පුලුවන්, ඒක උබ දන්නෙ නැති නිසයි ගොබ්බයකොහොමත් මෙතන මම ඒක කියන්න යන්නෙ නෑ කොහොමද කරන්නෙ කියල, එතකොට උබ වගේ ගොබ්බයොත් කරයි එහෙම
, ෆෝම් එකේ දෙයක් ලියන්න තියෙනව, එතකොට ටැක්ස් සබ්මිට් කරන්න ඕනෙ නෑ.
අනිත් එක ටැක්ස් හදන්න 50000 ගෙවන බූරුවත් ඉතින් උබ වගේ ගොන් ලබ්බෙක් තමයි.
උබ කොහොමත් තාම ඉස්කෝලෙ යන එකෙක් නේද. ඉස්කෝලෙ වැඩක් කරගනින් පොඩි බිජ්ජා.
@Nadun26 කියන එකාගෙ පුක කහනවද බන් අනික් උන් මොනවා කිව්වත්, PVT LTD ගත්තනම් තමන්ගෙ ගේම ගහගෙන යනව මිස. ඌ මේ ඇටෙන්ශන් ගන්න දාන ත්‍රෙඩ්. මේ මොලේ මෝරපු නැති උන් ඌ කියන ඒව සීරියස් අරන් උපදෙස් දෙන එක තමයි ආතල්. 
Eka newei bun, establish wenna kalin lokuwata gihin pvt limited ato ganna eka tamai man kiweඋබලගෙ කම්පනි එකේ මෝටර්සයිකලයක් වත්, අඩු ගානෙ ෆුට් සයිකලේක වත් ටයර් මාරු කරන්න, සර්විස් කරන්න වෙන්නෙ නැද්ද. ඒවත් ටැක්සබල් ඉන්කම් එකෙන් අඩු කරන්න පුලුවන්. මේකෙ ඉන්න එවුන් මොලේ පාවිච්චි කරන්නෙ නෑ, ඒකයි අවුල.
කම්පනි එකේ නමට ෆෝන් එකක් ගත්තත් ඒකත් අඩු කරන්න පුලුවන් විදි තියෙනව, ඌගෙ නම් සර්වර් වලට අලුත් රැම් මාසයක් ගානෙ දාන්න පුලුවන්. මොලේ කල්පනා කලොත් නීතියානුකූලවම ටැක්ස් රු: 5 ක් ගෙවල ආතල් එකේ ඉන්න පුලුවන්. අපි බොරු කරනව නෙමෙයි නෙ, සර්වර්ස් වල රැම් පිච්චෙනවනෙ.
ඒකයි බිස්නස් කරන එකේ තියෙන වාසිය, ජොබ් කරන එවුන්ට ඉතින් අනිවා කැපෙනව. පොඩි පෙට්ටි කඩයක් හරි මොලේ පාවිච්චි කරල කරන එකා ගොඩ යනව.
එක මචන් වෙනස් වෙනවා හැම මාසේම එක ගානක් කියලා කියන්න බෑඋබ මාසෙට ඩොලර් කීයක්වගේ පේමන්ට් කරනවද?
මගේ CA ඕක කියලා තියෙනවා බන් හැමදාමආ දැන් නම් හොදට ටයිප් කරනව උබ. ටයිප් කරන සොෆ්ට්වෙයා කට්ට මාරු කලාද?
මචන්, ප්‍රයිවට් ලිමිටඩ් තියාගනින්, උබ බය වෙන්න එපා. උබට ඉන්කම් එක ටැක්ස් ගෙවන්න තරම් මදි නම් ෆෝම් එක විතරක් උබේ විස්තර දාල ෆිල් කරල බාරදීපන්. ඉන්කම් එකක් නැතුව ටැක්ස් ගෙවපන් කියාගෙන රජයෙන් උබේ පස්සෙන් පන්නන්නෙ නෑ, පොඩි බිස්නස් පස්සෙ පන්නන්න රජයට මොලේ අමාරුවකුත් නෑ.
අම්මා බන් ඉන්නේබිස්නස් එකක් හැමතිස්සෙම ලිමිටඩ් තියාගනින්, සෙක්‍රිටරි විදිහට තමන් දන්න ලගම යාලුවෙක් වගේ දාගනින් (සයින් ගන්න ඕනෙ වෙන නිසා), තමන්ගෙ හිත නිදහස් එතකොට.
