ඇයි බන් නුවර එලිපිට මෙහෙම බොරු කරන්නේ

smith500

Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    ඇයි බන් නුවර එලිපිට මෙහෙම බොරු කරන්නේ

    නුවර ඉන්න එවුන් දැකලා තියනවද..නුවර kandy city center එකේ ජපන් ශොප් එකක් දාලා තියනවා..

    img1-Miniso.jpg


    img2-Miniso.jpg


    ඒ කියන්නේ ඔය කුඩ.එක එක භාජන.ගිෆ්ට් අයිටම් වගේ පොඩි පොඩි දේවල්..ලොකුවට ජපන් අකුරු ගහලා japan shop කියලා ගහලා කරන්නේ..මම ගිහින් බලනකොට ඔක්කොම made in china බන්.ඇයි බන් අපේ එවුන්ට ඔය පොඩි දේ තේරුම් ගන්න බැරි.ඔහොම කඩ සින්ගප්පූරුවේ එහෙම තියනවා .ඒවගේ කෙලින්ම ජපානෙන් ගෙනල්ලා විකුනන්නෙ.ඔක්කොම made in japan..ඒවගේ විකුනන ගොඩක් බඩු language එක japan.සින්ගප්පූරුවේ.

    ඇයි බන් මෙහෙ ඒවා කොපි කරලා බාල විදියට කරන්නේ.ලොකුම ප්‍රශ්නේ මිනිස්සුන්ට තේරෙන්නේ නැත්තෙ ඇයි ජපන් ශොප් එකක්නම් ජපන් බඩු වෙන්න ඕනි කියන එක.ඔය kandy city centar එක ඔක්කොම posh විදියට කරන්න හදන තැනක්නේ බන්..නුවර ඉන්න එවුන් දන්නවා ඇති..විලි ලැජ්ජාවේ පන යනවා බන්..
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,355
    15,616
    113
    iphone ඇමරිකන් බඩු.
    හැබැයි made in china.
    ජපන් ගොඩක් ඒවත් එහෙම තමයි බන්.

    ඔය කියන්නේ design in japan වෙන්න ඇති
     

    pulgaka

    Well-known member
  • May 26, 2015
    1,121
    1
    357
    83
    iphone ඇමරිකන් බඩු.
    හැබැයි made in china.
    ජපන් ගොඩක් ඒවත් එහෙම තමයි බන්.

    ඔය කියන්නේ design in japan වෙන්න ඇති


    :yes::yes:
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    Made in Japan ewa expensive lankawata wage eddi.. ekai oya hugakma Japanese brands enne China, India, Thailand manufacturer plants walin..
     

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,639
    1,904
    113
    iphone ඇමරිකන් බඩු.
    හැබැයි made in china.
    ජපන් ගොඩක් ඒවත් එහෙම තමයි බන්.

    eeth machan oya made in china. vala lankawata ewanne baala eka. un hoda supiri quality ekata hadana eewa lankawa vagee rata walata enne naa
     
    ඇයි කියල අපෙන් අහල වැඩක් නෑ. එතනට ගිය වෙලාවක උන්ගෙන් අහල බලපන්:D

    iphone ඇමරිකන් බඩු.
    හැබැයි made in china.
    ජපන් ගොඩක් ඒවත් එහෙම තමයි බන්.

    ඔය කියන්නේ design in japan වෙන්න ඇති

    Japanese designer brand කියල ගහල තියන්නේ, Made in japan කියල නෙමයි නේ උන් කියල තියන්නේ.

    මෙහෙමෙ වෙන්නේ ඇති ජපානේ ඩිසයින් කරලා චිනේ හදනවා වෙන්න ඇති.
     
    Last edited:

    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    806
    113
    38
    kandy
    sirawata bn mfd country newe bn patta ganan badu. tyenneth oya podi podi badu. tyenne make up badu, podi podi electric items, gift items wage ewa. eliyen ganna puluwan half price ekata. moda sinhalu itin gihin gannawa lassanata shop eka tibbama
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අනේ බං පිස්සෙක් වගේ කෑගහන්න එපා.......ඔය miniso කියන්නේ store chain එකක්. ඕක චීන කඩයක් තමයි.

    ලංකාවේ විතරක් නෙවෙයි ඕවා ලෝකේ පුරාම තියනවා

    800px-Miniso_branch_in_The_Galeries_2017.jpg


    මේ සිඩ්නි

    දැන් ඊළඟ ත්‍රෙඩ් එක දාපන් ඇයි බං සිඩ්නි වල මෙහෙම එළිපිට බොරු කරන්නේ කියල :rofl:
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    අනේ බං පිස්සෙක් වගේ කෑගහන්න එපා.......ඔය miniso කියන්නේ store chain එකක්. ඕක චීන කඩයක් තමයි.

    ලංකාවේ විතරක් නෙවෙයි ඕවා ලෝකේ පුරාම තියනවා

    දැන් ඊළඟ ත්‍රෙඩ් එක දාපන් ඇයි බං සිඩ්නි වල මෙහෙම එළිපිට බොරු කරන්නේ කියල :rofl:

    ඔය ඉසුරු කින එකාට මම මේ කියන්නේ :rofl::rofl:
    කෙනෙක් වැරදුනාම ඒක පෙන්නන විදියක් තියෙනවා...:yes::yes:
    ඉස්සෙල්ලා ඒක ඉගෙන ගනින් :angry:
     

    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    අනේ බං පිස්සෙක් වගේ කෑගහන්න එපා.......ඔය miniso කියන්නේ store chain එකක්. ඕක චීන කඩයක් තමයි.

    ලංකාවේ විතරක් නෙවෙයි ඕවා ලෝකේ පුරාම තියනවා

    800px-Miniso_branch_in_The_Galeries_2017.jpg


    මේ සිඩ්නි

    දැන් ඊළඟ ත්‍රෙඩ් එක දාපන් ඇයි බං සිඩ්නි වල මෙහෙම එළිපිට බොරු කරන්නේ කියල :rofl:

    ඉතින් එහෙනම් මොන ලබ්බකටද ජපන් කතාවක් ඇදාගන්නේ...කෙලින්ම චීන ශොප් එකක් කිවුවනම් ඉවරයිනේ..
     

    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    ඔය ඉසුරු කින එකාට මම මේ කියන්නේ :rofl::rofl:
    කෙනෙක් වැරදුනාම ඒක පෙන්නන විදියක් තියෙනවා...:yes::yes:
    ඉස්සෙල්ලා ඒක ඉගෙන ගනින් :angry:

    ගනන් ගන්ඩ එපා බන්..ඉසුරුවා කලින් ත්‍රෙඩ් එක්ක කැගැහැවුවා ps4 එකේ grapic මදි කියලා:D