මචන් මේක නොදන්න කමට අහන දෙයක්. ලංකාවේ Industry ඉන්න අයගෙන් ඇහුවමත් කියන්නේ Java ඉගෙනගන්න කියලා. ඒත් පිටරට හොද Reputed Courses Follow කරන ගොඩක් උන් දන්නවා උන් ලොකුවටම කරන්නේ Java Script, Python වගේ Languages. අනිත් Languages වලිනුත් Same Product එකක් ගන්න පුලුවන් & Resources වැඩිපුරම තියෙන්නේ අනිත් Languages වලටනම්, ඇයි බං ලංකාවේ මෙච්චර Java Use කරන්නේ?
java wala duwana legacy code bases thiyenawa..ewata ithin hire karanawa..