ඇයි බං ලංකාවේ Java ඉගෙනගන්නේ මෙච්චර?

booyeah

Junior member
  • Dec 20, 2020
    27
    45
    13
    මචන් මේක නොදන්න කමට අහන දෙයක්. ලංකාවේ Industry ඉන්න අයගෙන් ඇහුවමත් කියන්නේ Java ඉගෙනගන්න කියලා. ඒත් පිටරට හොද Reputed Courses Follow කරන ගොඩක් උන් දන්නවා උන් ලොකුවටම කරන්නේ Java Script, Python වගේ Languages. අනිත් Languages වලිනුත් Same Product එකක් ගන්න පුලුවන් & Resources වැඩිපුරම තියෙන්නේ අනිත් Languages වලටනම්, ඇයි බං ලංකාවේ මෙච්චර Java Use කරන්නේ?
    resources ගොඩක් තියනව java වල. oop concepts තව ඉතින් මුල ඉදන් එන එකෙක්ට ඉගෙනගන්න බේසික් දේවල් ගොඩක් ඉගෙනගන්න ලේසී java වලින්. java හරියට දන්නවනම් python අනම් මනම් ලේසියෙන් අල්ලගත්තහැකි.
     

    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,704
    1,710
    113
    Kandy
    Android native app developement walata nam issrala Java igena ganna eka hodai kiyala hithanawa. Kotlin walata wage migrate wenna hari lesi ethkota.


    සැයු - I am not a industry expert
     

    Lupine Solus

    Well-known member
  • Dec 2, 2022
    734
    1,669
    93
    Subscribed

    මට හිතෙන්නෙ ලංකාවෙ ගොඩක් Campus වල තාම උගන්නන්නේ PHP and Java හින්දා තමයි ලංකාවෙ ගොඩක් කට්ටිය තාම ඒ Languages දෙක පාවිච්චි කරන්නේ.
    ------ Post added on Dec 30, 2022 at 7:28 AM
     
    • Haha
    Reactions: HAneo

    0x9

    Well-known member
  • Mar 18, 2015
    541
    836
    93
    මචන් මේක නොදන්න කමට අහන දෙයක්. ලංකාවේ Industry ඉන්න අයගෙන් ඇහුවමත් කියන්නේ Java ඉගෙනගන්න කියලා. ඒත් පිටරට හොද Reputed Courses Follow කරන ගොඩක් උන් දන්නවා උන් ලොකුවටම කරන්නේ Java Script, Python වගේ Languages. අනිත් Languages වලිනුත් Same Product එකක් ගන්න පුලුවන් & Resources වැඩිපුරම තියෙන්නේ අනිත් Languages වලටනම්, ඇයි බං ලංකාවේ මෙච්චර Java Use කරන්නේ?
    ඔක නම් ඉතින් රැල්ලට යන දෙයක් , එත් techncial පැත්තෙන් බැලුවම මට පෙන්නේ මෙහෙමයි

    newcomer කෙනෙක්ට java වගේ object oriented (primitive data types අමතක කලොත් ), static strong typing language එකක් ඉගෙනගන්න ලේසියි JavaScript (dynamic weak typing ), Python (dynamic strong typing) වගේ languages වලට වඩා

    language level එකෙන්ම හොද backward compatibility support එකක් තියනවා වලට, අනෙත් එක java වලට හොද ecosystem එකක් තියනවා open source libraries, fancy IDE support, build tools වගේ දේවල්... අනෙත් language වලට නැතුවම නෙමෙයි එක්කෝ හොද troubleshooting skills එකක් තියෙන්නේ ඕන නැත්න්ම නැත්න්ම commercial tools වලට license fee දරාගන්න පුළුවන් වෙන්නේ ඕන

    particle example එකක් ගත්තොත්
    1) Java 7 වලින් develop කරපු එකක් Java 17 migrate කරන project එකක් තියනවා
    2) Python 2.6 වලින් develop කරපු එකක් Python 3.11 migrate කරන project එකක් තියනවා

