අද කොම්පැනි දෙහෙකින් වැඩිකරන එක හෙට කොම්පැනි පහකින් වැඩිකරොත් මොකද වෙන්නේ කියලා අහනවා...
දැන් හරියට සමුච්චිත වැඩිකිරිමක් කරනවා වගේ නේ කියන්න්නේ...
මෙයා කියන විදියට කොම්පැනි එක එක සීය සිය ගානේ වැඩි කරනවා වගේ නේද කතාව...
ආයේ කියනවා පිරිවැය මිලට ගැලපීම කියල.... ඉතින් එකනේ වෙන්න ඔනේ... මරු ආර්ථික ඔස්තාර් නේද පොඩ්ඩක් හිතලා බලන්න මේ වගේ අයට බලය ගියොත් මොකද වෙන්නේ කියලා.... පිරිවැයට අඩුවෙන් හෝ පිරිවැයටම දෙනව නම් ඕනම රටක් බංකොලොත් වෙනවා අහන්නවත් ඕනේද....
------ Post added on Mar 30, 2023 at 9:53 PM