ඇයි බන් මෙහෙම රට යන්නෙ? 😏😏😏

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,282
    30,005
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මාසෙට හම්බෙන ගානෙන් 50%කිවත් ඉතුරු කරන්න පුළුවන් තරමට වියදම හදාගත්තනම් ඇති. ඊට වැඩි උනොත් ජබොක්
    ඉතුරු කරනවට වඩා කෝස් ෆී එක ගෙවාගන්න සල්ලි තියාගන්න ඕන. ඊට අමතරව කීයක් හරි ඉතුරුකරගත්තොත් වටිනව.

    ඕව කරන්න ලංකාවේ අරපිරිමැස්මෙන් ජීවත් වෙලා පුරුද්ද තියෙන්න ඕන. යුනි එකට ළඟින් ඉන්න තැනක් හොයාගන්න ඕන. ඒ අවටින්ම වැඩකරන්න තැනක් හොයාගන්න ඕන. ඕක හරිගියොත් වාහනේකට යන අමතර වියදම නැතිවෙනවා. හොඳ ඔෆර්ස් බලල ෆෝන් කනෙක්ශන් ගන්න ඕන. මම අදටත් මුලු පවුලෙම මොබයිල් ෆෝන් කනෙක්ශන් වලට සත පහක් ගෙවන්නේ නෑ. ළමයි හම්බෙන්නත් ඉස්සෙල්ලා උන්ට සිම් ගත්තේ🤣 දැන් ඒ ඔෆර්ස් හීනයක් විතරයි.
    ගෙදරට අවශ්‍ය කෑම බීම මාසෙකට විතර හරියන්න අරන් කැබ් එකක දාගෙන ගේන්න ඕන. අමතර කෑම බීම ගෙනියන්න පොඩි ශොපින් ටොලි එකක් ගත්තම සතියක බඩු අදින්න පුලුවන්. බස් වල යනවනං බස් පාස් එකක් ගන්න ඕන.
    ඔහොම ජීවිතේ පටන්ගත්තම ආයේ මොන ලෝකේ ගියත් වට්ටන්න බෑ.
    සෙට්ල් වුනාට පස්සේ පුලුවන් සැප වැඩිකරගන්න.
     
    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,345
    2,165

    සාමාන්‍යයෙන් යුනි ලග රෙන්ට් එක ගණන් වැඩි නැද්ද? ඒක නිසා නෙවෙයිද මිනිස්සු ටිකක් ඇතට යන්නේ?
     
    • Like
    Reactions: NRTG

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,848
    1
    15,163
    113
    සාමාන්‍යයෙන් යුනි ලග රෙන්ට් එක ගණන් වැඩි නැද්ද? ඒක නිසා නෙවෙයිද මිනිස්සු ටිකක් ඇතට යන්නේ?
    සමහර ඩයල් ඉන්නව කපල් ඇවිල්ල යුනි එක ලග තියන 1 bedroom එක නොගෙන දුර තියන එකකට ගිහින් ඒ ගානට වඩා වැඩි 2 bedroom Apartment එකක් අරන් එක කාමරයක් පිට එකෙක්ට Shared දෙනව. බැලන්ස් කරල බැලුවම Time + Transport වියදම් පාඩුයි. Freedom එකත් නෑ. කවුරු ඔළුවට දානවද දන්නෑ.
     
    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,365
    2,746
    113
    මම අදටත් මුලු පවුලෙම මොබයිල් ෆෝන් කනෙක්ශන් වලට සත පහක් ගෙවන්නේ නෑ. ළමයි හම්බෙන්නත් ඉස්සෙල්ලා උන්ට සිම් ගත්තේ
    mokadda ban me ?
     
    • Like
    Reactions: NRTG

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    sirawata api double tax gewanawa ambanata :dull: mata penne dan godak ratawal wala meheta wada tax ekath adui, godak kana bona dewaluth adui. mehe income eka adui ewata aduwen tiyenne services witarai
    Ow ban anith ratawal wala tax claim karaganna puluwan double gewapuwa ewata rebate denava. mehe monath na. tax gewana ewa kohetada yanne wath dannavada api..
     
