ඇයි බන් මුන්ට දෙයක් බැරි

kepu

Well-known member
  • Sep 30, 2006
    4,902
    929
    113
    Matale \ Colombo
    කාලගුණේ අයත් අනාවැකි කියන්නේ accuweather එකෙන් බලල වෙන්න ඇති.ඒකනේ ඔහොම වරදින්නේ කියන කියන එක:rofl:.ටික කාලයක් වහින්නේ නැතුව පායනකොට කියනවා දිගටම පායනවා කියල.එක පාරටම වැස්සක් වැටුන ගමන් කියනවා දින කිහිපයක් වහිනවා කියල.හැබැයි ආපහු එකසිය ගානට පායනවා:lol:.අයියෝ සල්ලි
     
    helpWorld

    Member
    Aug 6, 2015
    400
    37
    0
    කාලගුණේ අයත් අනාවැකි කියන්නේ accuweather එකෙන් බලල වෙන්න ඇති.ඒකනේ ඔහොම වරදින්නේ කියන කියන එක:rofl:.ටික කාලයක් වහින්නේ නැතුව පායනකොට කියනවා දිගටම පායනවා කියල.එක පාරටම වැස්සක් වැටුන ගමන් කියනවා දින කිහිපයක් වහිනවා කියල.හැබැයි ආපහු එකසිය ගානට පායනවා:lol:.අයියෝ සල්ලි
    :lol::lol::lol:
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,599
    28,553
    113
    ඩොලර් මිලියන 200 ක්‌ වැය කර කාලගුණ අනාවැකි පළ කිරීමට ගෙන්වූ යන්ත්‍රය සවිකර නෑ

    කීර්ති වර්ණකුලසූරිය

    කාලගුණ අනාවැකි ලබාගැනීම සඳහා ඩොලර් මිලියන 200 ක්‌ වැය කරමින් මෙරටට ගෙන්වූ ඩෙප්ලර් රේඩාර් යන්ත්‍රය අලුත්වැඩියා කර සවි කිරීමට බලධාරීන් 2014 වසරේ සිට කටයුතු කර නැති බව අනාවරණය වී ඇත.

    මේ යන්ත්‍රය සවිකිරීමට යැමේදී එය බිම වැටී හානි සිදුවී තිබූ බවද වාර්තා වී තිබේ.

    මෙම යන්ත්‍රය මෙරටට ගෙන්වීමේදී අක්‍රමිකතා සිදුවී ඇති බවට කාලගුණ විද්‍යා කාර්ය මණ්‌ඩලයේ පිරිසක්‌ විසින් රජයේ බලධාරීන්ට දන්වා තිබුණත් ඊට අදාළව කිසිදු පරීක්‍ෂණයක්‌ පවත්වා නැත.

    - http://www.divaina.com/2017/06/02/news02.html
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612

    2017 wenakam ahhamata hamanunada