මේකේ සමහර අයට රිදෙන්න එක්ක ෆ්‍රී දෙනවා කියන වචනය මම කිව්වේ මම දැන් ෆ්‍රී කරන්නේ නැහැ කාටවත් , මගෙන් ගන්න එපා කියලා නම් කියන්නේ පිටරටින් ගන්න කියලා මම කිව්වේඇයි උඹ් free service දෙන්නෙ. උඹේ මහන්සියට ඉගෙන ගත්තු දේට ගානක් ගනින්. free කරල දෙන අවස්තා තියෙනව. එවෙලේට ගනින්.
buisness ව්ලදි සමාජ ආශ්‍රයෙදි මිනිස්සු එක්ක ගනු දෙනු කරන විදිය පොඩ්ඩක් ඉගෙන ගනින්. පොතුත් ඇති ක්ලාසුත් ඇති. උඹේ hosting servers දැනුම හොඳ තැනක තියේ.
මම එයාගේ ගානට මනින්න එපා මචන් මම ඒ තරම් නැහැ මට ලෝකේ ගැන හොදට පේනවාthoi anuradai dekama ekai.. ada gatta gaman
------ Post added on Jun 11, 2023 at 8:04 PM
