Practically hituwoth Pora ain wenna, uta hetuwak ne.Mu ain unoth heta idan Ranila janadipathi
Ain unoth ahema wei

Practically hituwoth Pora ain wenna, uta hetuwak ne.Mu ain unoth heta idan Ranila janadipathi

waradi walata danduwan windinna bari nisa thamaiමාධ්‍ය ඉස්සරහට ඇවිත් තමන්ගේ ජනතාවට කතා කරගන්න බැරි නම්, රටේ උත්සවයකට යන්න බැරි නම්. රටේ බහුතරයක් තමන්ට සහ පවුලට සාප කරනව නම්, නාලක ගොඩහෑවා වගේ තමන් වටේ හිටපු උනුත් යන්න කියනව නම්, සෞඛ්‍ය තත්ත්වය බයිපාස් එකකුත් කරල ඉන්නෙ නම් වයසත් දැන් 70 පැනල නම්, ඇමරිකාවට ගිහින් සුව පහසු ජීවිතයක් ගෙවන්න පුළුවන් නම් තව අවුරුදු දෙකකින් වගේ තියෙන ඡන්දෙන් කොහොමත් පරාද වෙන බව දන්නවා නම් ඇයි බන් මේ මනුස්සයා යන්නෙ නැත්තෙ ඇත්තටම
Ego eka. I'm the one who has done well, අම්මාගේ රෙද්දමාධ්ය ඉස්සරහට ඇවිත් තමන්ගේ ජනතාවට කතා කරගන්න බැරි නම්, රටේ උත්සවයකට යන්න බැරි නම්. රටේ බහුතරයක් තමන්ට සහ පවුලට සාප කරනව නම්, නාලක ගොඩහෑවා වගේ තමන් වටේ හිටපු උනුත් යන්න කියනව නම්, සෞඛ්‍ය තත්ත්වය බයිපාස් එකකුත් කරල ඉන්නෙ නම් වයසත් දැන් 70 පැනල නම්, ඇමරිකාවට ගිහින් සුව පහසු ජීවිතයක් ගෙවන්න පුළුවන් නම් තව අවුරුදු දෙකකින් වගේ තියෙන ඡන්දෙන් කොහොමත් පරාද වෙන බව දන්නවා නම් ඇයි බන් මේ මනුස්සයා යන්නෙ නැත්තෙ ඇත්තටම
මෙන්න මේක බැරි නිසා තමා කෙස් එක

Mehema hithana nisa pissa yanne ne. Marannama wenawaඋබල වගේ දුරදිග නොපෙනෙන ගූ පොන්නයො කියන කියන ව්දිහට යන්ඩ ඕන නැ චන්දෙන් පත් උන ජනාධිපති කෙනෙක්