ඇයි බන් එහෙම වෙන්නේ

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,934
    4,602
    113
    :(

    කොල්ලෝ සෙට් එකක් තමයි ඉන්නේ කොටෝ

    :(

    එහෙනම් උන් එකෙක් මොකුත් අතවරයක් කරනවා ඇති ශේප් එකේ
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,934
    4,602
    113
    පොඩ්ඩක් ඇඳේ මෙට්ටේ අයින් කරලා ඇඳේ පොලු අතර,පොඩි හිල් තියෙන තැන් වල ,මෙට්ටේ , බලපන් මකුනෝ කියල සත්තු ජාතියක් ඉන්නවා උන් බෝ වෙලා ඇති .උන් තමා රැට විදිනවා ඇත්තේ .ගොඩක් බෝ වෙලා නම් කොට්ට වලටත් යනවා උන්
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මටත් ඕක තියෙනවා බන්..රෑට නිදාගන්න කලින් අතේ ගහන්න එපා :lol::lol: (jk)

    මගෙත් හිටි ගමන් ඔහොම පිට අරහේ මෙහෙ හීරෙනවා රෑට...උදේ වොෂ් දාද්දි තමා දැනගන්නේ සීන් එක..මේ දවස් ටිකේ නම් නැහැ මොකද නිදාගන්න කොටත් 2 පනිනවා...ඒ වෙලාවට භූතයොත් නිදි මන් හිතන්නේ :(
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    මම දාගෙන බලන්නම් බන්. එත් ෆිට් ඩෙනිම් ෂෝර්ට් එකක් ඇඳගෙන නිදාගෙන ඉද්දි හිරුනනේ බන් කකුල ඇතුලෙන්. පස්සේ මම උදේ සැකෙට හිතලම පුළුවන් තරම් හයියෙන් හිරුවා එත් දැනුනෙවත් නැහැ.

    ඊයේ පෙරේදා නම් මටත් බය හිතුනා බන් නැගිටලා ඉන්නකොට එක පාරටම හිරුනම
    උඹ හිතනවා උඹට අත දාන්න බැරි තැන් වල හීරෙන හින්දා මාර කේස් එකක් නේහ් කියල:P

    උඹ පලයන් බිත්තියක් ලගට. ගිහින් අත දික් කරපන් බිත්තිය අල්ලන්න. උබ ඉන්න දුර එක අත දික් කලහම උඹ්ට බිත්තිය අල්ලන්න බෑ.

    ඒත් උඹ ඔය නිකන් ඕනෑවට එපාවට අත දික් කරල තියෙන්නේ. දික්කාරපන් අත උබට පුලුවන් උපරිමයෙන්, උඹට තේරෙයි උබට ඉස්සෙල්ල බෑ කිව්ව බිත්තිය දැන් අල්ලන්න පුලුවන් කියල.

    ගන්න ඕන දේ තමයි බං. අපි නිකන් එදිනෙදා කරන දේවල් සාමන්‍යෙන් කරන දේවල් කරනකොට අපි එච්චර හිතන්නේ නෑ. ඇස් දෙකෙන් බලල හිතින් හිතනවා මේක නම් කරන්න පුලුවන් වැඩක් නෙමෙයි කියල. උඹ උබේ මැක්සියම් ට්‍රයි කලහම, උබේ උපරිමයෙනුත් උපරිමෙන්. උබට ඒ දේකරන්න පුලුවන්.

    උබට ඊලග තියන ප්‍රශ්නේ උඹට ඇහැරිලා කරන්න බැරි දේවල්, කොහොමද යකෝ නිදා ගෙන කරන්නේ කියලා. උඹට ඒකට දෙන්න පුලුවන් උත්තරේ තාමයි,

    මොළේ කියන්නේ ලෝකේ තියන සංකීර්ණම දේ.:yes:
     
    එතකොට අත දික් වෙනවද අර ෆැන්ටස්ටික් 4 එකේ වගේ ? :baffled::rofl::P

    අල්ලන්න බැරි දුරින් හිටියොත් කොහොමත් අල්ලන්න බැහැනේ බන් :rolleyes:
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,013
    9,607
    113
    එක තැනක නෑ
    :baffled: Mara wadakne..

    :( :( wadak naha katha karala

    එහෙනම් උන් එකෙක් මොකුත් අතවරයක් කරනවා ඇති ශේප් එකේ

    kollo gahanne naha ban kawuruth :(

    ane manda machn..:(:nerd::oo:

    I'm a Supernatural fan and I love this thread. :yes::yes:

    :angry::angry::P

    පොඩ්ඩක් ඇඳේ මෙට්ටේ අයින් කරලා ඇඳේ පොලු අතර,පොඩි හිල් තියෙන තැන් වල ,මෙට්ටේ , බලපන් මකුනෝ කියල සත්තු ජාතියක් ඉන්නවා උන් බෝ වෙලා ඇති .උන් තමා රැට විදිනවා ඇත්තේ .ගොඩක් බෝ වෙලා නම් කොට්ට වලටත් යනවා උන්

    නැහැ බන් ඔක්කොම බලල තියන්නේ කිසිම හේතුවක් මට පෙන්න නැහැ. කලින් බෝඩින් එක, ඔෆිස් එක දැන් ගෙදර මේ කොහේ හිටියත් මේක වෙනවා.

