ඇයි බන් මිනිස්සු ජොබ් කරන්නේ? බිස්නස් වලට අකමැති ඇයි

Naughty_kiththa

Well-known member
  • Jul 28, 2024
    2,587
    3,200
    113
    දැන් job හොයන්න අමාරැද දන් නෑ, නැත්නම් ලකුෂ 10ට වගේ යන්න ලේසිම විදිහ තමයි remote job එකක් ගන්න එක..

    බිස්නස් වලින් 5lak ගන්න එක මට නමි තේරෙන් නෑ, ඔය කියන තරම් ලේසිද කියලා
     
    • Like
    Reactions: Morbius

    Pimpson

    Well-known member
  • Apr 4, 2025
    357
    527
    93
    මම අහන්නෙ ලංකාවේ..
    වෙන රටක පොඩි රස්සාවක් කලත් වාහනයක් අරන් සැපේ ඉන්න පුලුවන් .
    ඒත් ලංකාවේ IT ෆීල්ඩ් එක හැර ගොඩක් රස්සා වල එහෙම පුලුවන්කමක් නෑනෙ.

    වයස 35-40 වෙලා ලක්ශ 5-10 පඩි හම්බවෙලා තේරුමක් නෑනෙ. හොඳ වාහනයක් පදින්න වයසට යනකම් ඉන්න ඕන නම් තේරුමක් නෑනෙ ඒකෙ.

    මටනම් දැන් රස්සා කරන එක එපාවෙලා තියෙන්නෙ බන්. 1.5lak සැලරි එකක් ගන්නව.
    වාහනයක් වත් ගන්න බෑ බන් දැන්.
    අනික වාහන මිලත් අහස උසට.

    ජොබ් එකෙන් අයින් වෙලා කරවල බිස්නස් කරත් මාසෙකට ලක්ෂ 4-5ක් හොයන්න පුලුවන් නේද බන් :baffled:
    It field eketh kiyana tharan salaries na neda dan
     
    Morbius

    Well-known member
  • මම අහන්නෙ ලංකාවේ..
    වෙන රටක පොඩි රස්සාවක් කලත් වාහනයක් අරන් සැපේ ඉන්න පුලුවන් .
    ඒත් ලංකාවේ IT ෆීල්ඩ් එක හැර ගොඩක් රස්සා වල එහෙම පුලුවන්කමක් නෑනෙ.

    වයස 35-40 වෙලා ලක්ශ 5-10 පඩි හම්බවෙලා තේරුමක් නෑනෙ. හොඳ වාහනයක් පදින්න වයසට යනකම් ඉන්න ඕන නම් තේරුමක් නෑනෙ ඒකෙ.

    මටනම් දැන් රස්සා කරන එක එපාවෙලා තියෙන්නෙ බන්. 1.5lak සැලරි එකක් ගන්නව.
    වාහනයක් වත් ගන්න බෑ බන් දැන්.
    අනික වාහන මිලත් අහස උසට.

    ජොබ් එකෙන් අයින් වෙලා කරවල බිස්නස් කරත් මාසෙකට ලක්ෂ 4-5ක් හොයන්න පුලුවන් නේද බන් :baffled:
    කරවල.වැඩේ නම් මම දන්න පොරක් කරනවා. බස් 2ක් තියෙනවා.එක බස් එකක මොඩිෆිකේශන් කරා කෝටියක් විතර ගියා. කරවල වැඩේ සුපිරියටම කරනවා උන්. ලාබයි කියලා ට්ගමා කියන්නේ නම්.

    @c000l Srimal karaya aye ekak aran :baffled: :P
    ඕකා අපේ ඒරියා ඒකේ
    ------ Post added on Apr 8, 2025 at 10:46 PM
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,995
    13,904
    113
    🤍
    කරවල.වැඩේ නම් මම දන්න පොරක් කරනවා. බස් 2ක් තියෙනවා.එක බස් එකක මොඩිෆිකේශන් කරා කෝටියක් විතර ගියා. කරවල වැඩේ සුපිරියටම කරනවා උන්. ලාබයි කියලා ට්ගමා කියන්නේ නම්.

    ඕකා අපේ ඒරියා ඒකේ
    ------ Post added on Apr 8, 2025 at 10:46 PM
    koheda area eka ?
     
    • Like
    Reactions: Morbius

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,643
    26,013
    113
    කරන්න බිස්නස්, වැරදෙනවා - එව්වගෙන් ඉගෙනගන්න. ණයට දෙන්න එපා
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,658
    3,556
    113
    වගකීමක් ගන්න තියන බය. නැත්නම් පොඩියට හරි බිස්නස් පටන් ගන්න පුලුවන්
     
    krisco

    Well-known member
  • May 28, 2022
    692
    760
    93
    Ubala gana nam danne na mata hambuna okkoma salli ape ammala gattha passe dennam kiya kiya gannawa
    dan mata me karana job ekath tikak epa wela thienne

    last year man over 2 million hewwa LKR
    this year USD income ( will be over 3 million LKR )
    Yako dan thiyenne okkoma laksha 2yi 70k wage pothe ..

    ithuru laksha 15k wagema gedara aya gattha .. kisi deyak gatthe na bm salli walata cargills ekata 200000 wage giya aye insurance ekata giya anith okkoma geraya aya gatthe

    What I learned is : Gedara unta okkoma salli denna epa

    mn AL iwara unama kiwwa campus yanna ba job ekak karanna ba side wadak karanwa kiyala gedra idan .. balen rat race ekata yawwa .. dan office gane badaganawa

    But this will be my last Job mn me awrudde quit wenawa ... apo imagine you do the same shit for more than 30 years just like everone like your father mother or any relative.
     
