ඇයි බන් නුවර එලිපිට මෙහෙම බොරු කරන්නේ
නුවර ඉන්න එවුන් දැකලා තියනවද..නුවර kandy city center එකේ ජපන් ශොප් එකක් දාලා තියනවා..
ඒ කියන්නේ ඔය කුඩ.එක එක භාජන.ගිෆ්ට් අයිටම් වගේ පොඩි පොඩි දේවල්..ලොකුවට ජපන් අකුරු ගහලා japan shop කියලා ගහලා කරන්නේ..මම ගිහින් බලනකොට ඔක්කොම made in china බන්.ඇයි බන් අපේ එවුන්ට ඔය පොඩි දේ තේරුම් ගන්න බැරි.ඔහොම කඩ සින්ගප්පූරුවේ එහෙම තියනවා .ඒවගේ කෙලින්ම ජපානෙන් ගෙනල්ලා විකුනන්නෙ.ඔක්කොම made in japan..ඒවගේ විකුනන ගොඩක් බඩු language එක japan.සින්ගප්පූරුවේ.
ඇයි බන් මෙහෙ ඒවා කොපි කරලා බාල විදියට කරන්නේ.ලොකුම ප්රශ්නේ මිනිස්සුන්ට තේරෙන්නේ නැත්තෙ ඇයි ජපන් ශොප් එකක්නම් ජපන් බඩු වෙන්න ඕනි කියන එක.ඔය kandy city centar එක ඔක්කොම posh විදියට කරන්න හදන තැනක්නේ බන්..නුවර ඉන්න එවුන් දන්නවා ඇති..විලි ලැජ්ජාවේ පන යනවා බන්..