙට් වුණොත් බලනවා ඔයාගේ දවසේ නාසා ඡායාරූපය thread series එක
    1. අර ඉස්සරහිනුයි පස්සෙනුයි දාන emojis දවසෙන් දවස මාරු කර කර දැම්මොත් මොකද:frown:
    2. image එක imgbb වගේ එකකට දාලා embed කරන්න, නැත්නම් load වෙන්න පරක්කු වුණාම සමහර අය භාගයක් කියවලා යනවා
    3. ලොකු විස්තරයට කලින් පොඩි summary එකක් දාලා ඉන්න
    ඔය කියලා තියෙන දේවල්වලින් කරන්න නම් මගේ අදහසක් නෑ, මොකද මං කාලයක් තිස්සෙ තියාගත්ත එක ආකෘතියක්, structure එකක් තියෙනවා, ඒක වෙනස් කරන්න මං කැමති නෑ. කොහොම උනත් ඔයා ඔය දුන්නු උපදෙස් අගය කරනවා. :) (y) මේ විෂේට කැමති කට්ටිය කීපදෙනෙක් හරි ඉන්නවනෙ මගේ ත්‍රෙඩ්ස් වලට හැමදාම වගේ රිප්ලයි කරන, ඒ ගොල්ලො හරි බලාවි කියලා මං දැන් හිත හදාගෙන ඉන්නෙ.