ඇයි බං මේ වගේ දෙයක් අපිට කරන්න බැරි

magix

Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    ado, thel ta issera awe electric vehicles, meka Big brothers ge business eka, nuba tama thithage inne corporate inne apita adareta kiyala,
    real world ekata evilla balapn,
    movie balana welawata honda documentries tikak balapan
    මචං වාහන විතරක් නෙවෙයි ඩීසල් විදුලි බලාගාර වලට ගන්නවා. වාහන වලට ඕනේ නැහැ කැලණිතිස්ස වගේ විදුලි බලාගාර වල පාවිච්චියට ගන්න පුළුවන් නම් ඒකත් මේ වෙලාව වටිනවා
     

    ruvi777cute

    Well-known member
  • Sep 25, 2014
    2,104
    889
    113
    33
    Srilanka
    මචං වාහන විතරක් නෙවෙයි ඩීසල් විදුලි බලාගාර වලට ගන්නවා. වාහන වලට ඕනේ නැහැ කැලණිතිස්ස වගේ විදුලි බලාගාර වල පාවිච්චියට ගන්න පුළුවන් නම් ඒකත් මේ වෙලාව වටිනවා
    loke godak honda project tiyana ban, eka ehema eka parata apply karanna be
    loku coporates inne puluwan tharam hambakaranna, godak Basic dewal tiyana ban me loke.

    kawda me BIG BROTHERS kiyala magen ahanna epa, net ekin search karapan, igana ganin.
    api jeewath wenne wenam system ekata wahallu wage, me GRID ekata eliyen evilla beluwoth, okkoma wenas
     
    • Like
    Reactions: magix

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    ප්ලාස්ටික් ටික බෝතලේකට දාල අව්වෙ තිබ්බම ඩීසල් හැදෙනව වගේ සීන් එකක් නම් කරගන්න පුලුවන් වෙයි.
     
    • Like
    Reactions: magix

    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    1655583516783.png
     
    • Like
    Reactions: magix

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,659
    5,204
    113

    ඇයි බං මේ වගේ දෙයක් අපිට කරන්න බැරි​


    itin karapanko tho

    ae tawa ekek karan kan balan inne
    හැම දේම රජයෙන් කරලා දෙන්න ඕනේ කියලා හිතන උං ඉද්දි ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ බං

    -----

    අනික දෙයක් කරද්දී ප්‍රැක්ටිකල් ද කියලා හිතන්න ඕනේ. ගෙදර තියන ප්ලාස්ටික් පුටු ටික පුච්චලා පෙට්‍රල් ලීටරයක් හදාගන්න වෙන්නේ
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,457
    36,382
    113
    මැදමහනුවර
    ලංකාවට දවසකට ඩීසල් ටොන් කොච්චරක් ඕනද? අනික ප්ලාස්ටික් අපතෙ යනව කියල දෙයක් නෑ. ඔක්කොම ආයෙ රීසයිකල් කරල ගන්නවා. අඩු තරමෙ 90%කට උඩ ප්‍රමාණයක්. ඕව නිකං විහිලු විකාර වැඩ.
    image_b772b52fd3.jpg
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,102
    19,668
    113
    Miami
    90% ක් recycle කරනවා කියන්නේ කොහොමද ඔයා?
    මං ප්ලාස්ටික් ඉන්ඩස්ට්‍රි එකේ වැඩ කරල තියෙනව. අපි කුණු ලොරියට පටවන හැම එකම වගේ රිසයිකල් වෙනව. ආහාර ඇසුරුම්/ වෙනත් හයි කොලිටි නිෂ්පාදන /රිසයිකල් මැටීරියල් වලින් හදන්න බැරි නිෂ්පාදන ඇරුණම ගොඩක් දේවල් හදන්නෙ රිසයිකල්ඩ් ප්ලාස්ටික් වලින්. ලංකාවෙ ප්ලාස්ටික් නිෂ්පාදන වලින් බහුතරේ පරිසරයට එකතු වෙනවානම් තත්වෙ මීට වඩා පට්ටම දරුණුයි
     

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    අනේ මේ වගේ ........ (එන වචන ටික ලියන්නෙ නෑ) 🤣🤣🤣

    ඉතින් උබ කරපන්කො. කරල මේකෙ දාපන් සක්සස් ස්ටෝරි එක. 🤣🤣🤣🤣

    මචං මේක ගෙදර හදලා වාහනේට ගහන සීන් එකක් නෙවෙයි මෙතැන කිව්වේ. පෝස්ට් එක කියවලා නැහැ

    මහා පරිමාණයෙන් කරලා විදුලි බලාගාර දුවන්න පුළුවන් නම් විසදුමක් කියලා කිව්වේ.

