කාලගුණේ අයත් අනාවැකි කියන්නේ accuweather එකෙන් බලල වෙන්න ඇති.ඒකනේ ඔහොම වරදින්නේ කියන කියන එක
.ටික කාලයක් වහින්නේ නැතුව පායනකොට කියනවා දිගටම පායනවා කියල.එක පාරටම වැස්සක් වැටුන ගමන් කියනවා දින කිහිපයක් වහිනවා කියල.හැබැයි ආපහු එකසිය ගානට පායනවා
.අයියෝ සල්ලි