ඇයි බං ලංකාවේ Java ඉගෙනගන්නේ මෙච්චර?

Sexy Somapala

Well-known member
  • Dec 9, 2014
    2,290
    1,538
    113
    පේමන්ට් එකේ.
    මචන් මේක නොදන්න කමට අහන දෙයක්. ලංකාවේ Industry ඉන්න අයගෙන් ඇහුවමත් කියන්නේ Java ඉගෙනගන්න කියලා. ඒත් පිටරට හොද Reputed Courses Follow කරන ගොඩක් උන් දන්නවා උන් ලොකුවටම කරන්නේ Java Script, Python වගේ Languages. අනිත් Languages වලිනුත් Same Product එකක් ගන්න පුලුවන් & Resources වැඩිපුරම තියෙන්නේ අනිත් Languages වලටනම්, ඇයි බං ලංකාවේ මෙච්චර Java Use කරන්නේ?
     
    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    මචන් මේක නොදන්න කමට අහන දෙයක්. ලංකාවේ Industry ඉන්න අයගෙන් ඇහුවමත් කියන්නේ Java ඉගෙනගන්න කියලා. ඒත් පිටරට හොද Reputed Courses Follow කරන ගොඩක් උන් දන්නවා උන් ලොකුවටම කරන්නේ Java Script, Python වගේ Languages. අනිත් Languages වලිනුත් Same Product එකක් ගන්න පුලුවන් & Resources වැඩිපුරම තියෙන්නේ අනිත් Languages වලටනම්, ඇයි බං ලංකාවේ මෙච්චර Java Use කරන්නේ?
    kapruka thattaya blpnko
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,290
    1,538
    113
    පේමන්ට් එකේ.
    samahara government wesbsite walath java servlet thiyenne. OOP concept eka igenagnna hodailu itthin. anikwa nodanee. lankawe IT industry eke igena ganna aya ikmanata move unata companies move wela na . eka wennathi
    anith languages walath OOP thiyenawaneh ban. companies move nowunata aluth projects, aluth languages and frameworks walin kranna puluwanneh
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,374
    100,267
    113
    ටීචින් ලැන්වේජ් එකක් විදියට ජාව තමා හොද ඉතින්. මොකක් හරි එකක් කරගෙන ඒකෙම ඇලිල ඉන්න ඕනි නෑ කන්සෙප්ට් ටික අල්ලගත්තම ඇති. ජාව ලේස්යි OOඵ් ටික එහෙම අල්ලගන්න අනික්වට වඩා.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,374
    100,267
    113
    eken nathuwa anith ewa igenagaththama, java ba kiyala lankawe job walata ganne nadda?
    එහෙම වෙන් නෑ ඉතින් ඔය ඕනි එකකින් හරියට කන්සෙප්ට් ටික අල්ලගත්තම ලැන්වේජ් එකක එල්ලිල ඉන්න ඕනි නෑ.
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,290
    1,538
    113
    පේමන්ට් එකේ.
    ටීචින් ලැන්වේජ් එකක් විදියට ජාව තමා හොද ඉතින්. මොකක් හරි එකක් කරගෙන ඒකෙම ඇලිල ඉන්න ඕනි නෑ කන්සෙප්ට් ටික අල්ලගත්තම ඇති. ජාව ලේස්යි OOඵ් ටික එහෙම අල්ලගන්න අනික්වට වඩා.
    Java igenagaththa kiyala maha sethak na wage neda ban? mama JS and Python karagena yanawa. me JAVA reddak oluwata awith mala wadayak wela dannam
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,374
    100,267
    113
    Java igenagaththa kiyala maha sethak na wage neda ban? mama JS and Python karagena yanawa. me JAVA reddak oluwata awith mala wadayak wela dannam
    මොකකින්වත් එහෙම මහ සෙතක් නෑ බන් කන්සෙප්ට් ටික අල්ලගෙන ඕනි උනාම ඕනි ලැන්වේජ් එකක් ඉගෙන ගන්න පුලුවන් විදියට මයින්ඩ් එක හදාගන්න තියෙන්නෙ.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    java anith languages walata wada powerful ehema na neda? nkn language ekk witharai neda anith ewa wage?
    Only supper powerful language in the world is C++. its the base
    Oya wage karana unta hoda job ekakata yanakota thama therenne Language ekak kiyanne e job eke 5th place wage balana ekak kiyala
    Dan world eka yanne Programmers la neme hoyanne. Overall system danuma thiyana unta thama chance eka dan 100%