ඇයි බන් නුවර එලිපිට මෙහෙම බොරු කරන්නේ

codegeek

Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    ඇයි කියල අපෙන් අහල වැඩක් නෑ. එතනට ගිය වෙලාවක උන්ගෙන් අහල බලපන්
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඔය ඉසුරු කින එකාට මම මේ කියන්නේ :rofl::rofl:
    කෙනෙක් වැරදුනාම ඒක පෙන්නන විදියක් තියෙනවා...:yes::yes:
    ඉස්සෙල්ලා ඒක ඉගෙන ගනින් :angry:

    ආ ඒක ඌයි මායි බලාගන්නම් ඔයා කලබල වෙන්න එපා :rofl::rofl::rofl: ඔයාගේ පාඩම් ඔයාම තියාගන්න ප්ලීස් :lol:

    ඉතින් එහෙනම් මොන ලබ්බකටද ජපන් කතාවක් ඇදාගන්නේ...කෙලින්ම චීන ශොප් එකක් කිවුවනම් ඉවරයිනේ..

    ඒක ඉතින් උන්ගේ මාකටින් වැඩක්.........ඒකට නුවර එළිපිට බොරු කියන කතාවක් අදාළ නෑනේ? උන් ඕක කරන්නේ නුවර විතරක් නෙවෙයිනේ :lol:

    ගනන් ගන්ඩ එපා බන්..ඉසුරුවා කලින් ත්‍රෙඩ් එක්ක කැගැහැවුවා ps4 එකේ grapic මදි කියලා:D

    PS4 ත්‍රෙඩ් එකක් මට නම් මතක නෑ බං......ඕවා මතක තියාගන්න එක සමහර උන්ගේ පුරුද්දක් උනාට (ඔය උඩින් සයිඩ් එකෙන් දීල තියෙන්නේ :lol:) මට නම් ඕව මතක නෑ
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ආ ඒක ඌයි මායි බලාගන්නම් ඔයා කලබල වෙන්න එපා :rofl::rofl::rofl: ඔයාගේ පාඩම් ඔයාම තියාගන්න ප්ලීස් :lol:
    [/SIZE]

    එහෙම බෑ..:angry::angry:.උඔලා දෙන්නට විතරක් ඕනේ දේවල් පී.ඇම් කොර ගනිල්ලා...:lol::lol:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    එහෙම බෑ..:angry::angry:.උඔලා දෙන්නට විතරක් ඕනේ දේවල් පී.ඇම් කොර ගනිල්ලා...:lol::lol:

    ඇයි ත්‍රෙඩ් වල පොස්ට් දානවා නම් ඔයාගේ උපදෙස් පිලිපදින්නම ඕනෙද?:lol:

    දැන් එක පාරක් කිව්වනේ පාඩම් එපා ඕක ඕනේ කෙනෙක්ට ගිහින් දෙන්න ප්ලීස් :lol:
     

    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    dan loke okkoma wage dewal made in china thamai ban :) mm ground floor :rolleyes::rolleyes:
     
    Last edited:

    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83

    ඇයි ත්‍රෙඩ් වල පොස්ට් දානවා නම් ඔයාගේ උපදෙස් පිලිපදින්නම ඕනෙද?:lol:

    දැන් එක පාරක් කිව්වනේ පාඩම් එපා ඕක ඕනේ කෙනෙක්ට ගිහින් දෙන්න ප්ලීස් :lol:

    :lol::lol: jabok :rofl:
     

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,277
    3,068
    113
    ඇයි කියල අපෙන් අහල වැඩක් නෑ. එතනට ගිය වෙලාවක උන්ගෙන් අහල බලපන්.
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අනුන්ගේ බොරු ගැන හොයපු එකා ලොකුම බොරුව කරලා මාට්ටු නේද?:rofl:
     

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    අනුන්ගේ බොරු ගැන හොයපු එකා ලොකුම බොරුව කරලා මාට්ටු නේද?:rofl:

    පරණ තරහා යවාගන්න එකක් හොයා හොයද හිටියේ