මටත් දැනුයි කල්පනා උනේ හිටන්.. දැන් බලපන්, මිනිහෙකුට බැන්කුවක රස්සාවක් ගන්න පුලුවන්ද කියලා එ සබ්ජෙක්ට් එක නොදැන. දොස්තර කෙනෙකුට උසාවියේ කතා කලහැකිද? එහෙම සුදුසුකම් නැතුව රස්සවක් නොදෙන රටේ, අමාත්යන්ශ වල ඉන්න උන් සබ්ජෙක්ට් එකට අදාල නැති උන්. චන්දෙකදි අදාල අමාත්යන්ශෙට සුදුසුකම් ඇති උන් පුරප්පාඩු වශයෙන් ඉල්ලුවොත් හොද නැද්ද? දැන් බලහන් රාෆුෆ් හකීම් කියන එකා නීතී වෘතිය කරන එකෙක්. ඌව ජල සම්පාදනේට දාලා. ඌට අදාල සුදුසුකම මොකක්ද බන්.ජනාදිපතිතුමාම පත්වීමේ ලිපිය දීල අපෙන් අහනවා මූට සුදුසුකම් තියෙනවද කියල![]()
මැලේශියන් ලොක්කා ආවනේ.. ඒ එනකොට මැලේ අච්චාරු වගයක් ගෙනත් තිබ්බා.. මේ ක්‍රිම්ක්‍රැකර් බිස්කට් එකක් කන ගමන් එවා එක්ක.Podi Silva - පොඩි සිල්වා;22628787 said:අද නිවාඩු ද හිටං
මැලේශියන් ලොක්කා ආවනේ.. ඒ එනකොට මැලේ අච්චාරු වගයක් ගෙනත් තිබ්බා.. මේ ක්‍රිම්ක්‍රැකර් බිස්කට් එකක් කන ගමන් එවා එක්ක.
Podi Silva - පොඩි සිල්වා;22628795 said:ටෞකන්ඩ
උබලෑ හොටෙල් එක මැලේශියන් ද
මටත් දැනුයි කල්පනා උනේ හිටන්.. දැන් බලපන්, මිනිහෙකුට බැන්කුවක රස්සාවක් ගන්න පුලුවන්ද කියලා එ සබ්ජෙක්ට් එක නොදැන. දොස්තර කෙනෙකුට උසාවියේ කතා කලහැකිද? එහෙම සුදුසුකම් නැතුව රස්සවක් නොදෙන රටේ, අමාත්යන්ශ වල ඉන්න උන් සබ්ජෙක්ට් එකට අදාල නැති උන්. චන්දෙකදි අදාල අමාත්යන්ශෙට සුදුසුකම් ඇති උන් පුරප්පාඩු වශයෙන් ඉල්ලුවොත් හොද නැද්ද? දැන් බලහන් රාෆුෆ් හකීම් කියන එකා නීතී වෘතිය කරන එකෙක්. ඌව ජල සම්පාදනේට දාලා. ඌට අදාල සුදුසුකම මොකක්ද බන්.

