ඇයි බන් එකපාරම මෙහෙම උනේ

Wadakaru

Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    මං උණුවතුර නාන්ඩ කැමති නෑ එතකොට ප්රෙෂ් පීලින් එක එන්නෙ නැති නිසා
    දැන් වැස්සෙ නාගත්ත වතුර අයිස් වගේ. ඇගට වැටෙද්දි සනීපයි
    නාල ඉවරවෙලා බාත්රූම් එකෙන් එලියට එද්දි බැලන්ස් නැතිවෙලා වැටෙන්න ගියා.
    බිත්තිය අල්ලගෙන කාමරේට ආව.
    මට සෙමත් නෑ. වෙන අසනීපෙකුත් නෑ නාන්න කලින් හොදට හිටිය.
    දැන් ඔලුවත් රිදෙනව ටිකක්.
    ඇයි මෙහෙම උනේ?
     

    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,837
    2,487
    113
    my time GIF


    high cholesterol
     
    • Like
    • Sad
    Reactions: NRTG and Wadakaru

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    වැස්සෙ නාගත්ත කිව්වේ :lol:
    වැස්ස වෙලාවෙද
    උව්
    my time GIF


    high cholesterol
    පොඩ්ඩයි වැඩි
    සීතල වතුර එක පාරම ඔලුවට දාගන්න එපා. ඒක හොද නෑ. ඇගේ යට ඉදලා හෙමින් තෙමාගෙන එන්න.
    ශවර් එක උඩනෙ තියෙන්නෙ
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,874
    11,324
    113
    oluwa cold unama temp eka stable thiyaganna blood circulation wadi karanawa body eken. me process eka too rapid unoth damage wenna puluwan. bathroom strokes walata ehema main reason ekak oka. cold water nanawa nam gradually oluwa themapalla. eka paara allanna epa oluwa wathurata.
    seethala wathuren eka paarata naaddi blood vessels contract wenawa, blood pressure, heart attack scene enna puluwan.
     
    • Like
    Reactions: NRTG and xVOLDYx

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    If we let the blood from your arms and legs rush back to your heart too quickly, your heart could fail.
    - Laura (The Day After Tomorrow)
     
    • Like
    Reactions: NRTG

    SiEHRA

    Well-known member
  • Nov 8, 2024
    276
    401
    63
    සීනි තියන අයටත් වෙනව ඕක. බැලන්ස් නැති වෙලා දෙපැත්තට වැනෙන එක...