ඇයි බන් මූට ඩිමෙන්ෂියාද...

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක

    ඇයි බන් මූට ඩිමෙන්ෂියාද... යකෝ එකම ප්‍රොග්‍රැම් එකේ විනාඩි 10ක් ඇතුලත මූ ණය සමානාත්ම තාවය කතා කරලා ආයේ ටික වෙලාවකින් වෙන වෙනම එකඟ තාවයන් වලට යන්න ඔනේලු​



     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,331
    13,218
    113
    33
    ෆින්ලන්ඩ්
    එකේ අනිත් පැත්ත වෙන්න බැරි ද? ඌ හිතනවා ඇති මෙච්චර හුකලත් ආයේ ආයේ ඡන්දෙ දෙන උන්ට ඩිමෙන්ෂියා කියලා
     
    • Like
    Reactions: FuBaR