Puluwan
Siri Ayya thama
Anik un nam palathaka waddaganne na
Puluwan
සිරි අයියව කවඩඩ ගන්නෙ?Puluwan
Siri Ayya thama
Anik un nam palathaka waddaganne na
36% walata amatharawa gewana service fee TAX ehema ok da ban? they are not refunding those ne.. 36% deduct karala ena salary eka again taxed by bank for WHT. Then when we pay for utilities other bills or buy goods there's also taxes included..
mata penne dan godak ratawal wala meheta wada tax ekath adui, godak kana bona dewaluth adui. mehe income eka adui ewata aduwen tiyenne services witaraiuba hithuwada mama dansalak dala thiyanawa kiyalaසිරි අයියව කවඩඩ ගන්නෙ?
අනේ මට නම් එපා ඔය අයිස් කැටය
ආයෙත් අහලා උබේ අම්මව එක්කන් ගිහින් අතෑරියා ම රටේ ම ගූ වලවල් ඒකිගේ දිවෙන්සුද්ද කරනවාසිරී ෆින්ලන්ඩ් කියන්නේ එහේ ගු වලවල් ටිකට සෝරි තමා![]()
ඔය බන් මේකේ ෆේක් හදාගෙන පුක දෙන අංගවිකල ජීවියෙක්.. ගණන් ගන්න එපා සත පහකට..uba hithuwada mama dansalak dala thiyanawa kiyala
wadak balaganin ban

nathuwaඔය බන් මේකේ ෆේක් හදාගෙන පුක දෙන අංගවිකල ජීවියෙක්.. ගණන් ගන්න එපා සත පහකට..
------ Post added on Jun 6, 2023 at 10:51 PM

පව්. මානසිකව වැටිලා ඇති සුපිරියටම'..කොහොම හරි ගේම ගහගෙන ඉන්න පුළුවන් උනොත් හොදයි ..
ඔය බෑන්ක් මැනේජර් කියන්නෙ පට්ටම ඕවර් රේඩට් ජොබ් එකක් නේද ලංකාවෙ.api danna bank magesla dennek innawa (husband and wife)

උන් වගේම තව සමහරු ඉන්නව ගෙවල් හත අට අරං වාහන අරන් සැපේ ඉන්න මේ රටවල් වල තියෙන අවස්ථා අඳුනගෙන ඒව පාවිච්චි කරල ගොඩයන, අර අනිත් උන්ට ඒව හොයන්න වෙලාවක් නෑ පැය 24 ම කම්ප්ලේන් කර කර ඊලඟ ඉන්ස්ටෝල්මන්ට් එක ගෙවන්න පඩිය එනකන් බලන් ඉන්න එක ඇරෙන්න..හැමදේම තමන් ගන්න තීරණ අනුව වෙන්නෙ, සරලයි...
thank you.දෙන්නම ෆුල් ටයිම් කරලත් ඔහොම වෙන්න නම් මේ හේතු කීපයක් හරි ඔක්කොම හරි වෙන්න ඕන...
1.ආපු ගමන් "ලොකු ගෙයක් රෙන්ට්" එකට ගන්නවා, ඉතිං ගන්න පඩියෙන් බාගයක් හෝ ඊට වඩා රෙන්ට් එකට යනවා, aud 5000 කෙනෙක්ගෙ මාසෙ පඩිය නම් 2200-2500+ රෙන්ට් එක වගේ ගෙවන අය ඉන්නව...පුළුවන් නම් අවශ්‍ය දේවල් (AC, Heating) තියෙන decent unit,apartment, studio එකකට හරි යන්න පුළුවන් ඔය ගානෙන් බාගෙකට මුල් අවුරුදු දෙකට වගේ, මොකද උබ ජීවිත කාලෙම ඒකෙ ඉන්නෙ නෑනෙ... පරණ ගෙයක් රෙන්ට් එකට සෙට් උනේ, ලංකාවෙ ගෙදර මිනිස්සුන්ටත් පෙන්නන්න ලැජ්ජයි කියල ලඟදි ස්ටුඩන්ට් ආපු කෙල්ලෙක් කිව්ව..
2.ආපු ගමන් අවුරුදු තුනේ හතරෙ contract වලට ගෙවන්න,තියෙන latest ම ෆෝන් එක ගන්නව, ලස්සන ෆොටෝ ගහල එෆ්බී දාන්න + ලැට් එකට ගිහිං කන්නාඩි ඉස්සරහ ෆොටෝ ගහන එක තමා ටාගට් එක... ඉතිං ඒකටත් පොඩි ගානක් සෙට් වෙනව ෆෝන් දෙකක් නම් දෙන්නෙක්ට අවුරුදු ගානකට.... තියෙන එක පාවිච්චි කරපං බන් ටික කාලයක් ඒක හොඳට වැඩ නම්...
