ඇයි බන් මේකිට ඉන්දියාවේ හෙන ෆෑන් බේස් එකක් තියෙන්නේ?

silent one

Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala
    ඒක තමා බන් මටත් තියෙන සීන් එක. මේකිට එහෙමට සින්දු කියන්න පුළුවන්කමක් නෑනේ ලයිව් කියද්දී. කොහොම ජනප්‍රිය වුනාද මන්දා..


    තෝ ඕක කලිනුත් කිව්වා දවසක්.
    මේ දවස්වල දෙරණේ PEAK TIME වල මෙකී සිංදු කියන පොඩි කෑල්ලක් දනවා, සල්ලි තියනවා නම් මොනාද කරන්ඩ බැරි. :P
     

    The Chairman

    Well-known member
  • Jan 24, 2012
    2,362
    3,754
    113
    70
    Mata asai mekita katata denna

    මේකි සිංදු කනවනෙ බං AUTO TUNE තියනකල් හොඳයි අර BNS SHOW එකේ LIVE කියද්දි මෙලෝ රහක් නෑ.

    ඔන්න ඔය හෝන්තුව ඉන්දියාවටම දීල දැම්මනම් ඉවරයි.....

    ranawiruwek ge duwata ohoma kiyanna epa
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,034
    153,135
    113
    aef1bc4cea53828dee954d5be44c1d70.jpg
     

    maxguy1

    Well-known member
  • May 22, 2010
    1,573
    284
    83
    කොහේ කොතැනක හෝ
    මෙයා විතරක් නෙමෙයි තව කොල්ලෙක්ගෙ චැනල් එකක් තියෙනවා 2019දිත් මිලියන්ස් වලින් විව්ස් තිබුන ! එක එක සංගීත භාණ්ඩ වාදනය කරන්නෙ ! ඔක්කොම කමෙන්ට්ස් ඉන්දියන් උන්ගෙ ! යූටියුබ් එකේ එහෙම හිඩ්න් ලේයර්ස් තියෙනවා !
    e ara keyboard player Sudath ne ??
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    මොකෙක් හරි ලංකාවෙන් පිට නමක් හදාගන්නවා කියන එකනම් ලොකු දෙයක්,මේ කෙල්ලට ටැලෙන්ට් එකක් තියනවා නැත්තෙ නැ,ඔය යොහානි යුටියුබ් ආපු කාලේ වගේ මම විඩියෝ දැක්කා.එ උනාට කවුරුත් වැඩිය කෙයාර් කලේ නැ අර ඉයේ පෙරෙදා හිට් වෙනකන්....කිසිම කෙනෙක් හිට් වෙන්නෙ නැ මචං ටැලන්ට් එකක් නැතුව,හිට් වෙනවා කියන්නෙම මොකක් හරි චුටිම චුටි ටෙලන්ට් එකක් තියනවා,මාර්කටිං කියන්නෙත් ටැලන්ට් එකක් තමයි....ලංකාවේ,ඉන්දියාවේ වගේ රටවල් වල ෆැන් බෙස් එක අල්ලගන්න එක සාපේක්ෂව ලෙසි,එක තමයි ඔය සමහර සුද්දෝ හිතලම ලංකාවේ කැලි දාන්නෙ ටිකක් විව්ස් ගාන වැඩි කරගන්න...

    අනික් කෙනා තමයි මේ සුදත් ජයසිංහ,මැන් මේ විඩියෝ එක කාලට පස්සෙ ඉන්දියාවේ ප්‍රසිද්ධ උනා ටිකක්...

     

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,546
    3,899
    113
    Speed force
    මෙයා විතරක් නෙමෙයි තව කොල්ලෙක්ගෙ චැනල් එකක් තියෙනවා 2019දිත් මිලියන්ස් වලින් විව්ස් තිබුන ! එක එක සංගීත භාණ්ඩ වාදනය කරන්නෙ ! ඔක්කොම කමෙන්ට්ස් ඉන්දියන් උන්ගෙ ! යූටියුබ් එකේ එහෙම හිඩ්න් ලේයර්ස් තියෙනවා !


    මේ Channel එක බලහන්. ලංකවේ එකක්. 1m උඩ subscribe. Indian උන් ගෙ comments වැඩිපුරම තියෙන්නේ.
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    Stephanie mekita wada talented. Meki nam kavi kiyanna hodai. Piumi hansamali ge videos uth indian chanel wala ambanekata thiyenawa ban.

    Chathu and ruma eke kellage sari adina ewa indian chanel wala ambanekata. Un hithan inne indian kellek kiyala
     
    • Wow
    Reactions: Heshan Daminda

    UB9002

    Well-known member
  • Mar 9, 2021
    403
    413
    63
    මෙයා විතරක් නෙමෙයි තව කොල්ලෙක්ගෙ චැනල් එකක් තියෙනවා 2019දිත් මිලියන්ස් වලින් විව්ස් තිබුන ! එක එක සංගීත භාණ්ඩ වාදනය කරන්නෙ ! ඔක්කොම කමෙන්ට්ස් ඉන්දියන් උන්ගෙ ! යූටියුබ් එකේ එහෙම හිඩ්න් ලේයර්ස් තියෙනවා !
    "හිඩ්න් ලේයර්ස් තියෙනවා"

    සිංහලයෝ මේක පොඩ්ඩක් විස්තර කරලා කියපන්කෝ☺️☺️
     
    • Wow
    Reactions: Heshan Daminda