සබ්ජෙක්ට් එක දැනගත්ත එකෙක් දැම්මා නම් අඩු තරමේ එතන මොකද වෙන්නෙවත් කියල දන්නවනේ බන්. නිකන් ඔහේ අත්සන් ගහලා යනවා ඇති. දැන් බලපන්, දයාසිරියා ක්‍රිඩා ඇමති, අර්ජුනයා වරාය ඇමති. ගැලපෙන්නෙම නැනේ බන්. අඩුම තරමේ ඇටබොලා ගහපු එකෙක්වත් දාන්න එපැයි ක්‍රීඩාවට. වරායට දාන්න ඔනා නැවක් ගැන දන්න එකෙක්. ලන්කාවේ නැද්ද එහෙම මැරීන් සබ්ජෙක්ට් එක ප්‍රගුන කරපු උන්. චන්දෙකදි මම කියන්නේ පුරප්පාඩු හදන්න ඔනා එහෙම. මිනිස්සුන්ට චාන්ස් එක දෙන්න ඔනා අහවල් අමාත්යන්ශෙට අහවලා ඉල්ලනවා. කැමති කෙනෙකුට දෙන්න කියලා. මූලික සුදුසුකම වෙන්න ඔන සබ්ජෙක්ට් එක ගැන දැනීම. ඊට පස්සේ අපි හිතමුකො වරාය කියලා. ඒකට එක පක්ශෙකින් ඉල්ලනව හිටපු නැව් කැප්ටන් කෙනෙක්. තව පක්ශෙකින් ඉල්ලනවා ලොජිස්ටික් සම්බන්ද ප්‍රගුන විද්වතෙක්.. එහෙම උන්ගෙන් එකෙක් මිනිස්සු තොරලා එතකොට දායි. මේක එහෙම නෙමෙයි. කසිප්පු විකුනපු එකා චන්දෙන් සෞක්ය ඇමතිකමට දානවා.කොහොමත් සැලසුම් කරන ඒවා අනං මනං වැඩ ඔක්කොම නිලධාරින් නේද කරනව ඇත්තේ. ඔක්කොම කරලා ඇමතිතුමා මේකට අස්සන ගහන්න කිවම ගහල දෙනවා ඇති. ඇමති කරන වැඩේ කතා පවත්වන එකයි, පීත්ත පටි කපන එකයි, රස්සා ටික බලල ගෝල බාලයෝ දාන එකයි වෙන්න ඇති.![]()
Podi Silva - පොඩි සිල්වා;22628795 said:ටෞකන්ඩ
උබලෑ හොටෙල් එක මැලේශියන් ද
පැටලෙන්ඩ ඕකුන්ට ඇමතිකන් නොදී ඉන්නත් බෑ නේ. නොදුන්නම ඌ දෑත් සක්තිමත් කරන්න යනවනේ අනික් පැත්තට.සබ්ජෙක්ට් එක දැනගත්ත එකෙක් දැම්මා නම් අඩු තරමේ එතන මොකද වෙන්නෙවත් කියල දන්නවනේ බන්. නිකන් ඔහේ අත්සන් ගහලා යනවා ඇති. දැන් බලපන්, දයාසිරියා ක්‍රිඩා ඇමති, අර්ජුනයා වරාය ඇමති. ගැලපෙන්නෙම නැනේ බන්. අඩුම තරමේ ඇටබොලා ගහපු එකෙක්වත් දාන්න එපැයි ක්‍රීඩාවට. වරායට දාන්න ඔනා නැවක් ගැන දන්න එකෙක්. ලන්කාවේ නැද්ද එහෙම මැරීන් සබ්ජෙක්ට් එක ප්‍රගුන කරපු උන්. චන්දෙකදි මම කියන්නේ පුරප්පාඩු හදන්න ඔනා එහෙම. මිනිස්සුන්ට චාන්ස් එක දෙන්න ඔනා අහවල් අමාත්යන්ශෙට අහවලා ඉල්ලනවා. කැමති කෙනෙකුට දෙන්න කියලා. මූලික සුදුසුකම වෙන්න ඔන සබ්ජෙක්ට් එක ගැන දැනීම. ඊට පස්සේ අපි හිතමුකො වරාය කියලා. ඒකට එක පක්ශෙකින් ඉල්ලනව හිටපු නැව් කැප්ටන් කෙනෙක්. තව පක්ශෙකින් ඉල්ලනවා ලොජිස්ටික් සම්බන්ද ප්‍රගුන විද්වතෙක්.. එහෙම උන්ගෙන් එකෙක් මිනිස්සු තොරලා එතකොට දායි. මේක එහෙම නෙමෙයි. කසිප්පු විකුනපු එකා චන්දෙන් සෞක්ය ඇමතිකමට දානවා.
කොල්ලටයි බල්ලටයි හැම එකාටම දීල පුරුදුකරගෙන දැන් කාටවත් නොදී බැරි තත්වයක් ඇවිල්ල තියෙන්නේ. ඕකුන්ට ඇමතිකන් නොදී ඉන්නත් බෑ නේ. නොදුන්නම ඌ දෑත් සක්තිමත් කරන්න යනවනේ අනික් පැත්තට.කොල්ලටයි බල්ලටයි හැම එකාටම දීල පුරුදුකරගෙන දැන් කාටවත් නොදී බැරි තත්වයක් ඇවිල්ල තියෙන්නේ.








මෙයා මොකඛරි ඩිග්‍රී එකක් කරලාතියනවද ආකියොලොජි හරි ඒ හා සම්බන්දව හරි..
![]()
http://parliament.lk/si/members-of-parliament/directory-of-members/?cletter=අමචෝ මේකේ සිංහල වැරදියි.
නමකට ඉදිරියෙන් "ගරු" කියන එක දාන්න බැහැ.
මේක එන්න ඕනි
ගරු මන්ත්‍රී නම ...
නැතුව
ගරු නම , මන්ත්‍රී නෙමයි
අපේ සිංහල සර් අහු උනොත් එහෙමෙ හදපු කෙනා අනිවා ඩෙස්ක් 1 උඩ නග්ගනවා. - ජය

Uda Idanma Awl unama ithin Aith Podi un gana Ahanna Deyak na. Eda thibba Widihamane ithin Lankaw Public sector Services Hama ekakma. Issarahata Yanne na ithin eka thana Pal wenawa. Mokada Ena minissu Enne Rata Hadanna nemei ne. Unta wadak karaganna witharai.
welawata oke religion eka witarak dala tibbe
educational qualifications ehema dammanam ubata andei![]()