මම දන්නවා බන් ,බලපන් සක්විති කෝටි 41 ක් වන්චා කරලත් ඌට කිසිම විදිහක දඩුවමක් නෑ, ගෙවන්න වෙන්නෙත් 60% යි තමන් හොරකන් කරපු ගානෙන්. ඉතුරු 40% ක් ඌ කොහෙ හරි හන්ගගෙනත් ඇති, මෙලෝ යකෙකුට හොයන්න බෑ කොහෙද ඒව කියල. උගෙ බිස්නස් ඌ ප්‍රයිවට් ලිමිටඩ් නැතුව කලා නම් උගෙ නමට තියෙන හැම දෙයක් ම විකුනල හරි සල්ලි කරන්න වෙනව. ඌට දඩුවම නියම කරල අවු 10 කට අත් හිටෝල, ඌ කොහෙවත් දඩුවම් වින්දෙ නෑ. අන්න ඒකයි මේකෙ තියෙන හොද කම.
ලන්කාවෙ ඉන්න උබ, ලන්කාවෙ ගොබ්බ පොන්න නීති වලටම ප්ලේ කරපන් ගේම, නීතියට අනුව කරන නිසා කිසි ප්‍රශ්නයක් නෑ.
මම කියන්නෙ නෑ හොර වැඩ කරන්න කියල, ඒත් අනිත් මිනිස්සු හොද විදිහට කරන මිනිස්සුන්ට අරිනව හිතන්නෙ නැති වෙලාවට, ඒ වෙලාවට උබට තමන්ගෙ දේවල් විකුනන්නෙ නැතුව ගැලවෙන්න තියෙන ක්‍රමේ තමයි ප්‍රයිවට් ලිමිටඩ්. බිස්නස් එකක් කියන්නෙ කොහොමත් රිස්ක් එකක් තියෙන එකක්. ලොකු පොඩි කියල වෙනසක් නෑ.
අඩුම විතරක් නමේ බන් හොද Support එකත් බලාපොරොත්තු වෙනවා පිටරටින් අරන් කරගන්න බැරි අයත් ගන්නවා ඉතින්.Bahutharayak Lankawen hosting ganne salli nathi nisa. Un oya umbawa pressure karanna pvt limited bilawak kiwwata aththa kathawa price adu reliable kiyala hithenena ona thanakim un gannawa.
Private limited ona ekekta hadanna puluwan eken reliability balanna ba kiyala un dannawa..
Pvt Ltd වලට මට Annual return + CA ගේ ගාස්තු ඇතුළුව මට 25000 වගේ යන්නේ මගේ තියෙනවා හිතවත් කමක් එක නිසා අඩුවට කරලා දෙනවා එයා.Bahuthare private limited hadanne salli godak hambenakota tax jalthara daala tax adu karaganna.. umba me jeewath wennawath hari income ekak nathuwa accountant lata gewa gewa private limited run karanawa..
මේක ඇත්ත මම වෙන CA ලට කතා කරලා තියෙනවා 50000 වගේ ගන්නවා, එත් අඩුවට කරන අය ඉන්නවා රු 20000 අවුරුද්දටම කරන අය ඉන්නවා රු 50000 නම් මට දරන්න බැරි මිලක්. අඩු කෙනක් හොයගන්න ඕනේ.
Hutto pvt limited eke nikan tax na kiyala submit karanna ba charted accountant kenek audit karala report ekak denna ona.
Okata un Rs 50,000 withara gannawa aduma yearly.. eeta amatharawa samagam register ekatath yearly gewanna thiyenawa..
ලොස්ට් කරන්න පුළුවන් සල්ලි ආවත් Account එකට, බදු නොගවා ඉන්න පුළුවන් එතකොට මට CA ලා දෙන්නෙක් කියලා දීලා තියෙනවා හොදට ඔය ගැන, මම එහෙම කරේ නැහැ Risk එකක් ගන්න බැරි නිසා නමුත් බදු කියල ලොකු මුදලක් නම් ගෙවලා නැහැ පොඩි ගනම් දෙන්නේ බන් උබලා හිතන තරම් මට වියදමක් යන්නේ නැහැPvt limited Business eka adayama naththan 0 dala denna puluwan, business eka run wela income awith payment kala nam ehema denna badanna huttak kiyopan minissu amaruwe noda.. lol
එහෙම වෙන්නේ නැහැ බන් , කාර්තුවෙන් කාර්තුවට එනවා බදු තියෙනවා නම් ගෙවන්න , ඒවගෙන් බේරෙන්න ක්‍රම තියෙනවා අපි ඒවා කරන්නේ නැහැ බන් බයයි හොර වැඩ කරන්න.Tax return submit kerala honda ganakata kelo gane wena nisa
ඔව් බන් මම රු 200 .info එකකින් පටන් ගත්තේ සර්වර් එක හම්බුනේ මුලදී ෆ්‍රී ඇස් වලට කදුළු එනවා පටන් ගත්ත හැටි මතක් වෙනකොට එත් අද අපි හොද තැනක ඉන්නවා අඩු අදායම් තිබුනත්. මට එක හොදටම ඇති කවුරු මොනවා කිව්වත්.අනුන්ගේ විවේචන අදාළ කරගන්නේ මොකටද බන් , . උබ උබේ බිස්නස් එක කරහන් . උබට ප්ලෑන් එකක් ඇතිනේ උබේ බිස්නස් එක ගැන , ඒ ප්ලෑන් එක එක්ක බිස්නස් එකේ වැඩ කරන් යමන් .
