ඇයි බකමූණා ඇයි?

dilans

Well-known member
  • Jul 21, 2007
    2,137
    1,211
    113
    home
    ඇයි බකමූණා ඇයි?

    සත්වයින්ගෙන් නුවණැතිම සත්වයා ලෙස බකමූණා හඳුන්වන්නේ ඇයි ??
    බකමූණා බුද්ධිමත්ද?
    නැතහොත් බුද්ධිමතුන් බකමූණන් වාගෙද?
     
    Last edited:

    SyRiAn GhOsT

    Member
    Jul 4, 2011
    659
    37
    0
    الشبكة الاسلامي
    සත්වයින්ගෙන් නුවණැතිම සත්වයා ලෙස බකමූණා හඳුන්වන්නේ ඇයි ??
    බකමූණා බුද්ධිමත්ද?
    නැතහොත් බුද්ධිමතුන් බකමූණන් වාගෙද?

    කණ්නාඩියක් ඉස්සරහට ගිහින් බලපන් බුද්ධිමතෝ :yes:
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    උන් ගොඩක් නිහඬ හින්දා මං හිතන්නේ
    අවශ්‍ය වෙලාවට ක්ෂනිකව ක්‍රියාත්මක වෙනවා
    නිතරම කල්පනාකාරීව ඉන්නවා
    කිසි කලබලයක් නෑ
    බුද්ධීමත් මිනිස්සුත් එහෙමයි
     

    dilans

    Well-known member
  • Jul 21, 2007
    2,137
    1,211
    113
    home
    උන් ගොඩක් නිහඬ හින්දා මං හිතන්නේ
    අවශ්‍ය වෙලාවට ක්ෂනිකව ක්‍රියාත්මක වෙනවා
    නිතරම කල්පනාකාරීව ඉන්නවා
    කිසි කලබලයක් නෑ
    බුද්ධීමත් මිනිස්සුත් එහෙමයි

    :yes::yes::yes:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනේ මන්ද :rolleyes::rolleyes:
    බස්සා කොතරමි බුද්ධිමතා උනත් "බස්සාටත්" ඇහැක්වුනේ "බක්කා" කියා තමන්නෙ නම ලියා ගැනිමට පමනයි කියල,මම පොඩි කාලේ කියවපු පොතක තිබිබ :lol::lol:
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    මං හිතන්නෙ ඌ රෑ වැටුන වලේ දවල් වැටෙන්නෙ නැති හින්ද. මොකෝ ඌ නයිට් ඩියුටි විතරනේ කරන්නෙ:eek:
     

    jds2012

    Well-known member
  • Mar 27, 2011
    7,945
    1,249
    113
    Everywhere...
    උන් ගොඩක් නිහඬ හින්දා මං හිතන්නේ
    අවශ්‍ය වෙලාවට ක්ෂනිකව ක්‍රියාත්මක වෙනවා
    නිතරම කල්පනාකාරීව ඉන්නවා
    කිසි කලබලයක් නෑ
    බුද්ධීමත් මිනිස්සුත් එහෙමයි

    :yes: :yes: :yes: