ඇයි බං මේ LINK ලීක් ගැන කතා

Dean kolla

Banned
Oct 4, 2016
114
5
0
COLOMBO
ඇයි බං මේ LINK ලීක් ගැන කතා

ඇත්තටම ඇයි බං මේවා ගැන මේකේ POST කරලා ලොකු ප්‍රසිද්ද ලබා ගන්නේ.දාපල්ලාකො කීයක්හරි කාටහරි හොයා ගන්න පුළුවන් හොද දේවල් කරලා ලංකාවේ හිගන අපි වගේ කට්ටියට කීයක්හරි හොයාගන්න PATH එකක් හොයල දීපල්ලකෝ.දැන් මේක කිවුවම එක එක චාටර් කතා කියයි.ඇත්තටම අපි ලංකාවේ දුප්පත් රටේ දුප්පතුන් ගොඩ යන විදිහක් කියල ඔක්කොම ගොඩ දැම්මොත් හොදයි නේද?
:sorry: :)
 
Last edited:

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    සේරටම කලින් වතුර ටික මාරු කරගන්න එපායැ. ඒකයි ඔය

    bump
     
    Dean kolla

    Banned
    Oct 4, 2016
    114
    5
    0
    COLOMBO
    සේරටම කලින් වතුර ටික මාරු කරගන්න එපායැ. ඒකයි ඔය

    bump

    ඔව් ඔව් ලංකාවේ ඕක තමා ඔක්කොටම කලින් කරගන්න උවමනාවෙලා තියෙන්නේ.
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඇයි බන් මේකේ කොච්චරනම් තියනවද ගොඩ යන විදි.
    හැම පැත්තෙන්ම දේවල් මේකේ තියනවා.
    ඉතින් වැදගත් වගේම ඔය වගේ සීන් පවා වැටෙනවා ඉතින්.

    එකයි විවිදත්වය කියන්නේ
     
    Dean kolla

    Banned
    Oct 4, 2016
    114
    5
    0
    COLOMBO
    ඇයි බන් මේකේ කොච්චරනම් තියනවද ගොඩ යන විදි.
    හැම පැත්තෙන්ම දේවල් මේකේ තියනවා.
    ඉතින් වැදගත් වගේම ඔය වගේ සීන් පවා වැටෙනවා ඉතින්.

    එකයි විවිදත්වය කියන්නේ

    කොච්චර දේවල් තිබ්බත් ඒවාට සනාගේ කතාවට තරම් කිසිම ප්‍රසිද්දියක් නැනේ.හොයාගන්නත් අමාරුයි.:confused:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කොච්චර දේවල් තිබ්බත් ඒවාට සනාගේ කතාවට තරම් කිසිම ප්‍රසිද්දියක් නැනේ.හොයාගන්නත් අමාරුයි.:confused:
    ඒක ඉතිං රටේ ලෝකෙ හැටි බං.. මිනිස්සු ආසයි තව එකෙක්ගෙ හෙළුව බලන්න.. විශේෂයෙන් රටේ ජනප්‍රිය කෙනෙක්ගෙ.. ඕවා නවත්තන්න පුලුවන්, වෙනස් කරන්න පුලුවන් දේවල් නෙමේ.. ලෝක ස්වභාවය ඒකයි.. තමන්ට අවශ්‍ය නැත්තං තමන් ඒ දේවල් වලින් ඈත් වෙනවා.. එච්චරයි..:)
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    ඒක ඉතිං රටේ ලෝකෙ හැටි බං.. මිනිස්සු ආසයි තව එකෙක්ගෙ හෙළුව බලන්න.. විශේෂයෙන් රටේ ජනප්‍රිය කෙනෙක්ගෙ.. ඕවා නවත්තන්න පුලුවන්, වෙනස් කරන්න පුලුවන් දේවල් නෙමේ.. ලෝක ස්වභාවය ඒකයි.. තමන්ට අවශ්‍ය නැත්තං තමන් ඒ දේවල් වලින් ඈත් වෙනවා.. එච්චරයි..:)
    :yes::yes:;)
     
    sri_kid

    Member
    May 29, 2017
    28
    0
    0
    හෙළුව market කලොත් ?? :oo:දැන් මේ යන විදිහට එකෙන් නම් ගොඩයතැකි
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    කොච්චර දේවල් තිබ්බත් ඒවාට සනාගේ කතාවට තරම් කිසිම ප්‍රසිද්දියක් නැනේ.හොයාගන්නත් අමාරුයි.:confused:

    emoney වලට වෙනම සෙක්ෂන් එකක් තියෙනව මචෝ

    http://www.elakiri.com/forum/forumdisplay.php?f=89

    එක බලහන් :cool::cool:

    හෙළුව market කලොත් ?? :oo:දැන් මේ යන විදිහට එකෙන් නම් ගොඩයතැකි
    :yes::yes: