සත්වයින්ගෙන් නුවණැතිම සත්වයා ලෙස බකමූණා හඳුන්වන්නේ ඇයි ??
බකමූණා බුද්ධිමත්ද?
නැතහොත් බුද්ධිමතුන් බකමූණන් වාගෙද?

උන් ගොඩක් නිහඬ හින්දා මං හිතන්නේ
අවශ්‍ය වෙලාවට ක්ෂනිකව ක්‍රියාත්මක වෙනවා
නිතරම කල්පනාකාරීව ඉන්නවා
කිසි කලබලයක් නෑ
බුද්ධීමත් මිනිස්සුත් එහෙමයි



උන් ගොඩක් නිහඬ හින්දා මං හිතන්නේ
අවශ්‍ය වෙලාවට ක්ෂනිකව ක්‍රියාත්මක වෙනවා
නිතරම කල්පනාකාරීව ඉන්නවා
කිසි කලබලයක් නෑ
බුද්ධීමත් මිනිස්සුත් එහෙමයි