    මට ඕක කරන්න පුළුවන් නම් ඕක මෙතැන දාන්නේ නැහැ මම තෙල් හදලා ගෙදරම විකුණනවා 🤩
     

    BinDT

    Well-known member
  • Apr 21, 2022
    1,007
    1,585
    113
    Andromeda Galaxy
    lankawe ochchara plastic na bn.thiyanonam mokatei ara putuwakata beesamak dena set eka disel puchchagena gewal gaane awilla ekathu karanne.e kiyanne unta use karanna tharamwath plastic sypply ekak lankawe na.
    anith eka plastic ton gaanak use karath disel barrel ekakwath ganna bariwei oya kramen.
     
    • Like
    Reactions: NRTG

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    ලංකාවේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය රිසයිකල් කරන්න, දහනය කරලා විදුළිය හදන්න අමාරුයි. මොකද අපේ කට්ටිය ප්ලාස්ටික් වෙන් කරලා සෝදලා ඒවා කුණු ට්‍රැක්ටර් එකට දෙන්නේ නෑ. ඉතින් මේවා වෙන් කරලා සුද්ද කරලා ගන්නකොට පාඩුයි. වියදම වැඩියි. ඉතින් රීසයිකල් කරන එක ගෙදරින් පටන් ගන්න ඕන. මිනිස්සුන්ට උගන්වන්න ඕන පොදු වගකීම ගැන. එතකොට ඩීසල් හැදිල්ල කෙසේ වෙතත් දහනය කරලා විදුළිය හදන්න පුළුවන්.
     
    • Like
    Reactions: NRTG and siri_ayya

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    90% ක් recycle කරනවා කියන්නේ කොහොමද ඔයා?
    u kiyanne tractor ekata patawana tiken 90%k recycle kranawa kiyala :lol:

    ලංකාවෙ පාවිච්චි වෙන ප්ලාස්ටික් ප්‍රමාණෙන් කොච්චරක්ද ඔය? :lol:
    හදයි ඕකෙන් ඩීසල්
    plastic මදි නම් ධම්මික මැතිඳු ට කියන්න .. එයා ලෝකේ වටෙන් අහක දාන plastic ටොන් ගණන් ගෙනත් දෙයි :D
    ------ Post added on Jun 19, 2022 at 9:00 AM
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,631
    86,997
    113
    ආශ්චර්යමත් රටක
    මචං මේක ගෙදර හදලා වාහනේට ගහන සීන් එකක් නෙවෙයි මෙතැන කිව්වේ. පෝස්ට් එක කියවලා නැහැ

    මහා පරිමාණයෙන් කරලා විදුලි බලාගාර දුවන්න පුළුවන් නම් විසදුමක් කියලා කිව්වේ.

    මට ඕක කරන්න පුළුවන් නම් ඕක මෙතැන දාන්නේ නැහැ මම තෙල් හදලා ගෙදරම විකුණනවා 🤩

    නිකන්ම නිකන් දෙයක prototype එකක් දැක්කම ඒක වාණිජව කරන්න පුලුවන් කියල කියන්න බෑ. ගොඩක් දේවල් බලන්න ඕන. මෙච්චර කල් වතුරෙන් දුවන වාහනත් හදපු උන් හිටියෙ ලංකාවෙ.
     
    • Like
    Reactions: magix

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,525
    6,384
    113
    1 Leter hadanna kochchara polythene onida kiyala hoyala balapan ... Ethakota therei ooka practically karanna bari ai kiyala
     
    • Like
    Reactions: magix