ඇයි බන් ගුවන් ටිකට් මෙහෙම...

CaptainPhillips

Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    මම ලබන සතියේ කොලඹ ඉදන් වියට්නාමේ හැනොයි වලට යන්න singapore airline ටිකට් එකක් බැලුවා..up and down එක singapore airline එකේ වෙබ් සයිට් එකෙන් ගන්න පුලුවන් කාඩ් එකෙන් පේ කරලා ගන්නවනම් 230000ට වගේ..ලන්කාවේ තියන සින්ගප්පූරු ගුවන් සේවේ ඔෆිස් එකට කතාකරාම උන් කියනවා උන්ගෙන් ගන්නවනම් 470000යි ලු..එකම ටිකට් එක..මම ඇහුවා වෙන ටිකටින් කරන උන්ගෙන්..ඔක්කොම ගනන් 4න් උඩ තමයි..නමුත් එයාලයින් එකේ වෙබ් එකෙන් ගන්න පුලුවන් පට්ට අඩුවට..මම ඇහුවා එහෙම වෙන්නේ ඇයි කියලා එයාලයින් එකේ කොලඹ ඔෆිස් එකෙන් ..උන් කියනවා එහෙම තමයිලු..කාඩ් එකෙන් පේ කරලා ගන්නවනම් ගන්නලු අඩුවට..නමුත් කාඩ් එකෙන් පේ කරන්න ලිමිට් තියනවද දන්නේ නෑලු..මේක ලන්කාවේ ටිකටින් කරන උන්ගේ ගේමක්ද බන්..මොකද එයාලයින් එකේ වෙබ් එකෙන් 220/230 ගන්න පුලුවන් ටිකට් එකක් ලන්කාවේ 400/470 ගනන් වෙන්න හේතුව මොකද්ද ...මොකද එමිරේට්ස් එකේ කොලඹ ඉදන් තුර්කියේ ඉස්තාන්බුල් වලටත් ටිකට් එක 310 ක් වගේ..මට ප්‍රශ්නේ බන් කාඩ් එකෙන් දෙලක්ෂ තිස්දාහක වගේ පේමන්ට් එකක් කරන්න පුලුවන්ද මේ දවස්වල ලන්කාවේ ඩොලර් කේස් නිසා..ඒක හරියට දන්නේ නෑ බෑන්ක් එකෙන් අහන්න ඕනි...මේ දවස්වල ගනන් වැඩිවෙන සීන් එක අල්ලලා මාර ගේම් දෙනවා ලන්කාවේ එවුන්..ඒකයි මේක ඇහුවේ..
     
    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    okkoma mafia just migrate
    issrahata thawa wadi wey
    බොරුවට ලක්ශ දෙක තුන තියාගෙන ගනන් කියනවා බන් මට පේන්නේ..ඩොලර් එක 400ට ගියත් ලක්ශ දෙකක් දෙක හමාරක් වෙන්නේ..ලන්කාවේ ටිකටින් කරන උන් එකතුවෙලා ගහන ගේමක් වගේ..මොන රටට ටිකට් ගන්න ගියත් එයාලයින් එකේ ඔෆීශියල් වෙබ් එකෙන් චෙක් කරපල්ලා..
     
