මුං create කරන expectations වල හැටියට මාස 6ක් වත් මිනිස්සු ඉවසයිද කියල හිතන්න අමාරුයි.මොලේ කීරි ගැහෙනවා මූ කියන දේ අහගෙන ඉන්නකොට.
මම නම් කියන්නෙ මුන්ගේ ආතල් එකත් එකපාරක් හරි අරගන්න ඕන. අවුරුද්දක් ආණ්ඩුවක් දුවන්න බෑ සහතිකයි
හැබැයි ඉතිං අවුරුදු ගානක් පෙරුම් පුරාගෙන ඉඳල බලය ගත්තම ලේසියෙන් දාල යයි කියල හිතන්නත් බෑ.
හොඳම දේ ලංකාවෙ උන්ට ජෙප්පොන්ගෙනුත් ඇරගෙන බලන්න දෙන්න ඕන

