ඇයි බන් අයින් වෙන් නැත්තෙ.

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,283
    32,012
    113
    මාධ්‍ය ඉස්සරහට ඇවිත් තමන්ගේ ජනතාවට කතා කරගන්න බැරි නම්, රටේ උත්සවයකට යන්න බැරි නම්. රටේ බහුතරයක් තමන්ට සහ පවුලට සාප කරනව නම්, නාලක ගොඩහෑවා වගේ තමන් වටේ හිටපු උනුත් යන්න කියනව නම්, සෞඛ්‍ය තත්ත්වය බයිපාස් එකකුත් කරල ඉන්නෙ නම් වයසත් දැන් 70 පැනල නම්, ඇමරිකාවට ගිහින් සුව පහසු ජීවිතයක් ගෙවන්න පුළුවන් නම් තව අවුරුදු දෙකකින් වගේ තියෙන ඡන්දෙන් කොහොමත් පරාද වෙන බව දන්නවා නම් ඇයි බන් මේ මනුස්සයා යන්නෙ නැත්තෙ ඇත්තටම
    waradi walata danduwan windinna bari nisa thamai
     

    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    මාධ්‍ය ඉස්සරහට ඇවිත් තමන්ගේ ජනතාවට කතා කරගන්න බැරි නම්, රටේ උත්සවයකට යන්න බැරි නම්. රටේ බහුතරයක් තමන්ට සහ පවුලට සාප කරනව නම්, නාලක ගොඩහෑවා වගේ තමන් වටේ හිටපු උනුත් යන්න කියනව නම්, සෞඛ්‍ය තත්ත්වය බයිපාස් එකකුත් කරල ඉන්නෙ නම් වයසත් දැන් 70 පැනල නම්, ඇමරිකාවට ගිහින් සුව පහසු ජීවිතයක් ගෙවන්න පුළුවන් නම් තව අවුරුදු දෙකකින් වගේ තියෙන ඡන්දෙන් කොහොමත් පරාද වෙන බව දන්නවා නම් ඇයි බන් මේ මනුස්සයා යන්නෙ නැත්තෙ ඇත්තටම
    Ego eka. I'm the one who has done well, අම්මාගේ රෙද්ද
     
    • Haha
    Reactions: jhnnwp

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    giphy.gif
     
    • Like
    Reactions: topkollek

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,771
    9,134
    113
    මෙන්න මේක බැරි නිසා තමා කෙස් එක

    He fears facing criminal charges under US district jurisdiction more than local supreme court. I wish the diaspora- Sinhalese and Tamil, if they ever form a much needed union on this matter- will work to expedite the criminal proceedings, if he is to set foot on US that is. What's more likely is him fleeing to South America or some African backwaters as all POS ultimately do.
     
    Last edited:

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,766
    23,446
    113
    උබලට තේරෙන් නෑ බලය කියන concept එක ගැන. ඒකයි ඔහොම ප්‍රශ්න අහන්නෙ. කිසිම රටක ඔය වගේ ඉහල තනතුරු හොබවපු මනුස්සයෙක් කොච්චර චාටර් වෙලා අයින් උනත් වෙන රටකට ගිහින් ජීවත් වෙනව දැකල තියෙනවද?
     

    Dotex

    Well-known member
  • Oct 4, 2015
    838
    1,033
    93
    Down South
    ඕකත් පාතාලෙට බැස්ස වගේ තමයි බන් exit point එක එහෙම ලේසි නෑ

    මූ බලේට් එන්න කී දෙනෙක් මරල තියෙනවද ? ලසන්ත - එක්නැලිගොඩා වගේ ඒව විතරක් නෙමේ.. උන්ට විරුද්ද පෑත්තේ පාතාලෙ එව්න් කී දෙනෙක් මැරුවද? මදුශ් / SF ලොක්ක ඇතුලුව.


    ඔය හැමදේම නිසා තමයි හිටපු ජනාදිපති කෙනෙක්ටත් ගාර්ඩ් එක දෙන්නෙ .. එහෙම USA ගිහින් සැපේ නිදහසේ නම් ඉන්න බෑ බන්. සතියක් යන්න කලින් ශොට් එක හම්බු වෙනවා :rofl: :rofl: :rofl:

    -----------------------------
    අනිත් එක Deal ekak දාල බේරෙන්න තරම්වත් demand කරන්න බලයක් නැති උනාම අරුන්(ඊලගට බලය ගන්න එව්න් ) මූට අනිවා ශොට් එක (නීතිය පැත්තෙන්)දෙනවා ලකුනු දාගන්න
     
    Last edited:
    • Like
    Reactions: Honda.putha

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,375
    6,477
    113
    කැරි හුත්තිගේ පුතෙක් ගෝටාබය කියන්නෙ බය ගුල්ලෙක් ප්‍රබාකරන්ට බයේ පිස්සු කියලා ඇමරිකාවට පැනලා ගිය කාලකන්නි වේසිගෙ පුතෙක්
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,858
    1
    15,182
    113
    මේ වෙලාවෙ ගියොත් හිරේ තමා යන්න වෙන්නෙ