ඇයි බන් අපිට බදු ගහන්නෙ

DAM40

Well-known member
  • Jul 15, 2012
    2,377
    534
    113
    Kurunegala
    ඇයි බන් අපිට බදු ගහන්නෙ

    ඇයි බන් ආණ්ඩු කරන උන් දෙපැත්තෙම අසීමිතව හොරකම් කරල, ඒවා පියවන්න අපිට බදු ගහන්නෙ?
     
    • Like
    Reactions: <DNA and KasunKDP

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඉස්සර තිබ්බ රාජාන්ඩු ක්‍රමය ඊනියා ප්‍රජාතන්ත්‍රවාදයෙන් ක්‍රියාත්මක වෙන්න ඔහොම තමයි.
     
    • Like
    Reactions: DAM40

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    ow ow thara manthri lata SUV ganna epeine tax natiwa :P

    Poddak balanna thaman giya para chanda dunnu thun denagen, parliament giya ewun ki denek budget ekata wiruddawa chande denawada kiyala
     
    • Like
    Reactions: DAM40

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඉස්සර තිබ්බ රාජාන්ඩු ක්‍රමය ඊනියා ප්‍රජාතන්ත්‍රවාදයෙන් ක්‍රියාත්මක වෙන්න ඔහොම තමයි.

    රඡකාලේ මෙහෙම ටැක්ස් ගහලා නැතුව ඇති
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    රඡකාලේ මෙහෙම ටැක්ස් ගහලා නැතුව ඇති

    රජකාලෙත් මූලිකව මේක තමයි බන් ක්‍රියාත්මක උනේ.., සාමාන්ය මිනිස්සු මහන්සිවෙනව ඒ මහන්සිවෙලා හම්බ කරන දේවල් වලින් රජ පවුලයි හිතවත්තු ටිකයි සැප විදිනව.., දැනටත් ප්‍රජාතන්ත්‍රවාදය කියල ඕකම තමයි වෙන්නෙ.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    රජකාලෙත් මූලිකව මේක තමයි බන් ක්‍රියාත්මක උනේ.., සාමාන්ය මිනිස්සු මහන්සිවෙනව ඒ මහන්සිවෙලා හම්බ කරන දේවල් වලින් රජ පවුලයි හිතවත්තු ටිකයි සැප විදිනව.., දැනටත් ප්‍රජාතන්ත්‍රවාදය කියල ඕකම තමයි වෙන්නෙ.

    අපරාදේ බන් ප්‍රභාකරන් මැරුනේ ඌ හිටියන්ම් මුන් දෙන්නෙක් තුන්දෙනෙක් මරලා දානවා.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අපරාදේ බන් ප්‍රභාකරන් මැරුනේ ඌ හිටියන්ම් මුන් දෙන්නෙක් තුන්දෙනෙක් මරලා දානවා.

    ඒත් ඉතින් එන්නෙ මේ වගේ උන්මනෙ බන්..,

    වැඩිය ඕනෙ නෑ.., උබ මම ඔය තැනකට ගියත් වැඩ කරන්නෙ දැන් උන් වැඩ කරන විදියටම තමයි.

    මිනිස්සුන්ගෙ වැරද්දකට වඩා ක්‍රමයෙ වැරැද්ද තියෙන්නෙ.
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line

    ඒත් ඉතින් එන්නෙ මේ වගේ උන්මනෙ බන්..,

    වැඩිය ඕනෙ නෑ.., උබ මම ඔය තැනකට ගියත් වැඩ කරන්නෙ දැන් උන් වැඩ කරන විදියටම තමයි.

    මිනිස්සුන්ගෙ වැරද්දකට වඩා ක්‍රමයෙ වැරැද්ද තියෙන්නෙ.
    Na bn wadak karana ekektawath karanna denne na man hithanne.
    Munta one modayo tikak palanaya kara kara horakan karagena athal eke inna.
    Kalakanni.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Na bn wadak karana ekektawath karanna denne na man hithanne.
    Munta one modayo tikak palanaya kara kara horakan karagena athal eke inna.
    Kalakanni.

    වැඩක් කරන්න ඔනෙ කියල හිතාගෙන යන මිනිස්සු උනත් ජරාව වල රහ වැටුනම අනිත් උන්ගෙ තත්වෙට පත්වෙනව. මේ ක්‍රමයෙ කොහොමත් ලොකු වැරැද්දක් තියනව බන්. ලන්කාවෙ විතරක් නෙමෙයි ලෝකෙම ක්‍රියාත්මක වෙන ක්‍රමයෙ.
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    වැඩක් කරන්න ඔනෙ කියල හිතාගෙන යන මිනිස්සු උනත් ජරාව වල රහ වැටුනම අනිත් උන්ගෙ තත්වෙට පත්වෙනව. මේ ක්‍රමයෙ කොහොමත් ලොකු වැරැද්දක් තියනව බන්. ලන්කාවෙ විතරක් නෙමෙයි ලෝකෙම ක්‍රියාත්මක වෙන ක්‍රමයෙ.
    Ain't gonna change anytime soon. Time to go to Switzerland or Scandinavia. :yes:
     
    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    ඇයි බන් ආණ්ඩු කරන උන් දෙපැත්තෙම අසීමිතව හොරකම් කරල, ඒවා පියවන්න අපිට බදු ගහන්නෙ?

    නැතුව ඉතිං ඉන්දියාවට බදු ගහන්නයැ :confused:
     
    • Like
    Reactions: DAM40

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,671
    5,792
    113
    KALUTHARA
    රජකාලෙත් මූලිකව මේක තමයි බන් ක්‍රියාත්මක උනේ.., සාමාන්ය මිනිස්සු මහන්සිවෙනව ඒ මහන්සිවෙලා හම්බ කරන දේවල් වලින් රජ පවුලයි හිතවත්තු ටිකයි සැප විදිනව.., දැනටත් ප්‍රජාතන්ත්‍රවාදය කියල ඕකම තමයි වෙන්නෙ.

    wolfsheep.jpg

    :sorry:
     
    • Like
    Reactions: DAM40

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    the issue in this country is that people who earn a lot do not pay taxes. They smuggle, The manipulate accounts. and in order to meet the xpenses government has to tax. What actually should do is to track those who are not paying due tax and make them t pay rather than increasing tax on everybody.

    Most of the Muslim businessmen do not pay any tax.