ඇයි බන් අයින් වෙන් නැත්තෙ.

ara88

Well-known member
  • Jan 11, 2021
    3,298
    5,928
    113
    මාධ්‍ය ඉස්සරහට ඇවිත් තමන්ගේ ජනතාවට කතා කරගන්න බැරි නම්, රටේ උත්සවයකට යන්න බැරි නම්. රටේ බහුතරයක් තමන්ට සහ පවුලට සාප කරනව නම්, නාලක ගොඩහෑවා වගේ තමන් වටේ හිටපු උනුත් යන්න කියනව නම්, සෞඛ්‍ය තත්ත්වය බයිපාස් එකකුත් කරල ඉන්නෙ නම් වයසත් දැන් 70 පැනල නම්, ඇමරිකාවට ගිහින් සුව පහසු ජීවිතයක් ගෙවන්න පුළුවන් නම් තව අවුරුදු දෙකකින් වගේ තියෙන ඡන්දෙන් කොහොමත් පරාද වෙන බව දන්නවා නම් ඇයි බන් මේ මනුස්සයා යන්නෙ නැත්තෙ ඇත්තටම
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827

    එහෙම තමයි රට ගැන හිතන මිනිස්සු. තමුන්ට කොච්චර නින්දා අපහාස කරත් රට වෙනුවෙන් ඒවා විඳ දරාගන්නවා.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,344
    67,686
    113
    Sepe aduwak ne ubalata atamai duka.anika api wage prashna oluwe dagena natanne ne ona taram option tiyena hinda.oya situation eke thrill eka enjoy karanne.
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,651
    13,380
    113
    යන්න වෙන්නේ හිර ගෙදරට. ලසන්ත, තාජුඩින්, එක්නැලිගොඩ on tha way
     
    • Like
    Reactions: gnilukshi

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    ඊලගට එන උන් හොරා කාපුවා අරන් හිරේ දායි කියලා බයට.
    රනිලා වගේ ෂේප් කරගන්න පුළුවන් ප්‍රාණියෙක් අල්ලගන්න තමයි කල්මරන්නෙ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබල වගේ දුරදිග නොපෙනෙන ගූ පොන්නයො කියන කියන ව්දිහට යන්ඩ ඕන නැ චන්දෙන් පත් උන ජනාධිපති කෙනෙක්
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    උබල වගේ දුරදිග නොපෙනෙන ගූ පොන්නයො කියන කියන ව්දිහට යන්ඩ ඕන නැ චන්දෙන් පත් උන ජනාධිපති කෙනෙක්

    මචං කටට ගනින්කෝ​

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    ගෙදර යනවා නම් ඊළඟට එන ආණ්ඩුව උන්ගේ නඩු හොරකන් පස්සේ නොයන එකක් වෙන්න ඕන. දැන් සජබේ තියෙන විදියට ඕක මොනා වෙයිද කියන්න අමාරුයි. රනිල්ට ඕක කඩන්න චාන්ස් එකක් දීලා බැලුවා ඒත් වැඩේ fail. සජබේ එවුන් ආණ්ඩුවට හේත්තු වෙලා උන්ගේ career එක හදාගන්න සීන් එකක් තියෙන්නේ. :rofl:
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    මාධ්‍ය ඉස්සරහට ඇවිත් තමන්ගේ ජනතාවට කතා කරගන්න බැරි නම්, රටේ උත්සවයකට යන්න බැරි නම්. රටේ බහුතරයක් තමන්ට සහ පවුලට සාප කරනව නම්, නාලක ගොඩහෑවා වගේ තමන් වටේ හිටපු උනුත් යන්න කියනව නම්, සෞඛ්‍ය තත්ත්වය බයිපාස් එකකුත් කරල ඉන්නෙ නම් වයසත් දැන් 70 පැනල නම්, ඇමරිකාවට ගිහින් සුව පහසු ජීවිතයක් ගෙවන්න පුළුවන් නම් තව අවුරුදු දෙකකින් වගේ තියෙන ඡන්දෙන් කොහොමත් පරාද වෙන බව දන්නවා නම් ඇයි බන් මේ මනුස්සයා යන්නෙ නැත්තෙ ඇත්තටම
    උබට office එකෙන් දුන්න වැඩක් උපරිමේටම අනාගත්ත කියල හිතමු.
    උබ කැමති කොහොම හරි වැඩේ ගොඩ දාල නොන්ඩි නොවී මාරු වෙන්නද ?
    නැත්නම් හැම එකගෙන්ම බැනුම් අහල , නොන්ඩි වෙලා , වැඩ බැරි එකා කියල නමත් හදාගෙන අයින් වෙලා යන්නද
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,730
    2,139
    113
    maharagama
    මුලින් රුපියල් වලින් හොරා කාල තියන් ඉන්න ටික ඩොලර් වලට මාරු කරන් ඉන්න එපැ‍යි. නැතුව රුපියල් අරන් ගිහින් ඇට බෝල ගහම්නද

    බැන්ක් එකට ඩොලර් දාපු ගමන් සට ගාල උස්සනවා, අපිට රුපියල් දීල
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    උබට office එකෙන් දුන්න වැඩක් උපරිමේටම අනාගත්ත කියල හිතමු.
    උබ කැමති කොහොම හරි වැඩේ ගොඩ දාල නොන්ඩි නොවී මාරු වෙන්නද ?
    නැත්නම් හැම එකගෙන්ම බැනුම් අහල , නොන්ඩි වෙලා , වැඩ බැරි එකා කියල නමත් හදාගෙන අයින් වෙලා යන්නද
    mama nam aththa kiyala ayn wenawa
    manasika nidahasa lokui oya labbawal walata wada
    me inna tika kalene okkoma
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    උබල වගේ දුරදිග නොපෙනෙන ගූ පොන්නයො කියන කියන ව්දිහට යන්ඩ ඕන නැ චන්දෙන් පත් උන ජනාධිපති කෙනෙක්
    pala keri ponnaya yanna puka nodi