3.ආපු ගමන් දඩ ලෝන් එකක් ගහල වාහනයක් ගන්නව, ඒකට කොහොමත් අඩුම around 0.7-1K වගේ මාසෙට ගෙවන්න වෙනව ඉස්සරහ අවුරුදු කීපෙකට.. වාහනේ එෆ්බී දාන එක තමා ටාගට් එක ගොඩක් උන්ගෙ, ලංකාවේ මෙන්ටැලිටි එකෙන් මෙහේ ඇවිත් ආපු ගමන් ලෝන් දාල වාහන ගන්නෙපා, reliable ටිකක් පරණ (2000-2010) වගේ වාහන තියෙනව 5000-6000 ට ඔය කොරොල්ල කැම්‍රි එහෙම, ආයෙ ගලේ ගැහුවත් කැඩෙන වාහන නෙවෙයි, හොඳ comfortable and safety.. සර්විස් එකේදි ඔයිල් මාරු කරා ඊට පස්සෙ තෙල් ගහන්න විතරයි තියෙන්නෙ... ටික කාලයක් "කෑශ් වලට ගත්ත" ඒ වගේ වාහනයක් ගනින්, ටිකක් සෙට්ල් වෙලා අලුත් එකකට යනකම්....
4.සල්ලිත් නැතුව ක්‍රෙඩිට් කාඩ් එහෙම අරන් ආසාවට ගන්නව තව ගැජට් "ගෙවන්න"... මේකත් ඉතිං අමු මෝඩ වැඩක්...
ආපු ගමන් ලෙවල් 1 ඉඳල 10 එකට ජම්ප් එකක් දෙන්න යනව මාසෙන් දෙකෙන්, ඉතින් හිකවෙනව...මුල් අවුරුදු දෙකේ තුනේ ෆුල් ස්ලෝ යනව නම් ඉස්සරහට ටිකක් steady ඉන්න පුළුවන් නැත්තම් අනික ලංකාවෙන් ගේන Rs. 5M (දැන් තියෙන තත්වෙ අනුව පවුලක් ඔය වගේ ගානක්වත් ගෙනෙයි කියල හිතල කිව්වෙ ඒ ගාන, එච්චරටම ඕන වෙන්නෙ නැති වෙන්න පුළුවන්, ඒත් ස්ටුඩන්ට් ෆැමිලි පිටින් එනව නම් එච්චර ගානක්වත් ගේන එක safe) ඉවරයි ඕව කරත් නොකරත් මාස 3-4 යද්දි වියදමටම, ඒ හින්ද slow steady journey එකක් තමා එහෙම රටකට ඇවිත් යන්න ඕන, අරම එකපාර ජම්ප් දීල අවුලක් නැතුව ඉන්නත් පුළුවන් survive වෙලා කාල බීල (හැමෝටම+ බහුතර ස්ටුඩන්ට්ලට නෙවෙයි) ඒත් ගෙයක් ගන්න වගේ long term දේකට සල්ලි ඉතුරුවක් කරගන්න බැරිවෙන්න පුළුවන්, ඊට පස්සෙ අවුරුදු ගානක් නැත්තම් ජීවිතේම රෙන්ට් එකට රෙන්ට් ගෙව ගෙව ක්‍රෙඩිට් කාඩ්, ලෝන් ගෙව ගෙව ඒ රෝලටම සෙට් වෙලා කබුරල නාකි වෙලා දුක් විඳිනව, එහෙම සැපට දුක් විඳින අය ඉන්නව, ඒක 100% උන්ගෙ වැරැද්දඋන් වගේම තව සමහරු ඉන්නව ගෙවල් හත අට අරං වාහන අරන් සැපේ ඉන්න මේ රටවල් වල තියෙන අවස්ථා අඳුනගෙන ඒව පාවිච්චි කරල ගොඩයන, අර අනිත් උන්ට ඒව හොයන්න වෙලාවක් නෑ පැය 24 ම කම්ප්ලේන් කර කර ඊලඟ ඉන්ස්ටෝල්මන්ට් එක ගෙවන්න පඩිය එනකන් බලන් ඉන්න එක ඇරෙන්න..හැමදේම තමන් ගන්න තීරණ අනුව වෙන්නෙ, සරලයි...
පත හෑල්ලක් දැම්මෙ අහල දැකල තියෙන දේවල් හින්ද No judgements
(උඩ හැමදේම ඔසී ගැන කිව්වෙ, අනිත් රටවල් වලත් මේ වගේම ඇති ලොකු වෙනසක් නැතුව)
ඕව ඉතින් වෙන්නේ ආදායමට අනුව වියදම් කරන්න දන්නේ නැතිවුනාම.
ලොකු ගෙවල් ගන්නවා, වාහන ගන්නවා වියදම් වැඩිකරගන්නවා, ෆේස්බුක් දාලා සතුටුවෙනවා. අන්තිමට හිරවෙලා වැලපෙනවා.