    ඔය දෙකෙන් Java 17 migration එක straightforward
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    ලංකාවෙ තාමත් ගොඩක් කම්පැනි තියනවා ජාව යූස් කරන. සහ පොඩි පොඩි ඇප් අලුත් ටෙක්නොලොජි වලින් කරාට ගොඩක් ප්‍රොඩක්ට් ඩිවලොප් කරපු කම්පැනි සහ අවුරුදු ගනන් පරන එන්ටප්‍රයිස් ලෙවල් ඇප්ලිකේශන් හදපු කම්පැනි වල ජාවා යූස් කරලා තියෙන්න ඒක නිසා ලංකාවෙ ජාව වලට තැනක් තියනවා
    අර තව කවුරුහරි කියලා තිබුනා වගේ Spring boot කියන්න ගොඩක් යූස් වෙන දෙයක්
    ඒක නිසා ලංකාවෙ ජාවා ඉගෙන ගත්තා කියලා අවුලක් වෙන්න විදියක් නැහැ

    මම මුලින්ම ඉගෙන ගත්තෙ Java, OOP කන්සෙප්ට් හොඳටම තේරුම් ගන්න පුලුවන් ජාවා වලින් හරි C++ වලින හරි තමයි. ගොඩක් මොඩන් ලැන්ග්වේජ් වලින් අර ජාවා තරමටම OOP වල පතුලටම ගිහින් කරන්නෙ කොහොමද කියලා මුලින්ම ඉගෙනගන්න කෙනෙක්ට අමාරුයි.(උදාහරනයක් විදියට මුලින්ම ප්‍රෝගැමින් Javascript වලින් ඉගෙනගනිපු කෙනෙක් සමහරවිට Interface එකක් කියන්න මොකද්ද කියලා දැනගන්නවෙත් නැතිව Javascript වලින් ඕන දෙයක් කරන්න පුලුවන් තැනට එන්න පුලුවන්)

    මම මුලින්ම ඉගෙනගත්තෙ Java. ඊට පස්සෙ C, ඊට පස්සෙ C++ මේක සෑහෙන්නම කරා හොඳටම පුලුවන් වෙලා තිබුනා ඒ කාලෙ. ඊට පස්සෙ Objective C කරා, c++ මාස්ටර් කරලා ඉඳපු නිසා Obj-C ගේමක් නැතිව පුලුවන් උනා ඊට පස්සෙ Swift කරා. Swift එහෙමත් අස්සක් මුල්ලක් නෑරම කරා. ඊට පස්සෙ සමහර ප්‍රොජෙක්ට් වලටා ආයෙත් Java කරා Javascript/Dart/Kotlin එහෙමත් කරා තව Proprietery ලැන්ග්වේජ් එහෙමත් කරා.
    මම මුලින් OOP ඉගෙනගත්තෙ Java/c++ වලින් නිසා අදට උනත් අලුත් ලැන්ග්වේජ් එකක් ඉගෙනගන්නෙ අර ලැන්ගේවේජ් දෙකේ ඒ වැඩේ කරන හැටි දන්න නිසා ඒ වැඩේ අලුත් ලැන්ග්වේජ් එකෙන් කරන්නෙ කොහොමද කියලා හොයලා.
    Started programming about 15 years ago
     

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,094
    2,599
    113
    springboot වගේ ඒවාට මාර්කට් තියෙනවා. wso2 එහෙම java threading සුපිරියටම බලනවා.
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,030
    9,652
    113
    එක තැනක නෑ
    Mata nam penne methana inna godak un java kiyanne mokadda kiyala podi idea ekak wath na wage.

    java kiyana language eke patta depth ekak thiyana lenguage ekak.

    industry bara ganak thamath run karanawa supiriyatama.

    10 years experience thiyana ekek widihata mama adatath fresh kenekta java igenaganna kiyala recommend kiyanawa. Hariyata igenagaththith high paid Jobs easyly hoyaganna puluwan.

    ubala programmersla welath languages compare karala meka hariyanne na dead kiyanawa nam eka thamnge prashnayak mokada thamanta loku knowledge ekak naha e side eka gana. Ekai lesiyenma conclusion ekakata enne.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    75uazp.jpg
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,375
    100,270
    113
    mission critical ewa wage karanna oya js python ganne na normally, C++ thama ganne eka thama GOAT. man dakka ara Lexge podcast ekkata awit god level eke ekek kiyanawa dan okkoma js python wage ewa karanna yanawa C++ igena ganne na kiyala, hoda skilled C++ ewun nalu danata uta ona widiht, adu wegena yanawalu digatama kiyala itin pora kiyanawa. uwath danne nalu 100%m language eka, ehchcara igena ganna tyelu
    RUST on the way ලෑස්ති වෙලා හිටපන්
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    java nm ded machan dan..