    • Like
    Reactions: ITGuy25 and NRTG

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,944
    11,678
    113
    Godak un yanne rallata
    api danna bank magesla dennek innawa (husband and wife)
    un denna dan newzeland wala pan beekariyaka paan baanawa
    Marune ban. No stress, wada karana hama payakatama gewanawa, e rassawata kawuruth hina wenne na, thawa paan bana vacancy ekak tiyenawa nan matath set karapan gupiyo
     
    • Haha
    • Like
    Reactions: NRTG and Tanto

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    2.ආපු ගමන් අවුරුදු තුනේ හතරෙ contract වලට ගෙවන්න,තියෙන latest ම ෆෝන් එක ගන්නව, ලස්සන ෆොටෝ ගහල එෆ්බී දාන්න + ලැට් එකට ගිහිං කන්නාඩි ඉස්සරහ ෆොටෝ ගහන එක තමා ටාගට් එක... ඉතිං ඒකටත් පොඩි ගානක් සෙට් වෙනව ෆෝන් දෙකක් නම් දෙන්නෙක්ට අවුරුදු ගානකට.... තියෙන එක පාවිච්චි කරපං බන් ටික කාලයක් ඒක හොඳට වැඩ නම්...

    ඉතුරු කරනවට වඩා කෝස් ෆී එක ගෙවාගන්න සල්ලි තියාගන්න ඕන. ඊට අමතරව කීයක් හරි ඉතුරුකරගත්තොත් වටිනව.

    ඕව කරන්න ලංකාවේ අරපිරිමැස්මෙන් ජීවත් වෙලා පුරුද්ද තියෙන්න ඕන. යුනි එකට ළඟින් ඉන්න තැනක් හොයාගන්න ඕන. ඒ අවටින්ම වැඩකරන්න තැනක් හොයාගන්න ඕන. ඕක හරිගියොත් වාහනේකට යන අමතර වියදම නැතිවෙනවා. හොඳ ඔෆර්ස් බලල ෆෝන් කනෙක්ශන් ගන්න ඕන. මම අදටත් මුලු පවුලෙම මොබයිල් ෆෝන් කනෙක්ශන් වලට සත පහක් ගෙවන්නේ නෑ. ළමයි හම්බෙන්නත් ඉස්සෙල්ලා උන්ට සිම් ගත්තේ🤣 දැන් ඒ ඔෆර්ස් හීනයක් විතරයි.
    ගෙදරට අවශ්‍ය කෑම බීම මාසෙකට විතර හරියන්න අරන් කැබ් එකක දාගෙන ගේන්න ඕන. අමතර කෑම බීම ගෙනියන්න පොඩි ශොපින් ටොලි එකක් ගත්තම සතියක බඩු අදින්න පුලුවන්. බස් වල යනවනං බස් පාස් එකක් ගන්න ඕන.
    ඔහොම ජීවිතේ පටන්ගත්තම ආයේ මොන ලෝකේ ගියත් වට්ටන්න බෑ.
    සෙට්ල් වුනාට පස්සේ පුලුවන් සැප වැඩිකරගන්න.

    මම මගේ ජීවිත කාලේට අරං තියෙන්නෙ ස්මාට් ෆෝන්ස් තුනයි මචන්ලා.

    1) Huawei nova 2i, 2) Samsung Galaxy A32. 3) iPhone 12 Pro Max

    iPhone එකක් ගන්නවද නැද්ද කියලා හිත හිත හිටියේ ෆෝන් එකකට එච්චර ගානක් වියදම් කරන එක තේරුමක් නැහැයි කියලා හිතුන නිසා. ඒත් මම නිකමට මගේ ලග ඒ වෙලේ තිබුන සල්ලිවලින් iPhones කීයක් ගන්න පුලුවන්ද බලද්දි 74ක් ගන්න පුලුවන්. :shocked: ඉතින් තවත් බල බල හිටියේ නෑ. දැන් නම් ආස හිතිච්ච දෙයක් ගන්නවා බං. :cool:
     
    • Like
    Reactions: NRTG and nvhcc89

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    dnnm Canada living cost eka wadi neda normal average wadiya? mn dakka video ekak family eke Monthly expenses $1960 idan $4000 wage wenkn wadi wela kiala
     
    • Like
    Reactions: NRTG