මාසෙට හම්බෙන ගානෙන් 50%කිවත් ඉතුරු කරන්න පුළුවන් තරමට වියදම හදාගත්තනම් ඇති. ඊට වැඩි උනොත් ජබොක්දෙන්නම ෆුල් ටයිම් කරලත් ඔහොම වෙන්න නම් මේ හේතු කීපයක් හරි ඔක්කොම හරි වෙන්න ඕන...
1.ආපු ගමන් "ලොකු ගෙයක් රෙන්ට්" එකට ගන්නවා, ඉතිං ගන්න පඩියෙන් බාගයක් හෝ ඊට වඩා රෙන්ට් එකට යනවා, aud 5000 කෙනෙක්ගෙ මාසෙ පඩිය නම් 2200-2500+ රෙන්ට් එක වගේ ගෙවන අය ඉන්නව...පුළුවන් නම් අවශ්‍ය දේවල් (AC, Heating) තියෙන decent unit,apartment, studio එකකට හරි යන්න පුළුවන් ඔය ගානෙන් බාගෙකට මුල් අවුරුදු දෙකට වගේ, මොකද උබ ජීවිත කාලෙම ඒකෙ ඉන්නෙ නෑනෙ... පරණ ගෙයක් රෙන්ට් එකට සෙට් උනේ, ලංකාවෙ ගෙදර මිනිස්සුන්ටත් පෙන්නන්න ලැජ්ජයි කියල ලඟදි ස්ටුඩන්ට් ආපු කෙල්ලෙක් කිව්ව..
2.ආපු ගමන් අවුරුදු තුනේ හතරෙ contract වලට ගෙවන්න,තියෙන latest ම ෆෝන් එක ගන්නව, ලස්සන ෆොටෝ ගහල එෆ්බී දාන්න + ලැට් එකට ගිහිං කන්නාඩි ඉස්සරහ ෆොටෝ ගහන එක තමා ටාගට් එක... ඉතිං ඒකටත් පොඩි ගානක් සෙට් වෙනව ෆෝන් දෙකක් නම් දෙන්නෙක්ට අවුරුදු ගානකට.... තියෙන එක පාවිච්චි කරපං බන් ටික කාලයක් ඒක හොඳට වැඩ නම්...
3.ආපු ගමන් දඩ ලෝන් එකක් ගහල වාහනයක් ගන්නව, ඒකට කොහොමත් අඩුම around 0.7-1K වගේ මාසෙට ගෙවන්න වෙනව ඉස්සරහ අවුරුදු කීපෙකට.. වාහනේ එෆ්බී දාන එක තමා ටාගට් එක ගොඩක් උන්ගෙ, ලංකාවේ මෙන්ටැලිටි එකෙන් මෙහේ ඇවිත් ආපු ගමන් ලෝන් දාල වාහන ගන්නෙපා, reliable ටිකක් පරණ (2000-2010) වගේ වාහන තියෙනව 5000-6000 ට ඔය කොරොල්ල කැම්‍රි එහෙම, ආයෙ ගලේ ගැහුවත් කැඩෙන වාහන නෙවෙයි, හොඳ comfortable and safety.. සර්විස් එකේදි ඔයිල් මාරු කරා ඊට පස්සෙ තෙල් ගහන්න විතරයි තියෙන්නෙ... ටික කාලයක් "කෑශ් වලට ගත්ත" ඒ වගේ වාහනයක් ගනින්, ටිකක් සෙට්ල් වෙලා අලුත් එකකට යනකම්....
4.සල්ලිත් නැතුව ක්‍රෙඩිට් කාඩ් එහෙම අරන් ආසාවට ගන්නව තව ගැජට් "ගෙවන්න"... මේකත් ඉතිං අමු මෝඩ වැඩක්...
5.ආපු ගමන් branded stuff හොයනව, ගිහින් ඒවම ගන්නව, සුද්දොන්ට එහෙම බ්‍රෑන්ඩඩ් පිස්සුවක් අපිට තරම් ඇත්තේම නෑ, උන් බ්‍රෑන්ඩඩ් ගත්තොත් ගන්නෙ durability and quality එකට, අපේ උන් ගන්නෙ මෙහේ ලංකාවේ උන්ට පේන්න, ලංකාවේ ඉන්න උන්ට පේන්න එෆ්බී ටික්ටොක් ඉන්ස්ට දාන්න, ලංකාවේ වගේ බ්‍රෑන්ඩඩ් පිස්සුවක් මෙහේ උන්ට නෑ, ඒ වගේම කොලිටි බඩු (කොලිටි කියන්නෙ ලංකාවෙ පිටකොටුවෙ වගේ ඒව නෙවෙයි ඈ, අවුරුදු ගනන් පට්ට ගහන්න පුළුවන් සිරා ඒව) ඊට වඩා ටිකක් අඩුවට ගන්න පුළුවන් මුල් කාලෙ shoes, ඇඳුම් එහෙම, සල්ලිත් නැතුව බ්‍රෑන්ඩඩ් ගන්නව කියන්නෙ මෝඩයි ඉතිං වෙන කියන්න දෙයක් නෑ..