    භූත දෝසයක් ද දන්නේ නැහැ :P

    danne naha ban :(

    මටත් ඕක තියෙනවා බන්..රෑට නිදාගන්න කලින් අතේ ගහන්න එපා :lol::lol: (jk)

    මගෙත් හිටි ගමන් ඔහොම පිට අරහේ මෙහෙ හීරෙනවා රෑට...උදේ වොෂ් දාද්දි තමා දැනගන්නේ සීන් එක..මේ දවස් ටිකේ නම් නැහැ මොකද නිදාගන්න කොටත් 2 පනිනවා...ඒ වෙලාවට භූතයොත් නිදි මන් හිතන්නේ :(

    අම්මටසිරි උඹටත් එහෙම වෙනවද. ගොඩක් කල් ඉඳලද බන්? තාමත් වෙනවද?

    උඹ හිතනවා උඹට අත දාන්න බැරි තැන් වල හීරෙන හින්දා මාර කේස් එකක් නේහ් කියල:P

    උඹ පලයන් බිත්තියක් ලගට. ගිහින් අත දික් කරපන් බිත්තිය අල්ලන්න. උබ ඉන්න දුර එක අත දික් කලහම උඹ්ට බිත්තිය අල්ලන්න බෑ.

    ඒත් උඹ ඔය නිකන් ඕනෑවට එපාවට අත දික් කරල තියෙන්නේ. දික්කාරපන් අත උබට පුලුවන් උපරිමයෙන්, උඹට තේරෙයි උබට ඉස්සෙල්ල බෑ කිව්ව බිත්තිය දැන් අල්ලන්න පුලුවන් කියල.

    ගන්න ඕන දේ තමයි බං. අපි නිකන් එදිනෙදා කරන දේවල් සාමන්‍යෙන් කරන දේවල් කරනකොට අපි එච්චර හිතන්නේ නෑ. ඇස් දෙකෙන් බලල හිතින් හිතනවා මේක නම් කරන්න පුලුවන් වැඩක් නෙමෙයි කියල. උඹ උබේ මැක්සියම් ට්‍රයි කලහම, උබේ උපරිමයෙනුත් උපරිමෙන්. උබට ඒ දේකරන්න පුලුවන්.

    උබට ඊලග තියන ප්‍රශ්නේ උඹට ඇහැරිලා කරන්න බැරි දේවල්, කොහොමද යකෝ නිදා ගෙන කරන්නේ කියලා. උඹට ඒකට දෙන්න පුලුවන් උත්තරේ තාමයි,

    මොළේ කියන්නේ ලෝකේ තියන සංකීර්ණම දේ.:yes:

    මම උඹ කියන දේ පිලිගන්නවා. මගේ අතේ නියපොතු නැහැ. එහෙම සිරුවත් සිරෙන්න ඕනේ ගානට ලයින්ස් වගේ නෙමෙයින් බන්. මේක ගානට ලිනෙස් වගේ හිරෙනවා. අනිත් එක තමයි බන් මම ඇහැරිලා ඉන්නකොට එක පාරටම හිරුනේ කොහොමද කියන එක. උඹ ඒ ගැන මොකද හිතන්නේ මචන්

    mata wada buthayo na ban me gedara :angry::angry:

    :rofl::rofl:

    එතකොට අත දික් වෙනවද අර ෆැන්ටස්ටික් 4 එකේ වගේ ? :baffled::rofl::P

    අල්ලන්න බැරි දුරින් හිටියොත් කොහොමත් අල්ලන්න බැහැනේ බන් :rolleyes:

    :dull::dull::oo::oo: ekane ban. hithaganna baha
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,013
    9,607
    113
    එක තැනක නෑ
    මේ තියන්නේ බන් එදා ඇහැරිලා ඉන්නකොට හිරුන ගමන් ෆොටෝ එකක්. ෆ්‍රෙෂ් නිසා ලයින්ස් වැඩිය පෙන්නේ නැහැ.

    IMG_1351_jj.jpg
     
    blue_in_rio

    Well-known member
  • මේ තියන්නේ බන් එදා ඇහැරිලා ඉන්නකොට හිරුන ගමන් ෆොටෝ එකක්. ෆ්‍රෙෂ් නිසා ලයින්ස් වැඩිය පෙන්නේ නැහැ.

    IMG_1351_jj.jpg

    ටහුකන්න, විහිලු නෙමෙයි උට්ටෝ, මේක නම් Supernatural සීන් එකක්ම තමා. :shocked::shocked:
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,013
    9,607
    113
    එක තැනක නෑ
    ටහුකන්න, විහිලු නෙමෙයි උට්ටෝ, මේක නම් Supernatural සීන් එකක්ම තමා. :shocked::shocked:

    හිතාගන්න බැහැ බන් මටත්. වටේ හිටපු එවුනුත් බය උනා එදා නම් ඕක දැකපු ගමන්. මේ නිකන් ඉඳගෙන ඉන්නකොට හිරුනේ බන් :confused:
     
    Prime HD

    Well-known member
  • Feb 22, 2016
    2,313
    1,042
    113
    ග්‍රහලෝකෙක
    හමේ රෝගයක් දන්නෙත් නැ. උබ පොඩ්ඩක් අත ලාවට හුරලා බලපන් පාර හොදට හිටිනවද කියලා..