    Dotex

    Well-known member
  • Oct 4, 2015
    838
    1,033
    93
    Down South
    biz karana eka lesi naha. boru pibinna puluwan wenna ona. pumbala penanna ona! biz nati dawasata uda balagena inna puluwan wenna ona
    samahara ewain padu wenawa. ewa balance karanna ona.
    mata lankawe biz epa wela. amu higanno meke inne.

    salli kareyo target karala karapam. nathnam meke goda enna baha.

    busines කියන්නේ එදා වේල සේල්ස් නෙමේ මචන් . උබ මේ රිප්ලයි කරල තියෙන්නෙ බිස්න්ස් කියන්නෙ මොකක් හරි දවස ගානෙ විකුනන එක කියල හිතන්නෙ ..( business kiyanne sales walata wadiya management )

    උබ වැඩට මිනිස්සු දාල වගාවක් කරත් ඒකත් බිස්නස් එකක්..
    හොද long term clients la ටාගට් කරල ෆ්‍රීලන්ක්සින් කරත් ටීම් එකක් වැඩට දාල ඒකත් බිස්න්ස් එකක් ..
    හොද ට්‍රැෆික් එන සයිට් එකක් ගොඩ දාගත්තොත් ඒකත් බිස්නස් එකක් ..
    පාරේ රූට් එකක බස් එකක් දුවන්න දැම්මත් ඒකත් බිස්න්ස් එකක්...
    තමන්ගෙම කියල stable company එකක් build කරාන්ම් එව්වත් බිස්නස් (garment/ it / etc )
    Hamba wena salli gana witharak hithala business karanna epa. godak un fail wenne ethakota. job ekata side eken patan ganin. eka goda enakota job eken ain weyan, naya karayek wela nawathinne. nika Job 9-5 iwarai business 24x7. No support from higher up.

    ath dakeemen kiyanne. business eke katu penne na eliyata.

    ජොබෙන් අයින් වෙලා බිස්නස් කරන්නෙපා
    ජොබ් එකේ ඉන්න ගමන් පටන් අරන් ඉන්කම් එක රිප්ලේස් උනාම හෙමීට අයින් වෙන්න 👍
    මුන් දෙන්න කියන කතාව ඇත්ත.. බිස්න්ස් වල කටු එලියට පේන්නෙ නෑ .. කාගෙ හරි archivements / success stories social media වලට වැටුනට බන්කොලොත් වෙලා ගෙවල් ඉඩම් සින්න වෙලා පාරට වැටුන මිනිස්සුත් ඉන්නවා.. ගේම ගහපු එකා මන් ප්‍රඩෝ එකක් ගත්ත කියල ස්ටොරි දැම්මට පැරදුන එකා ගෙදර සින්න උනා කියල ස්ටොරි දාන්නෙ නෑනේ...

    හැබැයි ඉතින් මගේ personal experiance එකෙන් කියන්නෙ ඔහොම ජොබ් එකත් කරන් බිස්නස් කරන්න ගියාට බිස්නස් හරි යනව අඩුයි... හැමදේම බිස්නස් වලට කැපකරල ඒකෙම ඉන්න එව්න් එක්ක උබලට හැරෙන්නවත් බෑ ඔහොම
     
    • Like
    Reactions: ITGuy25 and lilman

    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,935
    3,408
    113
    Ubala gana nam danne na mata hambuna okkoma salli ape ammala gattha passe dennam kiya kiya gannawa
    dan mata me karana job ekath tikak epa wela thienne

    last year man over 2 million hewwa LKR
    this year USD income ( will be over 3 million LKR )
    Yako dan thiyenne okkoma laksha 2yi 70k wage pothe ..

    ithuru laksha 15k wagema gedara aya gattha .. kisi deyak gatthe na bm salli walata cargills ekata 200000 wage giya aye insurance ekata giya anith okkoma geraya aya gatthe

    What I learned is : Gedara unta okkoma salli denna epa

    mn AL iwara unama kiwwa campus yanna ba job ekak karanna ba side wadak karanwa kiyala gedra idan .. balen rat race ekata yawwa .. dan office gane badaganawa

    But this will be my last Job mn me awrudde quit wenawa ... apo imagine you do the same shit for more than 30 years just like everone like your father mother or any relative.
    itin gedara unta den natuwa hitiya nan iwarane bn
     
    • Sad
    Reactions: krisco

    lilman

    Well-known member
  • May 10, 2009
    41,202
    54,981
    113
    Colombo
    50/60 පඩි ගන්න මිනිස්සුත් ඉන්නව.උන් ලෙවකාල හරි ගේම ගහනව.

    ලක්ශ 1.5 අරන් ජීව්ත් වෙන්න බෑ කියන්නෙ.අනේ මංද ??
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,105
    113
    Kotte
    ලංකාවෙ උන්ට පුලුවන් කයිය ගහන්න විතරයි
    උන්ට කෝටි දහයක් අතට දුන්නත් බිස්නස් එකක් කරගන්න බෑ
    මාස හයෙන් වියදම් කරල විනාශ කරගයි