ඇයි බන් එහෙම වෙන්නේ

Error365!

Well-known member
  • Jun 27, 2012
    13,013
    9,607
    113
    එක තැනක නෑ
    ඇයි බන් එහෙම වෙන්නේ

    මචන්ලා මට දැන් අවුරුදු 4ක විතර ඉඳලා රෑට මගේ ඇඟ හිරෙනවා නිකන්ම. ඒ කියන්නේ උදේ බලනකොට ඇඟේ සමහර තැන් හිරිලා හොඳටම. පිට, පපුව පැත්ත තමි වැඩියෙන්ම හිරෙන්නේ. අත් කකුල් එහෙමත් හිරෙනවා. මගේ අතේ නියපොතු නැහැ මම හපන්න පුරුදු වෙලා ඉන්න නිසා පොඩි කාලේ ඉඳලම. ඒ නිසා මට හිතාගන්න බැහැ කොහොමද මෙහෙම හිරෙන්නේ කියල. කලින් බෝඩින් එකේ ඉන්නකොටත් හිරුණා. එතකොට ඔෆිස් එකේ රැ ඉන්න දවස් වලටත් හිරිලා තියනවා ඒ වගේම. දැන් ගෙදරක් අරන් ඉන්නේ එහෙදිත් හිරෙනවා. හැමදාම එහෙම වෙන්නේ නැහැ සතියකට දෙපාරක් වගේ හිරෙනවා. උදේට නානකොට තමයි හොයාගන්නේ හිරිලා කියලා, මොකද ඒ තැන් දන්න ගන්නවා හොඳටම. මම ඩෙනිම් එකක් වගේ ඇඳගෙන නිදාගත්තත්, කකුල් හිරෙනවා ඇතුලෙන්. මට හිතාගන්න බැහැ. මෙච්චර කාලෙකට හිරුණා කියල මම දැනගන්නේ උදේට, එත් දැන් දවස් 3කත විතර කලින් අපේ බෝඩින් එකේ සෙට් එක BBQ පාටි එකක් දැම්මා. බීර් ටිකාකුත් ගෙනල්ලා තිබ්බේ. BBQ දාන ගමන්ම බීර් ටික බිව්වා. අපි BBQ එක දාන තැනම තමයි පුටු තියාගෙන ඉඳගෙන බිව්වේ. පස්සේ මම ඉඳගෙන ඉන්නකොට එක පාරටම මට තේරුණා මගේ පපුව හරියේ දානවා වගේ. බලනකොට ඒ ටිකට මගේ පපුව හිරිලා නිකන්ම. මම බය උනා බන් එක පාරටම. මට හිතාගන්න බැහැ මොකද්ද වෙන්නේ කියල බන්. දන්නා එකෙක් ඉන්නවා නම් මේකට උත්තරයක් හොයලා දීපල්ලකෝ.

    මේ තියන්නේ බන් එදා ඇහැරිලා ඉන්නකොට හිරුන ගමන් ෆොටෝ එකක්. ෆ්‍රෙෂ් නිසා ලයින්ස් වැඩිය පෙන්නේ නැහැ.

    IMG_1351_jj.jpg
     
    Last edited:

    upaliputha

    Member
    Feb 8, 2017
    75
    13
    0
    පෙරේතයෙක් උඹ අවට ගැවසෙනව ඇති.
    ඕව සාමාන්‍ය දේවල් බන්
    අපි ඉන්න ගම් වල ඔය වගේ දේවල් වෙනව බන්
    ඕකට යන්තරයක් දාගනින්
    යන්තරයක් කියන්නෙ බුදු ගුණ තියෙන්නෙ ඕව එතකොට වෙන්නෙ නෑ
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,948
    2
    54,638
    113
    ග්ලවුස් දෙකක් දාගෙන නිදාගනින්, ලෙඩේ සුව වෙන හැටි බලන්න (හරි සයිස් දෙකක් ගනින් නැත්නම් නිදාගෙන ඉද්දි ගැලවෙයි)
     
    • Like
    Reactions: Dishta Didin

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,489
    113
    In the eyes of my girl
    barussa huranawa kiyala kiyanwa bun

    habai mama danna taramin wenne oka ganu lamainta

    tanikam dose wage seen walata

    oka mama pili gane mokada ape gedara issara akka kenek nawatila hitiya

    ea akka mata pennala tiyenawa menna balana kiyala balan innakota ate iri 3 wage hirenawa

    pahu wenidata ibetama natiwa yanawa

    podak pansal gihin wada pudagena budunta pahanak pattu karala nida gana balana

    owa arila yai
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,013
    9,607
    113
    එක තැනක නෑ

    :(:(:(

    :shocked: :shocked: :dull:
    භූත දෝසයක් ද දන්නේ නෑ

    අනේ මන්දා බන් මටත් හිතාගන්න බැහැ මොකද්ද කියලා :(

    පෙරේතයෙක් උඹ අවට ගැවසෙනව ඇති.
    ඕව සාමාන්‍ය දේවල් බන්
    අපි ඉන්න ගම් වල ඔය වගේ දේවල් වෙනව බන්
    ඕකට යන්තරයක් දාගනින්
    යන්තරයක් කියන්නෙ බුදු ගුණ තියෙන්නෙ ඕව එතකොට වෙන්නෙ නෑ

    මටත් හිතාගන්න බැහැ බන්. ගොඩක් අය කියන්නෙත් බුත සින් එකක් කියලා. එත් මට නම් වැඩිය විශ්වාසයක් නැහැ බන්. මොනවා කරන්නද කියලා හිතාගන්න බැරුව ඉන්නේ

    Homonayak wadi wela ..

