කොල්ලෝ සෙට් එකක් තමයි ඉන්නේ කොටෝ
එහෙනම් උන් එකෙක් මොකුත් අතවරයක් කරනවා ඇති ශේප් එකේ

(jk)
උඹ හිතනවා උඹට අත දාන්න බැරි තැන් වල හීරෙන හින්දා මාර කේස් එකක් නේහ් කියලමම දාගෙන බලන්නම් බන්. එත් ෆිට් ඩෙනිම් ෂෝර්ට් එකක් ඇඳගෙන නිදාගෙන ඉද්දි හිරුනනේ බන් කකුල ඇතුලෙන්. පස්සේ මම උදේ සැකෙට හිතලම පුළුවන් තරම් හයියෙන් හිරුවා එත් දැනුනෙවත් නැහැ.
ඊයේ පෙරේදා නම් මටත් බය හිතුනා බන් නැගිටලා ඉන්නකොට එක පාරටම හිරුනම

උඹ හිතනවා උඹට අත දාන්න බැරි තැන් වල හීරෙන හින්දා මාර කේස් එකක් නේහ් කියල
උඹ පලයන් බිත්තියක් ලගට. ගිහින් අත දික් කරපන් බිත්තිය අල්ලන්න. උබ ඉන්න දුර එක අත දික් කලහම උඹ්ට බිත්තිය අල්ලන්න බෑ.
ඒත් උඹ ඔය නිකන් ඕනෑවට එපාවට අත දික් කරල තියෙන්නේ. දික්කාරපන් අත උබට පුලුවන් උපරිමයෙන්, උඹට තේරෙයි උබට ඉස්සෙල්ල බෑ කිව්ව බිත්තිය දැන් අල්ලන්න පුලුවන් කියල.
ගන්න ඕන දේ තමයි බං. අපි නිකන් එදිනෙදා කරන දේවල් සාමන්යෙන් කරන දේවල් කරනකොට අපි එච්චර හිතන්නේ නෑ. ඇස් දෙකෙන් බලල හිතින් හිතනවා මේක නම් කරන්න පුලුවන් වැඩක් නෙමෙයි කියල. උඹ උබේ මැක්සියම් ට්රයි කලහම, උබේ උපරිමයෙනුත් උපරිමෙන්. උබට ඒ දේකරන්න පුලුවන්.
උබට ඊලග තියන ප්රශ්නේ උඹට ඇහැරිලා කරන්න බැරි දේවල්, කොහොමද යකෝ නිදා ගෙන කරන්නේ කියලා. උඹට ඒකට දෙන්න පුලුවන් උත්තරේ තාමයි,
මොළේ කියන්නේ ලෝකේ තියන සංකීර්ණම දේ.

Mara wadakne..
wadak naha katha karalaඑහෙනම් උන් එකෙක් මොකුත් අතවරයක් කරනවා ඇති ශේප් එකේ

ane manda machn..![]()
I'm a Supernatural fan and I love this thread.![]()

පොඩ්ඩක් ඇඳේ මෙට්ටේ අයින් කරලා ඇඳේ පොලු අතර,පොඩි හිල් තියෙන තැන් වල ,මෙට්ටේ , බලපන් මකුනෝ කියල සත්තු ජාතියක් ඉන්නවා උන් බෝ වෙලා ඇති .උන් තමා රැට විදිනවා ඇත්තේ .ගොඩක් බෝ වෙලා නම් කොට්ට වලටත් යනවා උන්
භූත දෝසයක් ද දන්නේ නැහැ![]()

මටත් ඕක තියෙනවා බන්..රෑට නිදාගන්න කලින් අතේ ගහන්න එපා(jk)
මගෙත් හිටි ගමන් ඔහොම පිට අරහේ මෙහෙ හීරෙනවා රෑට...උදේ වොෂ් දාද්දි තමා දැනගන්නේ සීන් එක..මේ දවස් ටිකේ නම් නැහැ මොකද නිදාගන්න කොටත් 2 පනිනවා...ඒ වෙලාවට භූතයොත් නිදි මන් හිතන්නේ![]()
උඹ හිතනවා උඹට අත දාන්න බැරි තැන් වල හීරෙන හින්දා මාර කේස් එකක් නේහ් කියල
උඹ පලයන් බිත්තියක් ලගට. ගිහින් අත දික් කරපන් බිත්තිය අල්ලන්න. උබ ඉන්න දුර එක අත දික් කලහම උඹ්ට බිත්තිය අල්ලන්න බෑ.
ඒත් උඹ ඔය නිකන් ඕනෑවට එපාවට අත දික් කරල තියෙන්නේ. දික්කාරපන් අත උබට පුලුවන් උපරිමයෙන්, උඹට තේරෙයි උබට ඉස්සෙල්ල බෑ කිව්ව බිත්තිය දැන් අල්ලන්න පුලුවන් කියල.
ගන්න ඕන දේ තමයි බං. අපි නිකන් එදිනෙදා කරන දේවල් සාමන්යෙන් කරන දේවල් කරනකොට අපි එච්චර හිතන්නේ නෑ. ඇස් දෙකෙන් බලල හිතින් හිතනවා මේක නම් කරන්න පුලුවන් වැඩක් නෙමෙයි කියල. උඹ උබේ මැක්සියම් ට්රයි කලහම, උබේ උපරිමයෙනුත් උපරිමෙන්. උබට ඒ දේකරන්න පුලුවන්.
උබට ඊලග තියන ප්රශ්නේ උඹට ඇහැරිලා කරන්න බැරි දේවල්, කොහොමද යකෝ නිදා ගෙන කරන්නේ කියලා. උඹට ඒකට දෙන්න පුලුවන් උත්තරේ තාමයි,
මොළේ කියන්නේ ලෝකේ තියන සංකීර්ණම දේ.
mata wada buthayo na ban me gedara![]()

එතකොට අත දික් වෙනවද අර ෆැන්ටස්ටික් 4 එකේ වගේ ?
අල්ලන්න බැරි දුරින් හිටියොත් කොහොමත් අල්ලන්න බැහැනේ බන්![]()

ekane ban. hithaganna baha
මේ තියන්නේ බන් එදා ඇහැරිලා ඉන්නකොට හිරුන ගමන් ෆොටෝ එකක්. ෆ්රෙෂ් නිසා ලයින්ස් වැඩිය පෙන්නේ නැහැ.
![]()

go see an oncologist.. or see the skin doctor in bamba
just to be sure.

ටහුකන්න, විහිලු නෙමෙයි උට්ටෝ, මේක නම් Supernatural සීන් එකක්ම තමා.![]()