ඇයි බන් කෙල්ලෝ මෙහෙම කරන්නේ ?

johnmulder

Member
Jun 18, 2014
71
2
0
ඕක සාමාන්‍ය දෙයක් බන්. ඒකිව අමතක කරපන්. කෙල්ලෝ ඕනි තරම් හොයා ගැතෙහෙකි බං.යන උන්ට යන්න දීපන්.
 

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,911
    6,792
    113
    39
    Galle
    පප්පා මහත්තයා;16142589 said:

    ඔන්න දැන් සොරි කියන්නේ :confused::confused: තරහ ගිහිල්ලලු කිව්වේ. දැන් ඔය කෝල් කර කර දඟලන්නේ. අනේ මන්දා මචන්ලා


    හරි ඒ කියන්නේ උඹ reconsider කරනවා කියන එකනේ කෙල්ල එක්ක යාලු වෙන්න. තෝ එහෙම කරනවානම් මොන ලබ්බකටද මේකේ post දාන්නේ. මම නම් කියන්නේ කුරු හරි (i)love කරන්නන බහිනවානම්, ඌ දැනගන්න ඕන අනාගතේ shot එකක් හම්බවිමේ සම්බවිතාවක් තියන බව. එක ප්‍රත්‍යක්ෂයක්. එක consider කරන්නේ නැතුව love කරන්න ගිහින් ෆුක පල ගත්තට කරන්න දෙයක් නෑ මචන්. එක දැනගෙන ඕකට බැස්ස නම් උඹට එකී දාල ගිය කියල අවුලක් වෙන්නේ නෑ මොකද උඹ වැඩේ පටන් ගන්න කොටම දැනගෙන හිටිය, මෙහෙම දෙයක් වීමේ සම්භාවිතාවක් තිබුන කියල. පැදුරේ ඉන්න එක බිමට වැටෙන්නේ නෑ කියනවනේ.

    හැබැයි ෆුතේ තෝ යේ ඕකි එක්ක යාලු වෙලා එකී නැවත උඹට ෆුක්ෂණය කලොත් යේ මේකේ thread දාන්න කරදර වෙන්නේ නැතුව, කෙලින්ම ගිහිල්ල සියදිවි හානි කර ගනින්.

    ලංකාවේ අවුරුදු 15-54 අතරේ ඉන්න කාන්ත ප්‍රමාණය 50.65% වෙනවා. එහෙව් එකේ මේකේ කෙල්ලෝ හිඟයක් නෑ (තියෙන්නේ කොල්ලෝ හිගයක්). මම නම් ලොවෙත් ගැනු පස්සේ යන්නේ නෑ. උන්ට ඕන නම් මගේ පස්සේ එන්න පුළුවන්. මම ගිය සතියෙත් එකෙක්ට බෑ කිව්වා (3 වෙනි පාරටත් :dull:).

    ගැනු නොසොය, තමන්ගේ වත්කම, උගත්කම හා පෞරෂය හද ගනින්.
    ලොකු ගානක් ඉතුරු කරපන්, හොඳ වහනයක් ගනින්, පවුලේ බාලය නෙවෙයි නම් ගෙයක් හදපන්. උඹේ පස්සේ ගෑනු බුරුතු පිටින් එයි. උඹට ඕනෑම ආකාරයකට සිලෙක්ට් කර ගන්න පුළුවන්.
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,438
    1,004
    113
    උබ ලොකු කරදරේකින් බේරුනා කියලා මලක් පහනක් පත්තු කරලා දෙවියන්ට පින් එහෙම දීලා
    වෙන අතක බලාගනින් බන්. තරහ ගිහින් හරි ඔහොම දෙයක් කියන්න පුළුවන් ගැනියෙක් ගෙන වැඩක් නෑ.
    උබට ඔයිට වැඩ 100 ගුණයක් හොද කෙල්ලක් ලැබෙන්න කියලා මම ප්‍රර්ථනා කරනවා මචෝ
     

    dilinamdhu

    Member
    Aug 12, 2006
    21
    2
    3
    Colombo
    මචන් කෙල්ලන්වනම් විශ්වාස කරන්න එපා කීයටවත්,මමත් අවරුදු 6ක් යාළුවෙලා ඉදලා ,මටම එපා වෙලා අත්හැරියා තාම මස දෙකක් ඇති නවත්වල,,නවත්වල සතියක් යන්න කලින් එකී වෙන එකෙක් එක්ක යාලු වෙලා.ඕකුන් මහා බැල්ලියෝ බන්,ඉන්නකොටනම් පන දෙන්න වගේ තමඊ කතාව,ගණන් ගන්න එපා බන් ,උබේ වාසනාවට වෙච්ච දෙයක් කියල හිතා ගනින්,උබට ඊට වැඩිය හොද කෙල්ලෙක් සෙට් වෙඉ.මමත් දැන් පාඩුවේ ඉන්නවා,එක ලේසි ඔක්කොටම වඩා.කිසි කරදරයක් නැහැ සල්ලිත් ඉතුරැ කරගන්න පුළුවන්.
     
    Last edited:

    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    943
    113
    gampaha
    ඇයි බන් කෙල්ලෝ මෙහෙම කරන්නේ ?

    ඕක සාමාන්‍ය දෙයක් බන්. ඒකිව අමතක කරපන්. කෙල්ලෝ ඕනි තරම් හොයා ගැතෙහෙකි බං.යන උන්ට යන්න දීපන්.

    ubaa jhonmolderda mama foxlumder LOL machan:D:D ela ela