ගනන් ගන්ඩ එපා බන්..ඉසුරුවා කලින් ත්රෙඩ් එක්ක කැගැහැවුවා ps4 එකේ grapic මදි කියලා![]()

ගනන් ගන්ඩ එපා බන්..ඉසුරුවා කලින් ත්රෙඩ් එක්ක කැගැහැවුවා ps4 එකේ grapic මදි කියලා![]()

ඔය ඉසුරු කින එකාට මම මේ කියන්නේ
කෙනෙක් වැරදුනාම ඒක පෙන්නන විදියක් තියෙනවා...
ඉස්සෙල්ලා ඒක ඉගෙන ගනින්![]()

ඔයාගේ පාඩම් ඔයාම තියාගන්න ප්ලීස් 
ඉතින් එහෙනම් මොන ලබ්බකටද ජපන් කතාවක් ඇදාගන්නේ...කෙලින්ම චීන ශොප් එකක් කිවුවනම් ඉවරයිනේ..

ගනන් ගන්ඩ එපා බන්..ඉසුරුවා කලින් ත්රෙඩ් එක්ක කැගැහැවුවා ps4 එකේ grapic මදි කියලා![]()
) මට නම් ඕව මතක නෑ ආ ඒක ඌයි මායි බලාගන්නම් ඔයා කලබල වෙන්න එපාඔයාගේ පාඩම් ඔයාම තියාගන්න ප්ලීස්
[/SIZE]

.උඔලා දෙන්නට විතරක් ඕනේ දේවල් පී.ඇම් කොර ගනිල්ලා...

එහෙම බෑ...උඔලා දෙන්නට විතරක් ඕනේ දේවල් පී.ඇම් කොර ගනිල්ලා...
![]()

ඇයි ත්රෙඩ් වල පොස්ට් දානවා නම් ඔයාගේ උපදෙස් පිලිපදින්නම ඕනෙද?
දැන් එක පාරක් කිව්වනේ පාඩම් එපා ඕක ඕනේ කෙනෙක්ට ගිහින් දෙන්න ප්ලීස්![]()

jabok 
අනුන්ගේ බොරු ගැන හොයපු එකා ලොකුම බොරුව කරලා මාට්ටු නේද?![]()