චිත්ර අදින්නේ නැතිව කොහොමද පුරුදු වෙන්නේ..

සමහරුන්ට ලස්සනට චිත්ර අඳින්න පුලුවන් වෙන්නත් අපිට බැරි වෙන්න හේතුවත් මොකක් ද බන්??
මම o/l චිත්ර කලේ චිත්ර පුලුවන් හින්ද නෙමේ අනිත් ඒවා බැරි හින්ද

සමහරුන්ට ලස්සනට චිත්ර අඳින්න පුලුවන් වෙන්නත් අපිට බැරි වෙන්න හේතුවත් මොකක් ද බන්??
මම o/l චිත්ර කලේ චිත්ර පුලුවන් හින්ද නෙමේ අනිත් ඒවා බැරි හින්ද
RottenCOLT:20717046 said:අදින්න බැරි වෙන්නේ යකුනේ අදින්නේ නැති හින්දා...චිත්ර අදින්නේ නැතිව කොහොමද පුරුදු වෙන්නේ..
අරක නැහැ මේක නැහැ උපතින් ගෙනාපු එක නැහැ කියකිය ඉන්නේ නැතිව උබ දවසට එක ගානේ මාසයක් ඇදලා බලපන් උබේ පලවෙනි චිත්රෙයි අන්තිම චිත්රෙයි .....![]()
මේ එක පාරටම රෆායල්.. ඩාවින්චි වෙන්නේ නැහැ ඩො..![]()
මෙන්න මේක බලන්නේ නැතුව හිතල හරියට අඳින්න පුළුවන් නං උට දිග පළල ගැඹුර හිතල අඳින්න උපතින්ම හැකියාව තියෙනවා කියල අපේ සර් කිව.
![]()