අර පරණ බඩු එක්කහු කරන ඩිමෝ බට්ටෝ එනවා ලවුඩ්ස්පීකර් බැඳගෙන සතියට දවස් දෙක තුන බන්. කනක් ඇහිලා ඉන්න නෑ. බොලාගේ පැත්තෙත් මෙහෙමද? මුන් හිතන්නේ අපි ගෙදර බඩු දවසින් දවස මාරු කරනවා කියලද. ඉඳුල් විසික් කරන ගානට ගෙදර බඩු මුට්ටු විසික් කරනවා කියල හිතනවද දන්නේ නෑ. වරෙල්ලකෝ කුණු එක්කහු කරන්න ඔය වගේ, සතියට දවස් දෙක තුන. ඕන තරම් දෙන්නම්.. 