ඔව් ඕක හරියට කරනවා නම් ලොකු මුදලක් නොයවා කරන්න පුලුවන් ඔයා හරි.උබලගෙ කම්පනි එකේ මෝටර්සයිකලයක් වත්, අඩු ගානෙ ෆුට් සයිකලේක වත් ටයර් මාරු කරන්න, සර්විස් කරන්න වෙන්නෙ නැද්ද. ඒවත් ටැක්සබල් ඉන්කම් එකෙන් අඩු කරන්න පුලුවන්. මේකෙ ඉන්න එවුන් මොලේ පාවිච්චි කරන්නෙ නෑ, ඒකයි අවුල.
කම්පනි එකේ නමට ෆෝන් එකක් ගත්තත් ඒකත් අඩු කරන්න පුලුවන් විදි තියෙනව, ඌගෙ නම් සර්වර් වලට අලුත් රැම් මාසයක් ගානෙ දාන්න පුලුවන්. මොලේ කල්පනා කලොත් නීතියානුකූලවම ටැක්ස් රු: 5 ක් ගෙවල ආතල් එකේ ඉන්න පුලුවන්. අපි බොරු කරනව නෙමෙයි නෙ, සර්වර්ස් වල රැම් පිච්චෙනවනෙ.
ඒකයි බිස්නස් කරන එකේ තියෙන වාසිය, ජොබ් කරන එවුන්ට ඉතින් අනිවා කැපෙනව. පොඩි පෙට්ටි කඩයක් හරි මොලේ පාවිච්චි කරල කරන එකා ගොඩ යනව.
හ්ම්ම්pvt ltd why bn 30% flat tax rate on profits ne BOI registration gattath hosting services walata loku difference ekak nane proprietor unath athi
මම 2018 ඉදලා කරලා බන් 2022 pvt ltd කරේEka newei bun, establish wenna kalin lokuwata gihin pvt limited ato ganna eka tamai man kiwe
ප්‍රශ්නෙ උබ ඕක ගත්ත එක නෙමේ. ඕක ගැන කියවන්න යන එක. කියවන්නේ නැතුව ඉඳපන් ඔය ප්‍රශ්න මොනවත් නැහැ.ඇයි මචන්ලා මම Pvt Ltd ගත්ත එක හැමෝම විවේචනය කරන්නේ හැමෝම කියන්නේ අපරාදේ කියලා. ?
මෝඩ වැඩක් කියලා කියන්නේ ඇයි ?
ගොන් වැඩක් කියන්නේ ඇයි එළකිරි එකේ අය ?
මේ එළකිරි එකේම මම හොස්ටින් කරන 3-4 දෙනෙක්ම දැකලා තියෙනවා Pvt Ltd තියෙන ?
මගේ මිල ගනම් වලට අඩුවෙන් විකුණන අය පවා Pvt Ltd අරන් තියෙනවා මම දැකලා තියෙනවා.
හොස්ටින් පැත්තකින් තියමුකෝ මම දැකලා තියෙනවා Web Design කරන හැමෝම Pvt Ltd අරන් තියෙනවා. මට කලින් අරගෙන තියෙන්නේ.
Youtube කරන අයත් අරගෙන තියෙනවා දැකලා තියෙනවා.
උබලා ඔහොම කතා කලාට ෆේස් බුක් එකේනම් තත්වය වෙනස් උන් BR එකක් නැති එකෙක් එක්ක බිස්නස් එක්ක කරන්න බයයි අනික ගනම් ගන්නේ නැහැ Web Design කරන හැම කෙනාටම Pvt Ltd තියෙනවා. සුළු දෙයක් හැමෝටම මටත් එහෙමයි.
මමනම් මේ හේතු නිසා ගත්තේ -
තනි පුද්ගල BR එක ගන්න බෑ කුලියට ඉන්න නිසා
බැංකු වලින් ඩොලර් ගෙවන්න දුන්නේ නැහැ මට Personal කාඩ් වලින් - මේක තමා ප්‍රධාන හේතුව.
ගොඩක් අය BR එකක් නැද්ද අහනවා ඉන්වොයිස් එකක් BR එකක් නැතුව දෙන්නේ කොහොමද අහනවා.
පහුගිය මාස තුනේ ඇවරේජ් එක කියහන්කො.එක මචන් වෙනස් වෙනවා හැම මාසේම එක ගානක් කියලා කියන්න බෑ