ඇයි බන් අපිට චිත්‍ර බැරි??

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,801
    1
    9,684
    113
    colombo
    ඇයි බන් අපිට චිත්‍ර බැරි??

    සමහරුන්ට ලස්සනට චිත්‍ර අඳින්න පුලුවන් වෙන්නත් අපිට බැරි වෙන්න හේතුවත් මොකක් ද බන්??
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,543
    16,379
    113
    අදින්න බැරි වෙන්නේ යකුනේ අදින්නේ නැති හින්දා... :frown: චිත්‍ර අදින්නේ නැතිව කොහොමද පුරුදු වෙන්නේ..
    අරක නැහැ මේක නැහැ උපතින් ගෙනාපු එක නැහැ කියකිය ඉන්නේ නැතිව උබ දවසට එක ගානේ මාසයක් ඇදලා බලපන් උබේ පලවෙනි චිත්‍රෙයි අන්තිම චිත්‍රෙයි ..... :angry:
    මේ එක පාරටම රෆායල්.. ඩාවින්චි වෙන්නේ නැහැ ඩො.. :angry:
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    මේකයි බං .
    චිත්‍ර කිව්වහමත් හැමෝටම මානව රෑප වගේ එවා අදින්න දක්ෂ නෑ . මානව රෑප අදින්න දක්ෂ අය අනෙක් හැඩතල , භූමි දර්ශන වගේ එවා අදින්න දක්ෂ නෑ . සමහර ඔය දෙකටම දක්ෂ අයත් ඉන්නවා හැමදාම පුරැදු වෙලා පුරැදු වෙලා තමන් දක්ෂ කොයි වගේ දේකට කියලා හොයාගන ඒ හැකියාව ඉදිරියට දියුණු කරගන්න එක තමා කරන්න වෙන්නේ .
    බැහැ කියලා දෙයක් නෑ බං .
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,592
    113
    සමහරුන්ට ලස්සනට චිත්‍ර අඳින්න පුලුවන් වෙන්නත් අපිට බැරි වෙන්න හේතුවත් මොකක් ද බන්??

    කරුමෙ තමයි.

    4291566.gif
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මම o/l චිත්‍ර කලේ චිත්‍ර පුලුවන් හින්ද නෙමේ අනිත් ඒවා බැරි හින්ද

    මාත් චිත්‍ර කරේ, කිසි කරදරයක් නෑ බැරි උනත් මොකක්හරි බලියක් ඇඳ ඇඳ කතාවක් දාගෙන ඉන්න පුළුවන්.
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,801
    1
    9,684
    113
    colombo
    RottenCOLT:20717046 said:
    අදින්න බැරි වෙන්නේ යකුනේ අදින්නේ නැති හින්දා... :frown: චිත්‍ර අදින්නේ නැතිව කොහොමද පුරුදු වෙන්නේ..
    අරක නැහැ මේක නැහැ උපතින් ගෙනාපු එක නැහැ කියකිය ඉන්නේ නැතිව උබ දවසට එක ගානේ මාසයක් ඇදලා බලපන් උබේ පලවෙනි චිත්‍රෙයි අන්තිම චිත්‍රෙයි ..... :angry:
    මේ එක පාරටම රෆායල්.. ඩාවින්චි වෙන්නේ නැහැ ඩො.. :angry:

    මට නම් හිතෙන්නෙ ඒක උපතින් අරන් එන දෙයක්
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මෙන්න මේක බලන්නේ නැතුව හිතල හරියට අඳින්න පුළුවන් නං උට දිග පළල ගැඹුර හිතල අඳින්න උපතින්ම හැකියාව තියෙනවා කියල අපේ සර් කිව.

    CubeFrame_600.gif
     
    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    මෙන්න මේක බලන්නේ නැතුව හිතල හරියට අඳින්න පුළුවන් නං උට දිග පළල ගැඹුර හිතල අඳින්න උපතින්ම හැකියාව තියෙනවා කියල අපේ සර් කිව.

    CubeFrame_600.gif

    mata nam owa adinna puluwan supiriyatama , Electronics walath mechanical drawings walata full marks thibuna , eth saththu minissu adinna ba ban , kochchara try kalath ehemama thamai , hawa adinneth ''ra'' yannai ''ta'' yannai adala podi kale wage :P
     
    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    1463499_10204120412770727_4367562442331327418_n.jpg

    බෑ කිව්වොත් බෑම තමා බන්. https://www.facebook.com/ramanayaka ගිහින් බලපං.
    මේ 2008 මූ මුලින්ම අදින්න පටන් ගත්ත කාලේ එකක් වම් පැත්තේ තියෙන්නේ
    දකුණේ තියෙන්නේ 2015 එකක්

    මේ බලපං දැන් අදින එව්වා

    14079877_10205513545278169_6800046828568095921_n.jpg