    Black-and-white

    Well-known member
  • Dec 26, 2020
    160
    348
    63
    මම ලබන සතියේ කොලඹ ඉදන් වියට්නාමේ හැනොයි වලට යන්න singapore airline ටිකට් එකක් බැලුවා..up and down එක singapore airline එකේ වෙබ් සයිට් එකෙන් ගන්න පුලුවන් කාඩ් එකෙන් පේ කරලා ගන්නවනම් 230000ට වගේ..ලන්කාවේ තියන සින්ගප්පූරු ගුවන් සේවේ ඔෆිස් එකට කතාකරාම උන් කියනවා උන්ගෙන් ගන්නවනම් 470000යි ලු..එකම ටිකට් එක..මම ඇහුවා වෙන ටිකටින් කරන උන්ගෙන්..ඔක්කොම ගනන් 4න් උඩ තමයි..නමුත් එයාලයින් එකේ වෙබ් එකෙන් ගන්න පුලුවන් පට්ට අඩුවට..මම ඇහුවා එහෙම වෙන්නේ ඇයි කියලා එයාලයින් එකේ කොලඹ ඔෆිස් එකෙන් ..උන් කියනවා එහෙම තමයිලු..කාඩ් එකෙන් පේ කරලා ගන්නවනම් ගන්නලු අඩුවට..නමුත් කාඩ් එකෙන් පේ කරන්න ලිමිට් තියනවද දන්නේ නෑලු..මේක ලන්කාවේ ටිකටින් කරන උන්ගේ ගේමක්ද බන්..මොකද එයාලයින් එකේ වෙබ් එකෙන් 220/230 ගන්න පුලුවන් ටිකට් එකක් ලන්කාවේ 400/470 ගනන් වෙන්න හේතුව මොකද්ද ...මොකද එමිරේට්ස් එකේ කොලඹ ඉදන් තුර්කියේ ඉස්තාන්බුල් වලටත් ටිකට් එක 310 ක් වගේ..මට ප්‍රශ්නේ බන් කාඩ් එකෙන් දෙලක්ෂ තිස්දාහක වගේ පේමන්ට් එකක් කරන්න පුලුවන්ද මේ දවස්වල ලන්කාවේ ඩොලර් කේස් නිසා..ඒක හරියට දන්නේ නෑ බෑන්ක් එකෙන් අහන්න ඕනි...මේ දවස්වල ගනන් වැඩිවෙන සීන් එක අල්ලලා මාර ගේම් දෙනවා ලන්කාවේ එවුන්..ඒකයි මේක ඇහුවේ..
    මචන් පොඩ්ඩක් බලපන් සයිට් එකේ පබ්ලිෂ් කරලා තියෙන්නේ FARE BASE එක විතරද කියලා (tax not included )
     
    • Like
    Reactions: lastnevin

    chooti_malliya

    Active member
  • Nov 14, 2008
    843
    129
    43
    Kolaba Hathe.....
    Wired :D
    1650539278691.png

    ------ Post added on Apr 21, 2022 at 4:40 PM
     
    Last edited:
    • Like
    Reactions: CaptainPhillips

    lastnevin

    Active member
  • Nov 8, 2013
    340
    211
    43
    Macho...Black-and-white is correct... website is just an advertisement...most times It shows only the base fare....or sometimes without baggage ..

    you can check that as follows.,

    1. follow web site add and go through it filling all your info...
    2. Go up to check out point (exact payment page)

    I'm sure difference between that fare in page and travel agents' is not a higher amount.
     
    • Like
    Reactions: Black-and-white

    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    No foreign currency payment limit on air tickets. I booked 200k worth of Qatar airways tickets using my HSBC credit card, and the denominated currency was Qatari Riyals.
    මචන්..කොමර්ෂල් බැන්කුව එහෙම සතියකට රුපියල් 50000 යි ලු ගෙවන්න දෙන්නේ..ලිමිට් එක...
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    Kohomath agency ekakin gannawa num gana wadi thama Machan .wena rata walath ehema thamai website wala price ekata wadiya gana wadi .
     
    • Like
    Reactions: CaptainPhillips

    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    ඉතින් උබ අඩුවට තියෙන එක ගන්නෙ නැත්තෙ ඇයි?
    ගන්න බෑනේ මචන්..අඩුවට තියන එක ගන්න ගෙවන්න බෑනේ කාඩ් එකෙන්..සතියට පනස්දාහලු ලිමිට් එක..

    මචන් පොඩ්ඩක් බලපන් සයිට් එකේ පබ්ලිෂ් කරලා තියෙන්නේ FARE BASE එක විතරද කියලා (tax not included )
    මම බලන්නම් මචන්..
    ------ Post added on Apr 21, 2022 at 5:34 PM
     
    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    ගන්න බෑනේ මචන්..අඩුවට තියන එක ගන්න ගෙවන්න බෑනේ කාඩ් එකෙන්..සතියට පනස්දාහලු ලිමිට් එක..
    Ask one of your friends living abroad to buy it for you. Don't get scammed by travel agents.
     
    • Like
    Reactions: icepack

    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    මචන් පොඩ්ඩක් බලපන් සයිට් එකේ පබ්ලිෂ් කරලා තියෙන්නේ FARE BASE එක විතරද කියලා (tax not included )
    මම බලන්නම් මචන්..

    Macho...Black-and-white is correct... website is just an advertisement...most times It shows only the base fare....or sometimes without baggage ..

    you can check that as follows.,

    1. follow web site add and go through it filling all your info...
    2. Go up to check out point (exact payment page)

    I'm sure difference between that fare in page and travel agents' is not a higher amount.
    No machan..all included total fare...

    Ask one of your friends living abroad to buy it for you. Don't get scammed by travel agents.
    Good idea machan..thnks..
    ------ Post added on Apr 21, 2022 at 5:40 PM
     
    • Like
    Reactions: ShiningStar