    its heavily outdated..dan use wenne na,,

    dan yanne .net / js wage ewa :yes: java wala duwana legacy code bases thiyenawa..ewata ithin hire karanawa..

    e arunama ekata wenama market ekak thiynawa..but its outdated
    Lol.. bro…
     

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,094
    2,599
    113
    Mata nam penne methana inna godak un java kiyanne mokadda kiyala podi idea ekak wath na wage.

    java kiyana language eke patta depth ekak thiyana lenguage ekak.

    industry bara ganak thamath run karanawa supiriyatama.

    10 years experience thiyana ekek widihata mama adatath fresh kenekta java igenaganna kiyala recommend kiyanawa. Hariyata igenagaththith high paid Jobs easyly hoyaganna puluwan.

    ubala programmersla welath languages compare karala meka hariyanne na dead kiyanawa nam eka thamnge prashnayak mokada thamanta loku knowledge ekak naha e side eka gana. Ekai lesiyenma conclusion ekakata enne.
    mekata nam 100% agree wenna ba. hama language ekakama pros and cons thiyenawa. PHP karana ekekgen ahapan u kiyai eka thama supiri kiyala. node karana ekath ehemai. py karana ekek kiyai eka thama supirima kiyala. basic Functions such as DB Operations , file management threading awa mewa me hama language ekakama tyenawa. mita amatharawa apita ona features as a ex sockets, lightweight wage dewal uda thamanta ona language eka select karanawa. ehema nathuwa java kiyanne aagamak newe.
     
    • Like
    Reactions: ITGuy25

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Since when did Java become a dead language? I have worked in 3 different countries for the last 15+ yrs. Now I live in NZ. There is no shortage of Java projects in NZ or Australia. The majority of government systems and banking systems are based on java. Even now, lots of new projects are starting up in Java.
     
    • Like
    Reactions: animation

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    Since when did Java become a dead language? I have worked in 3 different countries for the last 15+ yrs. Now I live in NZ. There is no shortage of Java projects in NZ or Australia. The majority of government systems and banking systems are based on java. Even now, lots of new projects are starting up in Java.

    dead kiyala kiyanne literally dead language ekak kiyana eka nemei...Oracle eken ne oka maintain karanne..un fund karanawa...aluth features enawa..e nisa oka kohomath literally dead wenne naa..mama mean karanne in terms of usage..(oya dead kiyana eka mama kiyana deyak nemei :no:) eka thamai java gana dan thiyena general idea eka :)

    maintenance projects thiyenawa bn one tharam..eka thmai mama kiwwe ewata jobs thiyenawa kiyala..mama danna unuth innawa one tharam ehema code bases wala work karnawa...e legacy code bases rewrite karanna ba wena language ekakin..e nisa ewata aluth features add wenawa, maintain wenawa,,usual widihata ewa duwanawa..

    aluth projects ena eka gana thamai anthimata kiyala thiyenne...ekata wenama market ekak thiyenawa...ewata hire karanwa kiyala.. (for example, one company I worked has a nearly 20 years old code base running on ASP.net..unta inne top tier clients like oracle, dell e wage set ekak..ewa rewrite wenne na malaata...hodata pay karanawa..thamath un hire karanawa kattiya)

    but aluthnma thamange main tech stack eka widihata igena ganna eka therumak na,,ita wada godak opportunities thiynawa dan..

    anyway, thaman wada karana language ekata kawuru hari mokak hari kiwwama mala paninawa godak unta :rofl: since you have 15 years experience, you should have grown out of that habit by now :)



    java nm ded machan dan..

    its heavily outdated..dan use wenne na,,

    dan yanne .net / js wage ewa :yes: java wala duwana legacy code bases thiyenawa..ewata ithin hire karanawa..

    e arunama ekata wenama market ekak thiynawa..but its outdated
     
    • Like
    Reactions: animation

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,145
    9,475
    113
    කැම්පස් වල උගන්නන ලෙකාල ගොඩක් උං දන්නෙ ජාව බං
    ඒකයි යුනි වල උංට ජාව උගන්නන්නෙ
    දන්න දේ එපායැ උගන්නන්න