මම ඒ වැඩේට Girl කෙනක් අල්ලන් ඉන්නවා බන් එයා ලස්සනට වැඩේ කරනවා.මිනිස්සු එක්ක සාර්ථකව ගණුදෙණු කරන එක වෙනම skill එකක්. සමහරුන්ට ඒක උපතින්ම පිහිටලා තියෙනවා. තමන්ට ඒ හැකියාව නැත්නම් හොඳට මාකටින් පුලුවන් කෙනෙක් එක්ක එකතු වෙලා බිස්නස් කරන එක තමයි හොඳම දේ.
මම ඒ වැඩේට Girl කෙනක් අල්ලන් ඉන්නවා බන් එයා ලස්සනට වැඩේ කරනවා.මිනිස්සු එක්ක සාර්ථකව ගණුදෙණු කරන එක වෙනම skill එකක්. සමහරුන්ට ඒක උපතින්ම පිහිටලා තියෙනවා. තමන්ට ඒ හැකියාව නැත්නම් හොඳට මාකටින් පුලුවන් කෙනෙක් එක්ක එකතු වෙලා බිස්නස් කරන එක තමයි හොඳම දේ.
මම ඒ වැඩේට Girl කෙනක් අල්ලන් ඉන්නවා බන් එයා ලස්සනට වැඩේ කරනවා.
ඔව් ඒවට තමා කෙනක් වැඩට ගත්තේ ,මාකටින් කිව්වේ අලුතින් වැඩ හොයාගන්න එක, සර්විස් එකට අදාල ගාස්තුව කතාබහ කරගැනීම වගේ දේවලුත් ඇතුලත්ව
උබලා මේකේ ඉදපල්ලා මම අය හිතුනොත් එන්නේ නැහැඅනේ නදුන්ටයි අනුරාදටයි ඉන්න දියල්ල බන්
අපිත් මේකෙ ඉන්න ඕන
Then why bother? Just concentrate on your customers.මගෙන් මේකේ ගොඩක් අය Service අරගෙන තියෙනවා නම් වශයෙන් නොකිව්වට 100 ආසන්නව මගෙන් Service අරගෙන තියෙනවා මේකේ අය. ඒ කිසි කෙනක් ට මම පාඩුවක් කරලා නැහැ Service එකත් හොදට දීලා තියෙනවා. මගෙන් නොගත් ත අය මෙහෙම දේවල් කියනකොට පට්ට දුකක් එන්නේ හිතට
meka nan sahathika aththa. mama nan fb eketh ehemai.business wada walata wenama ekak thiyan inne. personal eken mokuth share karannewath na business eke ewa. anith eka nadayo yaluwo kiyala inna samahara kuhaka haththata katu aninawa wage deyak hariyta karnawa nan. business eken wada tika kala anikan gon athal aran pissa wage hitiyama okkoma sathutinමචන්, බිස්නස් වලට වෙනම එකවුන්ටි එකක් තියාගනින්. පෞද්ගලික දේවල් වලට වෙනම එකක්. දෙක පටලගන්නැතුව තියපන්. උඹේ personality එකත් එක්ක දෙක එකට කරන එක පාඩුයි.

Customers ලා මෙහෙම කතා කරන්නේ නැහැ කැත්ත ට පොල්ල වගේ එයාලා මල්ලි ලා වගයක් අයියා කියාගෙන එන්නේ හරිම සුහදව වැඩේ වෙනවා.උබේ කැරැට්ටුවට මේකේ එවුන් දෙන feedback එකක් දරාගන්න බැරුව කොහොමද කියපන්කො කස්ටමර් ප්‍රෙෂර් එකක් හැඩල් කරගන්නේ
Customers ලා මෙහෙම කතා කරන්නේ නැහැ කැත්ත ට පොල්ල වගේ එයාලා මල්ලි ලා වගයක් අයියා කියාගෙන එන්නේ හරිම සුහදව වැඩේ වෙනවා.

thread වල මම Customers ලා එක්ක කතා කරලා නැහැ , මම මේකේ කතා කරන විදියට නමේ අනිත් තැන් වල කතා කරන්නේඔව් ඔව්..ඒක මම හොඳට දැක්කා පරණ ත්‍රෙඩ් වල
අනේ මන්ද බන් උඹ තව උන්ට රිද්දන්න ඕනෙලු උඹම රිදිලා thread දාගන දඟලනවා
@SLK_sri අනේ මචන් මූට පාඩුවේ ඉන්න දියන්
Mata Redune naha Ponnayomuta riduna ridillata thread dala anik kattiyata ridawanna gihin anthima a thread eketh uma ridawagena.
awulak neha ban, heta aniddata bank ekakin muta keliya kiyala thread ekak dala goda yai
ඒකිව මැරි කරපංමම ඒ වැඩේට Girl කෙනක් අල්ලන් ඉන්නවා බන් එයා ලස්සනට වැඩේ කරනවා.
අනේ නැහැ බන් වෙන හේතුවක් තියෙනවාtambi kadytakata gihin blapan busines handle karana vidiya balanna. illana de nattum adan inna kalisama hari glalala dei ubata.
ubata chooti molayak tiyenne. ekai mokek hari kiwwama yai yai gaane
එකී එකෙක් එක්ක සෙට් කිව්වාඒකිව මැරි කරපං
උබේ කැරැට්ටුවට මේකේ එවුන් දෙන feedback එකක් දරාගන්න බැරුව කොහොමද කියපන්කො කස්ටමර් ප්‍රෙෂර් එකක් හැඩල් කරගන්නේ