ඇයි බන් ගණන් අමාරු

Elakiri-PK

Banned
Jul 9, 2015
148
5
0
oka maaru wenna ekama hetuwa, uba amarui kiyala kan kendiri gaanawa misak, waradi waradi hema tisema hadanne nati eka. mula indan wada karala, mahansi wela, a balapanko dan amaaru da kiyala. uba denata daily 1 hour ganana karanawanam, daily 3 ours wadi karapan. ita passe uba threads daai, ai bung ganana mehchara lesi kiyala

බලමුකෝ එහෙම වෙයිද කියලා :D :D
 
Ace Viper

Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    උබ කොයි අවරුද්දේද විබාගේ කරන්නේ ?
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    සිතුවිල්ල තමයි හැමදේකටම මුල,උඹ හිතුවොත් උඹට පුළුවන් කියල උඹට පුළුවන් ඒ දේ කරන්න !!Try&Try :D
     
    Elakiri-PK

    Banned
    Jul 9, 2015
    148
    5
    0
    සිතුවිල්ල තමයි හැමදේකටම මුල,උඹ හිතුවොත් උඹට පුළුවන් කියල උඹට පුළුවන් ඒ දේ කරන්න !!Try&Try :D

    එල එල මචන් මචන්
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    තෝ සම්භාවිතාව සංඛ්‍යානෙ කලනය අමාරුයි කියනව..
    අරහෙ ටොයියට ඕව අමාරුයි කියන්න ගණං කියන්නෙ මොනාද කියලවත් උට අවබෝධයක් නෑ යකෝ :lol: :lol:
    තොට තව අමාරුයි කියන්න හරි තේරෙනව.. අරූට අහරෙ දහය වසරෙ ගානක් හදාගන්න බැරුව ඇඬුන කියහංකො :lol: :lol:
    අමාරු නං තව හදපිය :dull: :dull:
    අමාරු කිව්වට පරණ ගානක ඉලක්කම් එහෙ මෙහෙ කල්ල ගානක් දෙනව බොහෝ විට :dull: :dull:
    ඒ ගණං ටික හැදුවොත් හරි අමාරු කල්ල දෙන එක ඇල්ලුවොත්නං කෙලවෙනව තමා :lol: :lol:
     
    ඔව් බන් ටික ටික හදන් යනවා
    කරකවලා දුන්නොත් තමා හදාගන්න අමාරු
    :( :(
    උබට නම් පුලුවලු නේ
    උබ ක්ලාස් කරනවද ??
     
    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,659
    2,509
    113
    නිධානයක් උඩ
    Practice...jpg

    පුළුවන් තරම් විභාග මට්ටමේ ගණන් හදපිය..
    සතියකට එක බෝල්ට් පොයින්ට් පෑනක් ඉවර වෙනකන් ගණන් හදපිය..
    ගණන් වල හිතන්න තියන ඒවා, තේරුම් ගන්න තියන ඒවා ගෙදරදී ගණන් හදලා තේරුම් ගනින්..
    විභාගෙට ගිහින් ප්‍රක්ටිස් කරන්න යන්න එපා..
     
    Elakiri-PK

    Banned
    Jul 9, 2015
    148
    5
    0
    Practice...jpg

    පුළුවන් තරම් විභාග මට්ටමේ ගණන් හදපිය..
    සතියකට එක බෝල්ට් පොයින්ට් පෑනක් ඉවර වෙනකන් ගණන් හදපිය..
    ගණන් වල හිතන්න තියන ඒවා, තේරුම් ගන්න තියන ඒවා ගෙදරදී ගණන් හදලා තේරුම් ගනින්..
    විභාගෙට ගිහින් ප්‍රක්ටිස් කරන්න යන්න එපා..

    බොරු කියන්න එපා බන්
    නෝ වන් ඉස් පර්ෆෙක්ට් :D :D

    තෑන්ක්ස් මචන්

    මාර්ක් මන් දාන්නම්