    අඩෝ එහෙම වෙන්න පුලුවන්ද පොඩ්ඩක් පැහැදිලි කරපංකෝ තව ටිකක්

    CCTV dagena Heluwen Nida ganin. Ethakota Balanna puluwan moko wenne kiyala....

    එකත් මට කරලා බලන්න හිතුනා. හරි ගියේම නැත්තම් කැම් එකක් හරි හයි කරලා බලනවා මොකද වෙන්නේ කියලා. එකම ප්‍රශ්නේ මම අහරිලාම ඉද්දි එක පාරටම උන එක තමයි බන්
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    කළු කුමාරයා දැන් කොල්ලො ගහන්ඩත් පටන් අරන් වගේ.
    අනේ කාලේ වනේ වාසේ
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,013
    9,607
    113
    එක තැනක නෑ

    :(

    ග්ලවුස් දෙකක් දාගෙන නිදාගනින්, ලෙඩේ සුව වෙන හැටි බලන්න (හරි සයිස් දෙකක් ගනින් නැත්නම් නිදාගෙන ඉද්දි ගැලවෙයි)

    මට සුරගන්න බැරි තැන වලත් සිරෙනවා බන්. මගේ අතේ නියපොතු නැහැ. අනිත් එක මම ඇහැරිලා ඉද්දි නිකන්ම සිරුනනේ බන් එක තමයි මට ප්‍රශ්නේ. මෙච්චර කල් මම හිතුවේ මම නින්දෙන් හුරගන්නවා ඇති කොහොමහරි කියල. එත් එක එහෙම නෙමෙයි කියල කන්ෆෝම් උනා එදායින් පස්සේ. උඹ කියපු දේත් මම කරලා බලන්නම්. තැන්ක්ස් බන්

    උඹලගේ ගෙදර වෙන කව්ද ඉන්නේ

    කොල්ලෝ සෙට් එකක් තමයි ඉන්නේ කොටෝ


    :(

    barussa huranawa kiyala kiyanwa bun

    habai mama danna taramin wenne oka ganu lamainta

    tanikam dose wage seen walata

    oka mama pili gane mokada ape gedara issara akka kenek nawatila hitiya

    ea akka mata pennala tiyenawa menna balana kiyala balan innakota ate iri 3 wage hirenawa

    pahu wenidata ibetama natiwa yanawa

    podak pansal gihin wada pudagena budunta pahanak pattu karala nida gana balana

    owa arila yai

    ගොඩක් අය කිව්වෙත් තනිකම් දෝෂ කියලා බන්. අනිත් එක බන් මගේ හීරුනම ඒවා නැති වෙන්නේ නැහැ. නොර්මල් තුවාල වගේ ටික දවසක් තිබිල වේලිලා යනවා ඉරි ටික. එදා එක පාරටම සිරුනම තමයි මම බය උනේ බන්. නිකන් පහුරුගාලා වගේ. ඉරි 6ක් විතර. ඒක නම් ඇත්ත බන්. පන්සලකට ගියපු කාලයක් මතක නැහැ. බුදුන්ට පහනක් තියලා නැහැ මතක ඇති කාලෙකින්. කරන්න ඕනේ බන්.
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,013
    9,607
    113
    එක තැනක නෑ
    :shocked::shocked: pirith wath dagena nidaganin mchn :oo:

    ඔව් බන් මේ දවස් වල නම්. න්නිදගන්න කලින් රේඩියෝ එක දාගෙන ඉන්නවා. එකේ පිරිත් යනවා පාන්දරට. ඊයේ පෙරෙදා දවසක පාන්දර ඇහැරුනා. එතකොට පිරිත් යනවා. බයකුත් අවා එහෙම්මම නිදාගත්තා
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    ග්ලවුස් දෙකක් දාගෙන නිදාගනින්, ලෙඩේ සුව වෙන හැටි බලන්න (හරි සයිස් දෙකක් ගනින් නැත්නම් නිදාගෙන ඉද්දි ගැලවෙයි)

    :yes:
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,013
    9,607
    113
    එක තැනක නෑ

    මම දාගෙන බලන්නම් බන්. එත් ෆිට් ඩෙනිම් ෂෝර්ට් එකක් ඇඳගෙන නිදාගෙන ඉද්දි හිරුනනේ බන් කකුල ඇතුලෙන්. පස්සේ මම උදේ සැකෙට හිතලම පුළුවන් තරම් හයියෙන් හිරුවා එත් දැනුනෙවත් නැහැ.

    ammo.. aga hiriwetila giya

    ඊයේ පෙරේදා නම් මටත් බය හිතුනා බන් නැගිටලා ඉන්නකොට එක පාරටම හිරුනම