ඇයි බන් ආණ්ඩුව කොරෝනා රෝගයේ ව්‍යාප්තිය සඟවන්නේ

KuKu KoKa

Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    JtVH5Khvihib7dBDFY9ZDR.jpg


    ඇයි බන් ආණ්ඩුව කොරෝනා රෝගයේ ව්‍යාප්තිය ජනතාවගෙන් සඟවන්නේ. මෙමගින් මොකක්ද මෙයාලා බලාපොරොත්තු වෙන්නේ.
     

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    ඩොකාලට ඇත්ත තත්වේ සමාජෙට කියන්න දෙන්නේ නෑ. පුළුවන් තරන් කේස් අදිනවා උන්ට. සිංහලුන්ට උකවනවා ඉස්සරහට හොඳ එකෙන් :lol::lol::lol:

    uTnHPPw.jpg


    QgC02qO.jpg
     

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,418
    5,783
    113
    wenna puluwn dewal 2i tiyenne

    01. anduwe asarthakathwaya wahaganna (kapati hithin)
    02. public eka panic wena nisa (hoda hithin)

    personally mama hithanne me rata 21days lockdown kara nam okkoma hari. eth me rata dawas 3k wath lock down karanna puluwan economy ekak ne. eta wada lesi and cost effective rata open karala puluwan tharama merena eka nawathwana eka and vaccinations karana eka