ඇයි බන් මෙහෙම වෙන්නෙ...රැම් එක සෑහෙන්න අඩු වෙනවනෙ
Hardware Reserved කියලා 4.5GB අඩු වෙලා
OS Windows 10 Pro 32bit
Ram 8GB
Vga GB
Hardware Reserved කියලා 4.5GB අඩු වෙලා
OS Windows 10 Pro 32bit
Ram 8GB
Vga GB
ow 8 GB danawanam 64bit eka daganin32bit OS එකට 8GB RAM පාවිච්චි කරන්න බෑ නේද හතරයි උපරිම ගන්නේ මම හිතන්නෙ
32bit OS එකට 8GB RAM පාවිච්චි කරන්න බෑ නේද හතරයි උපරිම ගන්නේ මම හිතන්නෙ
View attachment 88595
Ayet 64bit dann Reinstall karanna one neda ban... mehema karot hari yanne nadda
mokada ban oya thama 32bit magulak release karanne
dan thiyana okkaoma processors 64 bit support neda